නීල කඳුගැටේ | Neela Kandu Gate by Raini Charuka ft. Gayan

නීල කඳුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුඳුල් ආදරේ

තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ

නොදුටුව පෙම් ගංගා
නෙත් ඉවුරේ හංගා
මසිත කලඹනවා

ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා

එනවා

රන් තරු දිලේ
ඔය ඇස් වගේ
රන් කඳ මගේ
පිවිතුරු ආදරේ

ජීවන මගේ
පන නළ හදේ
සිත නළවනවා
පෙම් රස ආකරේ

පෙම් හැඟුම් මවනා
මල් සිනා දෙනවා

මිණි මුතු අගේ
නැත ඔබ වගේ
පෙම් කඳ මගේ
රන් දොර ආදරේ

චන්දන වගේ
සුවඳට ඔබේ
මන් මත් වෙනවා
සොඳුරුයි ජීවිතේ

පෙම් හැඟුම් මවනා
මල් සිනා දෙනවා

නීල කඳුගැටේ
ගේන නිදහසේ
මතින් මත් උනා
කුලුඳුල් ආදරේ

තුරුණු මල් වියේ
සුවඳ මල් පිපී
ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ

නොදුටුව පෙම් ගංගා
නෙත් ඉවුරේ හංගා
මසිත කලඹනවා

ග්රීෂ්මයෙත් සුව කැන්දා
වසන්තයක් කර පින්නා
සිසිල ගෙන එනවා
එනවා
එනවා
ටාන ටනනා

written by Rookantha Gunathilaka

raini charuka,rainicharuka,sinhalasongs,sinhala songs,charuka,sinhala hits,danena thuruma,tamil songs new,sinhala,wasanthayaka,sinhalamusic,kanchana anuradhi,dinesh gamage,hadisida manda,tharumini,mathakada,manuranga,songs,losliya mariyanesan boyfriend,dilki uresha,nuhuru,the voice teens sri lanka,lahiru perera,malwaram,srilanka,piyath rajapakse,tamil hits,ashanya premadasa,manda pama,dharshan thavaraja,diha,manuranga wijesekara,sindu,nethu,visik,sitha,umara

නිම්තෙරේ | Nimthere by Ayeshmantha ft. Zany Inzane & Shehara

ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා
ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා

දුරස් වුණා වේගෙන් ඇස් පිල්ලමේ
ඇරයුමක්ද නුඹ දෑසින් කළේ
හමු නොවේද යළි මේ නිම්තෙරේ
ඇයි ආරම්භෙකදිම අවසන් කළේ
පිපුනේ නෑ රෝස මල් මේ අපායේ
සීතල කළා නුඹ ලාවා මේ අපායේ
අඳුර නසාගෙන පැමිණි ආලෝක ධාරාවක් නුඹ
සිරගතවුණ ආත්මේ නිදහස් කළා මගේ
මට දැනෙන්නේ අලුතෙන් ඉපදුණා වගේ
ගිනියෙම දැවුණු ඉරි තැළුණු මහ පොළව සිපගත් මහා වර්ෂාවක් වගේ
දළුලාගෙන පැමිණි ආලේ හදවත පසා කරන්
මට ඇති නුඹ වචනයක් කතා කරත්
හැමුවත් සුළගක් නුපුරුදු දිශාවකින් සැනසීමක් එය
විඩාවෙන් ගැලවීමට මනසේ
මට ඕනේ ජීවත් වෙන්න ඒ දවසේ
ආපස්සට හරවන්න කාලය
මට නුඹට කියන්න තියෙනවා බොහෝදේ

දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි
දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි

ආගන්තුක හැඟීමක්
කිසි දා බලාපොරොත්තු නොවූ
මං ඇබ්බැහි වෙලා
අද මනෝ ලෝකයක තනිවෙලා
සිතිවිලිවල ආලය මුසු වෙලා
හමු නොවේද හමු වේද යළි ඒ රුව හිමි නොවේද හිමි වේද
මට ඒ රුව අවිනිශ්චිතයි
මේ දෛවය
නමුත් ආරම්භය පමණයි මෙය
සිතිජයක් නොවුනොතින්
ඇති නුඹ මගේ
සාගරේට ගෑවි නොගෑවෙන තරමට
ළංව හිඳින මිරිඟුවක් සේ
වෙන මන්දාකිණියක දුරක් සේ
නුඹ කළු සුදු හීනෙක වර්ණ ඡායාවක්
දුටු සැනින්ම කැපී පේන
මම දැක්කා එදා නුඹේ ඇස්වල තිබුණා කියාගන්න බැරි හුඟක් දේ

ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා
ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා

දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි
දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි

ayeshmantha song lyrics , ayeshmantha pawena jaathi lyrics, zany, ayeshmantha,ayeshmanthanewrap,sinhala rap,asura kaavya,sinhala songs,sinhala rap songs lyrics,zany,sinhala rap new 2020,sri lanaka rap songs,apehadakam,sinhala rap 2020,sinahala rap,pawena jathi,todaynewsong,sinhala rap karoke,theweni manya,music sinhala,sinhala music,sri lanakan hip hop,richmond castle kaluthara,sinhalarap2022,sri lanakn new songs,zanysongs,sad instrumental,sri lankan music,zany inzane,srilanknnew,sinahala rap fast rap,newsong,nimthere

මේ දිගන්තයේ | Me Diganthaye by Rookantha Gunathilaka

මේ දිගන්තයේ මල් වසන්තයේ
ඈ නිසංසලේ මා නිසංසලේ
නිල් ගුවන්ගැබේ පායනා සඳේ
දන්නවාද ඒ පෙම් කතන්දරේ

සිත නෑ කියන්නෙ නෑ ගත බෑ කියන්නෙ නෑ
ඇය හාදු දෙන්නෙ නෑ ඈට තෙරෙන්නෙ නෑ
සිතුවැල් රැඳෙන්නෙ නෑ නෙතුවැල් බැ‍‍‍ඳෙන්නෙ නෑ
පැතුමන් නෙලන්න නෑ ඇය ආදරේ දෙන්නෙ නෑ

මේඝ මාරුතේ රෑට සීතලේ
යොවුන් හැඟුම් මගේ තැලී පෙලෙයි ගතේ

සිත නෑ කියන්නෙ නෑ
සිත නෑ කියන්නෙ නෑ
ලඳුනේ අනුකම්පා නැතිදෝ සිතිලා

සිත නෑ කියන්නෙ නෑ ගත බෑ කියන්නෙ නෑ
ඇය හාදු දෙන්නෙ නෑ ඈට තෙරෙන්නෙ නෑ
ඇය මාව දන්නෑ මගේ ස්නෙහේ දන්නෑ
කොඳුරා කියන්න නෑ දුර ඈත ඉන්නෙ ඈ

ඔබ මට ගෙන දෙන වේදනා
යලි යලි පාරයි චේතනා
මා දුක් කඳුලේ නැහැවෙනා
වසන්තයේ රෑ

ඔබ ගැන සිතමින් රෑ දිවා
වසන්තයේ මල් පීදිලා
ඉවත බලාගෙන ඇයි ඔයා
මට ඔබ නැති ලොව එපා
මා සනසනු රෑ දිවා රෑ දිවා රෑ දිවා රෑ
නෙතුවැල් නැලවී සිතුවැල් වැලකී
හසකැන් මියැදී හද සෝ වියැකී

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා | Sri Lanka Sri Lanka by Lanthra Perera

ගේම නොදිරනා
කප් එක දිනනා
ගේමට බැස්සම ලොවම වදි

ලේම කකියනා
ගැම්මට වදන් මදි

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා

අගර දගර අබර අබර
පපර පපර ප පා පා
4 6 ඉරට හතර
පපර පපර ප පා පා

අගර දගර අබර අබර
පපර පපර ප පා පා
4 6 ඉරට හතර
පපර පපර ප පා පා

මාර සෙනග මැද
සූර ලෙසින් වැඩ
බෝලෙට පාඩුවේ ඉන්න නොදී
දාර දාර වැඩ
දාන දාන බර
බවුන්රි ලයින් මදි

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා ශ්‍රී ලංකා

අගර දගර අබර අබර
පපර පපර ප පා පා
4 6 ඉරට හතර
පපර පපර ප පා පා

අගර දගර අබර අබර
පපර පපර ප පා පා
4 6 ඉරට හතර
පපර පපර ප පා පා

written by Naraka Wanigasekara

sri lanka t20 world cup song, lanthra perera,derana programs,lanthra,sunil perera,perera,tv derana,song,tv derana new,saima cut wela,deranalk,derana tv,tv derana offcial,derana teledramas,derana viral clips,sinhala hits,derana entertainment,doctor band sri lanka,docter,srilanka,uba hodata mirikala,sinhala dance,dehi tika ganinko vimala,baila,saima,vimala,doctor,sinhala,sunil,cut wela

සීනි | Seeni by Maduwa ft. King Lotuss [2022]

අපි පාරේ ගැවසෙන්නෙ වස විස හොයන්න
ඇගට දාගන්න මේ උදේපාන්දර
අපි කාලේ ගෙවන්න තමයි මේ ඔක්කොම කරන්නේ
සල්ලි හම්බකරේ බඩ පිරෙන්න
මට නම් බෑ යාලු
දන්නැති කෙල්ලෙක්ව පෙන්නලා ගෙදරින්
කිව්වොත් ඔයා මෙයා බදින්න
ඕනෙ විදි එකෙක්වත් නෑ
යාලුවෝනම් ඉන්නවා
කටින් විතරක් උදව් කරන්න

මට කුඩ ඕනේ නෑ යාලූ
හුරුයි තෙමිලා
දවසෙන් බාගයක්ම ඉදියේ
කොල්ලො වැදිලා

අපි ආපු පාර ලේසිනම්
හැමෝම ඇවිල්ලා
සාක්කුවේ සල්ලි නැත්නම්
මගේ වටේ කොල්ලො පිරිලා

ගෙදරින් දුන්නු බත් එක කාලා
කටුලු කෑවේ
මීටරේ ඉන්න
කොහෙද තරහ වෙන්න ඔලුව කෑවේ
කාලකන්නේ කොල්ලා
කියලා මට බැනපු ගුරුවරයා
මගේ පුතත් දැන් ඔයාගේ සිංදුමයි අහන්නේ

කොලයක් අපි වෙනුවෙන් හැදී
තුන් ලෝකෙට මැදි වෙලා
කොල්ලෝ රවුමට හැදි
කෙල නැති වෙන්න වදී
හැබයි වෙන්නෙ නෑ බං වැඩි
කෝඩෙ ආවත් නෑ යන්නෑ කැඩි
ඉවරයි බිව්වොත් නම් මං පටි
පාරක් ඇද්දොත් කැස්සක් රෙඩී
ආතල් පස්සෙම දුවනවා
හද ගාවට ගියොත් ඇතී
අනේ බබා සීග්නල් නෑ
ඇහෙන්නේ කැඩි කැඩී

බව්වා දාන අයියලා
මලට මොනාහරි කිව්වොත්
ජොයින්ට් පොඩ්ඩක් ගහලා
මම තියන්නම්කෝ වෙඩි

එල්ලිලා කන්සා ගහේ
දිව්වේ සීන් පස්සේ මල්ලී
අපි කූඹි වගෙ
පැනි රහම තමා හෙව්වේ

සැපේ ඉද්දී හුස්ම ගියොත් ඇති
සල්ලි භයානකයි
මිනිසා වටේ නැති
සැපේදී නැති උනත්
දුකේදී මදුවා නම් ඉදි
කනත්තේ
ඉන්නවා තිබ්බත් බඩගිනි

ඒ මගේ හැටි
වෙනස් වෙන්නේ නෑනේ
මගේ කොල්ලෝ තියන ගති

රස්සාවක් නෑනේ
හරියන්නත් තිබ්බා ටිකිරි

රැපෙන් ගහලා කබඩි
වදන් උඩ මේ ඩෙඩ් බොඩි
දුකක් නැතුව ජීවත් වෙන්න
ගිය ආත්මෙ පිං මදි
මොනවද මට ඔට්ටු කියන්
තනි අතින් ඔන්නම් ගහලා පෙන්නන්නම් යාලු අත්පුඩි

Legal කරොත් කරපු එකාගේ මූණ ගහනවා බිත්තියේ
මලටම හිත් ගියේ
පුරුකකි සිද්දියේ
මේ අනන්තේ හොයන්නෙපා
ගහලා නම් විස්කියේ
කැට 3 දාලා ඉද්දී
වැදුනේ බං හදිස්සියේ

ඔන්න ආවා ඩෝ මදුවා
ලෝටා එක්ක අලුටත් සිංදුවක් හැදුවා
මූ මට ජොයින්ට් ගස්සලා
ගැසුවා
මෙන්න මගෙන් ආතල් එක ගන්න හැදුවා

විස ගැහුවේ ඇයිද
කන්සා මලට
පස්ස ගැහුවේ නෑනේ කන්සා වලට
ඉස්සරම කෑවා කන්සා තලප
ආස විසට නෙවෙයි
කන්සා ගහෙන් කඩලා ගත්ත
කන්සා දලට

මල් බොකිය මම නම්
ගංජා මනමාලි
මගෙ හොඳම මිතුරා
ගංජ මුදලාලි
ලීගල් වෙන්නට යං පෙලපාලි
කිව්වේ වැදිලා අදහස් මම මනලෝලි
අපි යෙනෙන්ගමන්
මේකෙ වෙන්සක් කරා
මේවා සෙල්ලම් නෙවෙයි
28ක් සක් කලා
අනම් මනම් කතා එපා
ලෝටා ** කෙනෙක්
ඌ බීට්ස් වලට ** කරා

එල්ලිලා කන්සා ගහේ
දිව්වේ සීන් පස්සේ මල්ලී
අපි කූඹි වගෙ
පැනි රහම තමා හෙව්වේ
එල්ලිලා කන්සා ගහේ
දිව්වේ සීන් පස්සේ මල්ලී
අපි කූඹි වගෙ
පැනි රහම තමා හෙව්වේ

Ellila Kansa Gahe sng lyrics, maduwa seeni song lyrics, Ellila Kansa Gahe rap lyrics, Ellila Kansa Gahe rap, benefits of kansa, maduwa rap lyrics

මට මුළු ලොවම ඔබයි | Mata Mulu Lowama Obai by Rookantha

මට මුළු ලොවම ඔබයි
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

මට මුළු ලොවම ඔබයි
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව
ලෝකය නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා

මට මුළු ලොවම ඔබයි
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

ඔබ ලඟ ඇතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා
හද ගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා

මට මුළු ලොවම ඔබයි
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

මට මුළු ලොවම ඔබයි
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee

Jackson Michael by Costa x Maliya [2022]

ඔතලා වික්කෙ මන් මකලා sela bulk medical
ජාවාරම් නෑ මේව ethical
වස විස බන් chemical
හන්ගන් මන් ඩිකියෙ අපෙ බන් vehical
කූර දිගය් වගෙ rifel
ආවා රෝද දෙකෙ cycle
නටනව වගෙ jackson මන් michael

එයි
basic salary ම බඩු ඉස්සර rent එක ගෙව්වම
ඉතුරු allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම
මිරින්ගුව පස්සෙන් මන් දිව්වෙ මෙ සල්ලි සෙල්ලම
ආසයි මන් කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම

යන්නෙ දැන් vaccation බාලි
නහයට ගැහැවම charlie
වගෙ මන් mohommad ali
පස්සෙන් මන් යන්නෙ බන් හොයන් වලි
පස්සෙම හොයන් මන් යන්නෙ බන් වලි
vitamin C වගෙ හපුව මන් mollie
captain cricket උම්බ විරාත් කෝලි
මහෙන්ද්‍ර මන් sign මචන් දෝනි

sign මචන් දෝනි මන් ගහන්නෙ ඕමි
ආසම බත් no macaroni
දාල මන් දත් montana toni
ඕනෙ සල්ලි පුරවල බන් ගෝනි
කඩ්ඩෙන් නන් p*** සින්හලෙන් ****
uncle ඕනෙ මට ඔයාගෙ දෝනි

ආසම පස්සෙන් එයා p***
just like a horse just like a phony
ask your *** she now ****
දක්කනේ දෙන්නම අහසට පෝලින්
අත් දෙක ආසම කරන්ඩ rollin
වැදිල නැත්තං bro මට ෆුල් boaring
ආකස ගන්ගුලෙ දැන් කොල්ල් බ්න් scrolling
පීනන්නෙ මන් වගෙ julian bolling
පීනන්නෙ මන් වගෙ julian bolling

මන් වගෙ මන් වාගෙ ඒකෙක් නෑ කොහෙවත්
දැක්කොත් නන් ඒ මචන් හොල්මනක්
පස්සෙන් නෑ එන්නෙ මන් වෙස් වලන්
මෝහිනි වගෙ නෑ කෙස් මට
හැන්ගුව බොඩිය පස් යට
චැසිය හැන්ගුව ගස් යට
මචන් මේ beat එක යවපන් පස්සට

වික්කෙ මන් මකලා sela bulk medical
ජාවාරම් නෑ මේව ethical
වස විස බන් chemical
හන්ගන් මන් ඩිකියෙ අපෙ බන් vehical
කූර දිගය් වගෙ rifel
ආවා රෝද දෙකෙ cycle
නටනව වගෙ jackson මන් michael

basic salary ම බඩු ඉස්සර rent එක ගෙව්වම
ඉතුරු allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම
මිරින්ගුව පස්සෙන් මන් දිව්වෙ මෙ සල්ලි සෙල්ලම
ආසයි මන් කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම

එක කෙල්ලට ocd අනිත් කෙල්ලට add
උදෙ ඉන්දන් රෑ වෙනකන් ඔතාගෙන ඉන්නෙ මන් ආසම thc
මලිය කරේ බෝඩරෙ phd
Hood superstar certified G´s
මගෙ යාලුවො kings of cmb
rest in peace king capital D

වක්කරන්නෙ පෝසිලෙන් කපල ගන්නෙ seal
පස් කරනව පොලවට ආවොත් දාන්ඩ scene
අපෙ කොල්ලො එලකිරි නෑ loading free
ඕනෙ දෙයක් ඕනෙ තරම් load කරන්ඩ G
පිලියන්දල lean හැදුවෙ දාල D
බත් කන්ව වගෙ pop කරන්නෙ E
witaln **** ******** ****** ****** මොන resting

feeling shut down කොල්ල කෙලින්
feeling shut down කොල්ල කෙලින්
feeling shut down අපෙ කොල්ලො up town
බලපන් මගෙ bust down
බලපන් මගෙ හම brown
පරනය් අඩො මගෙ crown
move කරන්නෙ අපි pownds
එලියට එද්දි හන්ද රවුම්
හොයා ගන්න figures රවුම්
අපෙ කොල්ලන්ට කතා හදන ****** පව්
දන්නවනෙ its al about tye riches bruh

ගහන එකක් ගහපන් හොයන එකක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh
ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh

costa marley, costa soora pappa lyrics, costa party, kostha new song,costa,costa batanala,costa paata,kostha rap,costa live batanala,batanala sinhala song,batanala costa,sri lankan hip hop song,nuwara machang,sinhala hiphop,batanala,batanala video,batanala lyrics,paata album,sinhala rap,paata,nuwara kollo unath ha,batanala remix,20 kola,ada raa,pini kata,mama thambi,raamuwen pita,aah,nuwara,sri lankan hip hop

මං ඇහැව්වා | Man Ahawwa by Rookantha Gunathilaka

මං ඇහැව්වා හොරෙන් හදවතින්
මම ඇත්තට ඔයාට ආදරේ දෝ කියා
මට හදවත කිව්වා තව පොඩ්ඩක්
කල්පනා කළොත් හොඳයි කියා
මම පැත්තකට වුණා
හදවත කී දේ ගැනම සිතා
හද පැත්තකින් තබා
ඔයා ගැනම කල්පනා කළා
ඔයා ගැනම කල්පනා කළා

කල්පනාව ගැඹුරුයි
මැවෙනා සිතුවම් හරි සොඳුරුයි
පෙර ආත්මයකදිත්
සිතුවම් කල්පනාවෙ දැවටේ
සිත දැහැන්ගත වුණා
කල්පනාවෙ ඈතට යන්න ගියා
මගෙ ගත නිසල වුණා
පෙර ආත්මයට මා අරන් ගියා

පෙර ආත්මයේදිත් ඔයා
මගෙ විනීත බිරිඳම වෙලා
මේ ආත්මයේදිත් පතා
ආ නිසාලු අපි එක්වීලා
පව් කරපු නිසා
ඒ ආත්මෙදිත් අපි නොදැන සිතා
මේ ආත්මයෙදි දැන්
එක සෙවණක ඉන්න බැරි වෙලා

මම ඇහැව්වා හොරෙන්….

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee

සංගීතා | Sangeetha by KAMAJ [2022]

ලෝකෙ පුරා මම හෙව්ව සුදා හම්බෙලා නෑ මට තාමත්
ආලෙ කරන්නට කාලෙ හොඳා යමුකෝ අපි මන්නාරම්
කෝල සිනාවට මෝඩවෙලා හිත නෑ මගෙ සම්මාදම්
බෝල කතාවට ලෝබ නිසා ගයමුද අපි මල්වාරම්

සංගීතා ඔබෙ ඉන්ග සුන්ග ගැස්සෙන තාලෙට මං මත්වීලා
ලන්වීලා මගෙ උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක දීලා

රෑට හොරෙන් උඹේ පෑල දොරෙන් මම නාවට නුඹ නාඩන්
සූදූ පොලෙන් දෙන සල්ලි අරන් හනිකට මන්ගච්චන්නම්
සීත දොලෙන් එන ජලේ අරන් ඔබෙ වරලස හෝදන්න්නම්
කාලෙ හොදයි මට ජෝඩු වෙයන් හනිකට මුදු පලදන්නම්

සංගීතා

රැප්
නදීකා ප්‍රවීණා සුනීත මලීනා නිකීතා බොනීතා සෙලීනා
මියා කලීෆා විනීතා ජනීතා ලලීතා විසිරිලා ගියා
සුවිනීත ගීතා සීත ප්රීතා අනීකා හිත කඩා ගියා
වීණා සෙරිනා ගම්බද ලියා දාලා මා මහමග ගියා

written by KAMAJ

kamaj songs, kamaj shoes, kamaj podcast, kamaj silva, kamaj silva net worth, kamaj silva dragon den

මගේ පැල්පතේ | Mage Palpathe by Rookantha Gunathilaka

මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ

මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී
කවදත් ඔබයි ආදරේ මට ලං වී
මගේ සිතේ සැනසුමක් ඇති වේ නම්
ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්

මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ

ඔබ කී කතා රස කතා අද වගේ
සිහිවේ ළයේ සැනසුමයි එය මගේ
සැමදා මෙසේ සිත සිත මම ඉන්නම්
ලැබුණොත් ප්‍රියේ වාසනා අත ගන්නම්

මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee