නොනිදා නොනිදා
රැය පහන් වී සයනයේ
මා නෙතු දෑලේ රැදිලා
නුඹගේ චායා පෙනී නොපෙනී
වියැකී ගිය දා
මා සිතේ තැවෙනා නුඹගේ
මා නෙත් මානේ
රැදී තියේ නුඹේ සොදුරූ චායා
මැකීයාවී දෝ මා නෙත් අප්සරාවී
චන්චන නුඹේ හද හදුනා නෑ
මේ මහා සාගරේ වාගේ සෙනෙහේ
වාගේ සෙනෙහේ
නුඹේ හදවත ඇවිලේලා
හිත පාරනා
නුඹ මට හිමි නෑ මේ භවයේ
සමුගන්නෙමී කදුලු සගවා
මා නෙත් වල සගවා
අප්සරාවී
හදුනා ගත්තේ නුඹගේ සෙනෙහේ
හිරු දුටු පිණි වාගේ
සුදු සද වතුරේ හිනැහෙන
මා නෙතු දෑලේ කදුලු චායා වියැකී
නුඹ මට හිමි නෑ මේ භවයේ
සමුගන්නෙමී කදුලු සගවා
මා නෙත් වල සගවා
අප්සරාවී
Leave a Reply