ඇස් දෙක වසග වී | As Deka Wasanga Wee by Akila Gihan [2022]

මා සිත මගෙ ලඟින් නෑ
නුඹ සොයා ගිහින් රෑ
නිදි නොඳි තියන් නා නා

ආ සුරඟනා ලොවින් ගෑ මුදු සුඟන්දයෙන් පෑ මුදු සිනා මැවෙන් නා නා
ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඒ ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්
ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්

අඳුර ඉරා නැඟෙන තුරූ අහස තුටින් පෙරුම් පෙරූ පාලු වෙන්න දෙන්නෙ නෑ සඳ
සිහින දරාගෙන සොඳුරු නුඹට කියා ගන්න තුරූ ඉවසගන්න පුරුදු වෙන්න ඔන්න බෑ මට

ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මාහ් මාහ් මාහ් මාහ්

රෝස කොපුල් මත සුමුදු
ආස තියන්නට හාදු
මට ලැබෙන්නෙ කවද අවසර
ඉවත බලන් ගිය නමුදු එකම හිතින් නුඹට පිදූ ආදරේට බොරු කරන්න පුරුදු නැ මාට

ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඒ ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්

written by Prasanna Kumara Dammalage

akila gihan new song,akila gihan,popular sinhala songs,akila gihan new music video,sinhala new song 2022,shiny new song,live show song,sri lankan singers,shainy akila gihan,new sinhala songs,2022 live show song,aluth sinhala songs,singing show,new sinhala songs 2022,as deka wasanga wee dj song song,new song 2022,as deka wasanga live show,as deka wasanga wee akila gihan,new hit sinhala songs 2022,as deka wanga wee,as deka wasanga wee live show

මාගේ සුකුමල | Mage Sukumala Sanda by Romesh & Lakshan

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී

තාරුකා පියගැට සදා නැග ප්‍රේමේ කදු රැල්ලේ

නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ
හැංඟිලා ඉඳ ලං වෙයන් මට පටලා දැවටිල්ලේ
කින්නරී නුඹ ලං වෙලා.. ආදරේ කියනාතුරා
සිත නෑ ඉවසිල්ලේ

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැදි කොමලී
පිය වදනී.. පිය වදනී

මාලිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ

ප්‍රෙහෙලිකාවක විසදුමක් ලෙස ලංවෙලා සිටියේ
ශාලිකාවක දහසක් නෙත්ලග තනියක් දැනුනු වෙලේ
ගීතිකාවක සුවය දී.. සිහිනයේ රස පහස දී
තුන් පැය ලඟ සිටියේ

සාගරේ රැලි ආදරේ ගැන කරනා ඇවටිල්ලේ
පීදෙනා සිත ගායනා කල ප්‍රේමයෙ නැවතිල්ලේ

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලග රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කකැකුළී
පිය වදනී.. තරු රැජිනී

romes u0026 lakshan,sinhala songs,lakshan,sinhala love songs,romesh,sanath prasanna,romes sugathapala,drunkanlankan,sana beat,saluna,music,nethu

මන්දාකිනි | Mandakini by Hiruni Prabha x Miran Archana [2022]

මා දුටුවා
නිවි නිවි දිලෙනා
එක තරුවක්
අවපස අහසේ
මා හඬනා බව දැකලා තනිවී
අඳුරේ
පෘථිවි තලේ

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

වළාකුළු වියන් තනා අපට සුභ පතා
තුෂාර බිදු වලා අතුළ නිම්නයන් දිගේ
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
අනන්තය දිහා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

මදු පෙරා ස්වප්න ගී කනට කොඳුරලා
සීත මීදුමෙන් වෙලා මගත පුබුදුවා
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
සිහින ලොව පුරා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

written by Sudesh Jayantha Fernando

ඉපදී ලොවේ | Ipadee Lowe by Greshan Ananda

සිනහ කඳුළු එනවා යනවා

ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහ කඳුළු එනවා යනවා

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි

භවයෙන් භවේ

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ

written by Hemasi Halpita

greshan ananda,ipadi lowe,sinhala songs,old sinhala songs,nawathanpale,ananda,greshan,old songs,sri lanka,sinhala lyrics,gration,h.r.jothipalala,jothipala,top lyrics,best lyrics,song,songs,enawa,sinaha,karako,yanawa,classic,sinhala,kandulu,lyrics,old,mp3,music

හේශාවරී | Heshawari by Aki Vish ft. Shan M [2020]

යන එන මග සරමින් ලත වෙද්දි
නුඹ ගැන හිතනා හිත වෙන් නෑ දැන් මෙල්ල
හේශාවරී
ඉඳ හිට මග තොට හමුවෙද්දි
නාඹර හිත ගැස්සීලා නුබ කලතන්නා
හේශාවරී

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

කැරලි වූ පෙම් කියඹු වැල
නුරා දෙනෙතේ හැඟුම් කැල
පිබිදුවා පිබිදුණා
නුඹ ගැන පැතූ පෙම

නුඹ තියා මං තරුවක ම
හැඩ බලා හැම රැයකදි ම
සැනසුවා සැනසුනා
මන බැඳි හැඟුම් පෙම

ඕ මා හිතවතියේ
නුඹ දැක මා හද සැලුනේ
හුරුපුරුදුයි පෙර සසරේ
හිත පතුලේ නුඹ ඇඳුණේ

මේ දෑල දෙනුවන තෙමා
නුඹ දුරක නොයන්න මගෙන්
හිරු මැකුණු රැයේදි පවා
මං විඳිමි උණුහුම නුඹේ

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා
නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

යෞවනියේ සැනසිල්ලේ සරනා
පෙම්වතියේ නුබමයි මා පතනා
පරදා මා නිවනා
රස සත්සරේ වීනාවී

සන්තානේ සීමා බිඳි පැතුමක්
මා හා ළංවී සිටි හුන් වරුවක්
දැනූනා මා වින්දා
රස සත්සරේ වීනාවී
ඕ කෙල්ලේ
හුස්මක් වාගේ මා හා බැඳි
හිත අවුලුවානා හීයත් නුඹ වී
නෙත් දෑලේ
ඉඟි වස්සාන පෙම් හැඩකාරී
මා උමතුයී තහනම් පෙම් මායාවී

aki vish hegoda,sinhala songs,sinhala new song,shan madushan,aki vish,sinhala cover songs,edm new song,rewind studio,dinesh kanagarathnam,shan madhushan,rewind studios,nalla paatu sri lankan cover,alpha gang,sinhala rap,akila hegoda,anushka udana,shan m,rewind studioz,akhtar jamaldeen,sansariye,sri lanka,nalla paatu sinhala cover version,chanux bro,sansaariye,oya langin,lyric video,lyrics video,nethu nonida re adure,shan,songs,rewind,nuwara

මං ගාවින් | Man Gavin by Shan M & Malmi Kavindi [2022]

මං ගාවින් නුඹ තියා හරි ආදරෙන් දැවටිලා
නෙතු මානයේ සිරවෙලා සිපගන්නෙමී මුව පුරා
සිත් ආකහේ පායනා තරු නෙත් නුඹේ හිනැහෙනා
දඟකාරියේ ඔය කතා සැනෙකින් නිවාලමී මා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා තුරුලේ නැවතිලා
නෑසිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා

පිණි වෑහෙනා මන්දාරමේ හසරැලි මුවඟේ රන්දා
මල් විසිරෙනා මේ මාවතේ යමු අපි දෑතින් අල්ලා
ඉඩ දෙන්නම් දෙතොලතරේ මායම් හැඟුමන් තවරා
මුමුණන්නම් ඔය තුරුලේ මා නැවතී සුසුමන් සඟවා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා

මන බන්දනා දඟකාරියේ කෙහෙරැල්ලේ මල් ගවසා
ඉඟි රූ රටා ඔය දෙකොපුලේ සැරසී රහසේ උන්නා
තනිවෙන්නම් රෑ සිහිනේ යාවී හැඟුමන් පවසා
සිපගන්නම් මා වස්සානයේ තනිවී නුඹගේ සේයා

නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා තුරුලේ නැවතිලා
නෑ සිත පෑරිලා මෙදා ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා නැවතී තුරුලේ ඉමි හැමදා

written by Malmi Kavindi

sinhala trending song,sinhala wedding songs,sinhala best songs,#kanchanaanuradha,shan m music,vini production,man gavin,kanchana anuradhi,hadunada riduna hitha mage,shan madushan,classic songs,shan madhushan,allan yanna bari athak,#mangavin,new songs,charitha attalage,love songs,wasthi productions,sinhala rap,#onemillion,dewani inima,#weddingsong,malmi,#dineshgamage,anushka udana,rewind studio,sinhala fastest rapper,#nadagamkarayo,shan m

මතක මන්ත්‍ර | Mathaka Manthra by Binara Fonseka [2022]

මතක මන්ත්‍ර – හිතම සිම්බ
හිත රිදෙව්ව – විටෙක වින්ද
මතක නැද්ද – කවිය “වැස්ස”
වල විචාර – නිතර ලිව්ව

පාට කිව්වෙ කවුද ආදරේට
පාට ගෑවිලාද ජීවිතේ

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

මතක මන්ත්‍ර – ජප කෙරෙව්ව
පොත් පිරෙන්න – අකුරු ඇන්ද
කැමති නැද්ද – නැවත යන්න
පාට දුන්න – දේවී බලන්න

පාට කිව්වෙ කවුද ආදරේට
පාට හේදිලාද ජීවිතේ

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

පාට ගෑව ආදරේ හැන්ගුවත් එදා
දන්නවාද ඒ නුඹ කියා

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

written by Binara Fonseka

binara fonseka,sarath fonseka,sirasa news,blind auditions,derana news,sri lanka,ada derana,walakulak wee,voicesrilanka,sangeeth vlogs,anthare,nagananda kodituwakku,voice sri lanka,wishwaya dakimu,news 1st,aragalaya,#thevoicesrilanka,wasantha mudalige,the voice sri lanka,kolamkuttama,voice,voicelk,thevoice,the voice,thevoicelk,thevoicesl

පාවෙන තරු | Pawena Tharu by Master D [2022]

අතෙරා ගන්න බැරි දේ
මට වාවන්න බැරි වේ
කට වහගන්න බැරි වේ
උබ අහගන්න සැර සේද
ඔහෙ පාවෙන තරු එන්න
කට වහගෙන බලු වෙන්න
අනෙක් කාගෙමත් දරුවන්ට

තවද වෙනස් වෙන දේවල් කොලෙකින්
නිතර පෙලෙමින්
වෙනදටත් වඩා විරසකයි අපි හිටියත්
ලගකින්
ඉස්සර දී රිදී උබ හද මෙලඩි
රටට කී විදී උබ හද මඩීවි

බොරුවෙන් වැහෙද්දි දිනමිණ
පිටුවක් නොහැර හිරු දින
තමන්ගෙ පාලුව නිම විය
තනියෙන් නහින්න බිය විය
අරමුණක් හැම දියවිය
අසපුවක් හැම පිරවිය
තනියෙන් සුකන්න සිතවිය
තියාගනින් උබෙ ගිරවිය
තනියෙන් තනි දූපත්
බොදවී ගිය රූපත්
ඉතින් නොම වූම මූටත්
හිතෙ හයිය නැති වූටත්
ඉතින් හිස්තැනක් දැනුණා
ඉතින් හිස් ගොඩක් මැරුණා
තවත් පස් වල වැලුනා
කටවත් නොම දැනුණා

සිහියෙන් නොම වූවෝ
ගිහියාන් නොම වූවෝ
පිපිරී ගෙල සිරවී
වුන්ගෙ කාලය නිමවී

අතෙරා ගන්න බැරි දේ
මට වාවන්න බැරි දේ
කට වහගන්න බැරි වේ
උබ අහගන්න සැර සේද
ඔහෙ පාවෙන තරු එන්න
කට වහගෙන බලු වෙන්න
අනෙක් කාගෙමත් දරුවන්ට

දිනයාක් හැර දිනයාක් තව මග දික්වන බවත්
දැනුණා නවතිනකන් නුබෙ තනියෙන් දුර ගමන්
සගවා තැබු දේවල් අමතක වුනා මහ දියබේ
හැමදා බොන පොරවල් අවනතයි නුවණට වියතේ

අරමුණු වෙනස් වෙනස් තව වෙන දේකින් නැත විවේකෙන් විසම වේවි සුවක් නොදේවි
හිටියත් පේවි ලියුම ඒවි
නුබ දන්නම කෙනෙක් ලග පිළිසිද ගන්න වේවි හිතුවොත් වේවි
ඉස්සරහම ලේ බී ඉස්සරම පේලියේ කවුද මේ බේබි කවුද මේ බේබී

තවද වෙනස් වෙන දේවල් කොලෙකින්
නිතර පෙලෙමින්
වෙනදට වඩා විරසකයි අපි හිටියත්
ලගකින්
තවද දී රිදී උබ හද මෙලඩි
රටට කී විදී උබ හද මඩීවි

අතෙරා ගන්න බැරි දේ
මට වාවන්න බැරි දේ
කට වහගන්න බැරි වේ
උබ අහගන්න සැර සේද
ඔහෙ පාවෙන තරු එන්න
කට වහගෙන බලු වෙන්න
අනෙක් කාගෙමත් දරුවන්ට

written by Master D

masterd raps,master d new,masterd sinhala raps,master d,master rapper,best rap sri lanka,maliya master d,masterd,3d songs,8d songs,sinhala songs,8d cover songs,run run run master d,best sinhala rap,new rap,8d sinhala cover songs,rapper masterd,sinhla hot rap,world best rap,360 songs,rap music,sinhala rap,sinhala trap,sri lanka top rapper,danith sri new,sl hipop music,new sinhala rap,sri lankan rapper,best tiktok,tiktok sl,costa new

ඔබට වරම් | Obata Waram by Costa x Master D [2022]

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

දෙකට
කොන්දෙන්ම නැමිලා මං
ගිහිල්ලා ලොක්කට වදිනවා
ඇගිල්ලෙන් අත්සන තියනවා
කැපිලා කෙටිලා කියනවා
උඹට මටිල්ලෙන් බෙදනවා
එතන පචයක් කියනවා
උඹටත් පචයක් කියනවා
හිතේනම් කිචියක් තියෙනවා

හොදට බීලා ගිහිල්ලා
නිදිය ගත්තම බොරුව අමතකයි
ඇමට දාලා ගිහිල්ලා තියෙන්නේ උඹව
උඹට අමතකයි
රටක ආලේ කරන්නේ මෙහෙම තමයි බං
උඹට හිතෙනවයි
මගේ කෑම පිගාන දිහා බලන්න එපා
උඹට දෙනවා පයින්

හවස ටීවී එකේ ගියා
අද මුන වැදිලා
ගෙදර පොත් දෙක තුනයි
ධම්ම පදය කාවෝ හපලා
හොදට සීනි දමලා
තේ එක බොන්නේ මං
මීටිමකදී
උඹ ගාව සරම විසිකලා
දැන් කෝට් එක මදි
සිගිති දේවල් උඹලා ඉල්ලනකොට
කෝම කරන්නේ මං
උඹට පෝර බෙදන කම්මල මං
කෝලම් කරන්න එපා
උඹලා සුද්ද කරලා ගනින් ලංද
පිට්ටනිය හදන්න
අතින් ලිස්සනවද කැත්ත
උඹලගේ බිත්තරයත් මම කන්නම්

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

දාපං බං චන්දේ මටම
පුරවං කන්නේ මං කටම
ගලවං සරමේ ගැට බං
බඩ මහත් වෙලා අද බං
කබලෙන් ලිදට වැටිච්ච උඹගේ
රොටිය අනලා කන්නේ මං
රොටිය කාලා තැටිය උඩම කබ්බ දැම්මේ මං
අල්ලන්න මුට්ට් දෙන්නකෝ පගා
දාන්නම් මං ඉස්කෝලෙට උඹගේ බබා
නම් මොනෑ නෝනා පබා
ආසම අල්ලන්න උඹගේ
තෙපර බබා හිටපු උඹගේ නෝනා
දෙකට නමා
කතිරේ දමා පත්කලානේ
උඹලා ඇමති බබා

ආතල් ජොබක් මේක බං
නැ මට උසස් පෙල
නෑ මට පහත් පෙල
ගහන්නේ මූනට කෙල
කාසි සරුයි එල මිරිකන්නේ
මං උඹලාගේ ගෙල
කපන්නේ රටේම වල
වලලන්නට අනුන්ගේ අල
අවුරුදු ගානක් හම්බ කරපුවා
වේයෝ කාලා දැන්
මගේ මඩිය තර උඹගේ
උලුවේ ඇව්ත් උඩට අං
හැබයි ඕනෙ දෙයක් දැනට
හැබයි ඊලග අවුරුද්දේ
වැදන් එනවා පුතේ
දීපං මට ආයෙත් උඹලගේ චන්දේ

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

written by Costa x Master D

new sinhala rap,sinhala rap,new sinhala rap 2022,sinhala new rap,costa rap,sinhala rap songs,sinhala rap sindu,sinhala rap music,best sinhala songs,new sinhala song,master d,new sinhala songs,sinhala rap collection,new sinhala songs 2022,sinhala songs,sinhala new songs mp3,sinhala new songs,sinhala songs 2022,sri lankan rap music,sinhala new songs 2022,costa,new rap,aluth sindu,sonduriya costa,new songs,new music videos 2022,sonduriya,big doggy

සෙනෙහස් අවාරේ | Senehas Aware by Supun Perera

රෑ හීන ගානේ නුඹ පෙනේවී
හුස්මක් පවා දුර යයි සිතේවී
මා ආදරේ නුඹගෙන් දකීවී
සංසාරයේ හමුවී තියේවී

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
අනුහස් විමානේ සිපගත් නුරාවේ
සදකැන් ගලා ඒ් හදේ ගිම් නිවා

මුදු වලා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
දැනෙන්නේ මේ ආදරය දෝ
විහගුනේ ගයන ගීතිකා උනුහුමේ විදින චාරිකා
ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
අනුහස් විමානේ සිපගත් නුරාවේ
සදකැන් ගලා ඒ් හදේ ගිම් නිවා

හදවතේ මියුරු කාරණා නුඹ ගෙනා මතක පාරනා
කොදුරන් හදට ආරාධනා
නුඹ මගේ හිතම සාදනා ආදරේ අකුරු තෝරනා
ඔබමයි හීන හැබැහින් ගෙනා

සෙනෙහස් අවාරේ කුලුදුල් තුෂාරේ
ඔබමයි ගෙනාවේ මගේ දිවිතුරා
අනුහස් විමානේ සිපගත් නුරාවේ
සදකැන් ගලා ඒ් හදේ ගිම් නිවා

written by Sajith Akmeemana

adaraneeya prarthana,supun perera,sanka new songs,ma prarthanawe,supun perera new song,anushka new song,ashanya premadasa,sinhala songs,kanchanaanuradhi,adaraneeya,sinhala hit songs,sinhala new songs,best sinhala songs,sinhala film songs,best sri lanka songs,dinesh new song,sinhala new songs 2021,prarthana,sinhala new song,best indian songs,mandaaram kathawe,roshel rogers,wasthi new song,denena thuru ma,derana tv,shanudrie priyasad,hathey hatha