සංසාර ආලේ නිම්නේන රාවේ
පෑ ආදරේ ඒ මන බැන්ද ස්නේහේ
සන්තාන ස්නේහේ ශෘංගාර තාලේ
ඒ ආදරේ ඈ පෑ මන්දහාසේ
නොනිමෙන ආලෝකේ මගේ
ඇගෙ තුරුලේ වෙලෙනා
ඒ ආදරේ ඈ පෑ මන්දහාසේ
නෙත් අගන රූපේ උනමාද ස්නේහේ
මේ ආකහේ පෑ නිම් නේන ආලේ
මා මැව්ව හීනේ සීමා මකා ඒ
ආලේ කලේ මා හද රැන්දු ස්නේහේ
Leave a Reply