ජීවිතයක ඕම්කාරයක
දහසක් බුදුවරු සමවත් සුවයක
සංසාර ආරන්නය්‍යේ
සම්බෝදියේ ඕම්කාරයක
අනන්ග දෙවනේ
හැන්දෑ දූරේ
හැගුම් පහන් පන්දම් ගිනි අවුලන
මදු චන්ද්‍ර උදාවයි…//
පිඹිදෙන මියෙන හිත
කමටහනේ
ඇසී නෑසෙනා හර්ද සූස්ත්‍රය
විදර්ශනාවක්මයි…//
කන්‍යයා හදගැබ අදුන් වනේ
නිහඩතාවයම තනිවම මතු වෙන
ඕම්කාරයක්මයි
ජීවිතයක ඕම්කාරයක
දහසක් බුදුවරු සමවත් සුවයක
සංසාර ආරන්නය්‍යේ
සම්බෝදියේ ඕම්කාරයක
written by Asanka Ruwan Sagara
Leave a Reply