පාට පාට කොඩි | Paata Paata Kodi by Gypsies with Sunil Perera

පාට පාට කොඩි ලෙළදෙනවා
ළමා රංචු ගීත කියනවා
මෙදා සැරේ අපි දෙනවා ගිය පාරත් අපි දිනුවා
Big Match එක අපි දිනවනවා
හෙටයි අපේ Big Match එක
අදයි අපේ ස්ටැග් නයිට් එක
Big Match එක අපි දිනවනවා

කවි පදවැල් ගී පද වෙන
ගී පදවැල් කවි පද වෙන
මීවිත තොල ගගා සැවොම විනෝද වන්නේ
නිල් නාඹර පට සළුවෙන්
රඟදෙන සුරඟන අඟනුන්
දෙස කව්රුත් සතර නුවන් බැලුම් හෙලන්නේ
ළමා ලොවම ඉන් වැනසෙන්නේ…

පාට පාට කොඩි ලෙළදෙනවා
ළමා රංචු ගීත කියනවා
මෙදා සැරේ අපි දෙනවා ගිය පාරත් අපි දිනුවා
Big Match එක අපි දිනවනවා
හෙටයි අපේ Big Match එක
අදයි අපේ ස්ටැග් නයිට් එක
Big Match එක අපි දිනවනවා

ළමා ලොවම නොමග යවන
සුද්දවතුනි මඩි තරවෙන
නුඹේ ගෙලට ඇඹරුම් ගල් මාල වැටෙන්නේ
නුඹට යහපතක් වන ලෙස මහ මුහුදට හෙලා නුඹව
ගිල්වන ලෙස එතුමා අප හට පවසන්නේ
ළමා ලොවම ඉන් ගැලවෙන්නේ…

පාට පාට කොඩි ලෙළදෙනවා
ළමා රංචු ගීත කියනවා
මෙදා සැරේ අපි දෙනවා ගිය පාරත් අපි දිනුවා
Big Match එක අපි දිනවනවා
හෙටයි අපේ Big Match එක
අදයි අපේ ස්ටැග් නයිට් එක
Big Match එක අපි දිනවනවා

ශ්‍රී ලංකා | Sri Lanka by Gypsies with Sunil Perera

ශ්‍රී ලංකා කොල්ලෝ වසයි
යකඩ බෝල දෙකට පලයි
එක පාරක් අපි දුන්නා බැටේ
මේ පාරත් අපි දෙනවා බැටේ…

ජයවර්ධන ජය මග පෙන්නයි
සංගේ අපේ ලෝකෙම හොල්ලයි
ජයසූරිය ජය කොඩි නංවයි
අතපත්තූ වැඩේ පත්තු කරයි…

මුත්තයියට මුළු ලොවම බයයි
චමින්ද වාස් විකට් පොලු ගලවයි
දිල්හාරයි, ලසිත් මාලිංගයි
එවන පන්දු වෙඩි සැර පරදයි…

ශ්‍රී ලංකා කොල්ලෝ…..
ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා…

උපුල් සමඟ චාමර සිල්වයි
තිලකරත්න, මහරූෆ් නියමයි
අර්නෝල් ඩයි, බංඩයි සෙට් වෙයි
ෂුවර් තමයි කප් එක උස්සයි…

වාද බේද හැම අත් හරිමු
එක කොඩියක් යට එකතු වෙමු
එකම සිතින් ජය හඬ නගමූ
ලංකාවට අපි ජය පතමු…

ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා… ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා කොල්ලෝ…

උඹ නාඩන් | Numba Nadan by Gypsies with Sunil Perera

උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්
උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්

යන්තරකරු ගියෙ බලන්න
උනේ කුමක්දැයි අහන්න
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා
මම කිල්ලට අහු වෙලාලු
යන්තරේ බල නැති වෙලාලු
ණයට ගත්ත 500ත් මෙමට නැතිඋනා

මම නම් ගඟේ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා

කඳු නැගලා කඳු බැහැලා මාස ගණන් දුක් විඳලා
මහ සයිකල් රේස් එකට පුරුදු උනා මන්
මගේ ෆුල්ඩම් එක දමලා ගත්තා වංගුව කපලා
අඹ ලෙල්ලක ලිස්සල මං ගියානේ ගුවනින්

උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්
උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්

හිටි අය මගේ පිටිපස්සෙන් මා පසුකර යයි වේගෙන්
දණිපණි ගා නැගිටල මම ආයෙත් පැද්දේ
හති දාගෙන පැද්දත් මං අන්තිමේදී තද වෙහෙසින්
දිනුම් කනුව ළඟට ආවේ හූ හඬ මැද්දේ

මම නම් ගඟේ පනිනවා
ජලය බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ලයිෆ් එක එපා කියනවා
හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා

චිත්තරපටි ඩිරෙක්ටර්ගෙ බැල මෙහෙවර සේවෙ කරල
සිනමාවට ඇන්ටර් උනේ අතින් ගෙවල මං
ප්‍රඩියුසර්ට වැඳල පුදල කැමරමන්ට සපොර්ට් කොරල
ඇට් කොරන්ඩ ලැබුනේ එකම සීන් එකයි බන්

උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්
උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩන්…

මංගල දර්ශනේ බලන්න මගෙ මිතුරන් වටකරගෙන
සිංහ රජෙක් ලෙසට හෝල් එකට ගියේ මං.
හිටපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරට
බෙල්ල කැපුනා වගේ කැපිල වැඩක් නෑනේ දැන්

මම නම් ගඟේ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා

මම නම් ගඟේ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා…
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා…
කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා…

කුස්සියේ | Kussiye by Gypsies with Sunil Perera

අද කට්ටිය ඔක්කොම කුස්සියේ
මොනවද කරන්නේ
මුළු පවුලම සෙට්වෙලා කුස්සියේ
මොකක්ද කලබලේ
අපේ දුවලා නෝනලා අක්කලා නංගිලා
අම්මත් අද ඉන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කුස්සියේ නටන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ……

කපනවා කපනවා කපනවා කපනවා
කපලා ඉවරෙකුත් නෑ
එහාට දුවනවා මෙහාට දුවනවා තාම කෑම රෙඩි නෑ
රස කෑමක් හදලා දෙන්නයි අපි ලෑස්ති වෙන්නේ
ඔයාට තියෙන්නේ කන්නයි ඇයි කලබල වෙන්නේ
කන් කන් බූරු සිං සිං ඤෝරු
අනේ මගේ ඩාලිං……

අද කට්ටිය ඔක්කොම කුස්සියේ
මොනවද කරන්නේ
මුළු පවුලම සෙට්වෙලා කුස්සියේ
මොකක්ද කලබලේ
අපේ දුවලා නෝනලා අක්කලා නංගිලා
අම්මත් අද ඉන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කුස්සියේ නටන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ……

අම්මටසිරි අද කට්ටිය සෙට් වෙලා
මොනවද කරන්නේ
මාස්ටර් චෙෆ්ලා ඔක්කොම ඇවිල්ලා
මොනවද හදන්නේ
හැබැයි too many cooksලා boil the soup කියලා කියනවානේ
නෑ නෑ අද වරදින්නේ අපේ හෙඩ් චෙෆ් ඉන්නවනේ….

අද මොනවද හදලා තියෙන්නේ
අපි හැදුවොත් නෑ වරදින්නේ
හොඳ සුවඳක් මට දැනෙන්නේ
කාලම බලලා කියන්නේ
අපේ චෙෆ්ලාගේ වැඩ නම් නියමයිනේ
අපි කුකරි ක්ලාස් ගිය කට්ටියනේ……

අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කුස්සියේ නටන්නේ
අපි කුස්සියේ අපි කුස්සියේ
අපි කට්ටිය ඔක්කොම කුස්සියේ නටන්නේ……
අද කට්ටිය ඔක්කොම……

හිනා හිනා | Hina Hina by Gypsies with Sunil Perera

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
හිනා වෙන්න හිනා තරුණ වෙන්න හිනා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා
කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා

කොළඹ හතේ ලොකු නෝනලා පාටි වලට යනවා
ඕප දූප කතා කරල මෙහෙම හිනා වෙනවා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

ලොකු ලොකු බිස්නස්කාරයො හවස එකතු වෙලා
ලාබ පාඩු කතා කරල මෙහෙම හිනා වෙනවා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

කබා කුරුත්තුව අඳිනවා කෙල්ලො ළඟදි ඉඳලා
සීයා කියයි හිනා යනවා විලාසිතා දැකලා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

අඟහරු ලෝකෙන් පැමිණි කුරුමිට්ටන් හිනා
පෙරළි පෙරළි උඩ පැන පැන
මෙහෙම වෙනවා හිනා
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා

ඩාන්ස් විත් ජිප්සීස් | Dance with Gypsies by Gypsies with Sunil Perera

පුන් සද පාය මොරටුව දිලෙන්නා මොරටුවනම් උපන් ගම අපේ
මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා මොරටු කෙල්ලෝ ඩාන්ස් නටන්නා

පුන් සද පාය මොරටුව දිලෙන්නා මොරටුවනම් උපන් ගම අපේ
මොරටු කොල්ලෝ ප්‍රීති ගීත ගයන්නා මොරටු කෙල්ලෝ ඩාන්ස් නටන්නා

ඔයාල අහලා නැත්ද Gypsy කොල්ලෝ බයිල කියනවා
වහල තියන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා
වහල තියන පාලු ගෙවල් වහල තියන පලු ගෙවල්
වහල තියන පාලු ගෙවල් ඉබේ ඇරෙනවා

මගේ පෙත්තෝ තණකොළ පෙත්තෝ
පැණි වරකා මදුල මගේ සුසානෝ
මගේ පෙත්තෝ තණකොළ පෙත්තෝ
පැණි වරකා මදුල මගේ සුසානෝ

ලිස්ස වැටුන මේ මං කළුවරේ හැපුණා මගේ ඔලුව කළුගලේ
උස්ස ගොසින් මව එවෙලේ දැම්ම නේද ඉස්පිරිතාලේ

නෝනා මගේ නර්ස් නෝනා ඔබ හිහිවෙන්වා නිතර දෙවේලේ
නෝනා මගේ නර්ස් නෝනා ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ

බිව්වා නේද වද කහ සුදිය බිව්වා නේද වැඩ කහ සුදිය
අනේ මගේ එමලි පණේ කියන්නකෝ ඇත්ත අනේ
බිව්වා නේද වද කහ සුදිය
දවලේදී රැ වුන ඒ දවසේ එමලි ගියා පිළිකන්නට විගසේ
කළුවට සිටි එමලි පැනගෙන දුවගෙන ආපි දෙයියෝ තමයි දන්නේ විස්තරේ

එපා යන්න තවත් එන්න අපට පෙරලි පෙරලි ඩාන්ස් කරන්න
එපා යන්න තවත් එන්න අපට පෙරලි පෙරලි ඩාන්ස් කරන්න

දීගේ අද මාගේ රබන් ඇසෙන්නා නැගිලා බර බාගේ මීගමු යන්න //

කළුම කළු කට්ට කළු රැට කන්නේ පතොල් දළු
එහා ගෙදර ඉන්නේ කළු කළුම කලුයි ලු ..

හොර කර කර වද කර කර ඇහුවට යාලු
අහල පහල ඕපාදුප මොකටද යාලු

හොර කර කර වද කර කර ඇහුවට යාලු
අහල පහල ඕපාදුප මොකටද යාලු

ආයා දොම්පේ ආයා දුකට සැපට එකට ඉන්න ආයා හරිම ස්වීට්
ආයා දොම්පේ ආයා මව දල යන්න එපා ආයා

නුවර හැටන් තලවකැලේ මාතර ත්‍රිකුණාමලේ
නුවරඑළියේ බදුල්ලේ මම ආයා කෙනෙක් සෙව්වා බොලේ
එත් නැතුව මෙහෙත් නැතුව තංගල්ලෙන් සොයා බලා
මාතර නිල්වලා ගගෙන් එගොඩ වෙලා කොළඹ ගෙනා

ආයා දොම්පේ ආයා… අනේ නෝනා ගියත් උඹ ඉදපන් ආයා

ගල්කිස්සේ මුහුදු වෙරළේ ඉරිදට ගිහිල්ලා බලන්න
ගල්කිස්සේ මුහුදු වෙරළේ ඉරිදට ගිහිල්ලා බලන්න
you wont believe what you see
අර සුද්දී නානවා සුද්දිගේ සුද්දා බලනවා
අහක ඉන්න කොල්ලන් හට මේක පේනවා
සුද්දී නානවා සුද්ධිට ඇහැක් ගහනවා
මේවා අහුවුනතින් පිටරට හොල්මන්

අර නොන්ඩි සිමයියා… එයාගේ පුතා බබ්යියා
මේ දෙන්නා ගමේ අලි හොරු
අයිය කියවයියා… සීය ජේමිස් අයියා
කියන්නේ ගල් පලේනා අලි බොරු

ගොයියෝ… අහන්නකො අයියෝ.. සිමයිය කරන හොර වැඩ
අර බබයියෝ… නොන්ඩි සිම්යියෝ… රැ කාලේ යයි ගෙවල් කඩ කඩ

එපා යන්න තවත් එන්න අපට උඩ පැනපැන ඩාන්ස් නටන්න //

පායන සද වටකර තරුව වගේ මුහුණ පෙනේ දිලිසෙන ආලේ
ආදර බබර තොටිල දමන නිසා හිත බැදුනා මගේ හොද කාලේ
තාලෙට අඩිය තියමු පන් පන් ගා ශෝක් එකේ බැදලා කසාදේ
මේ දැක ගැහැණු පිරිමි අපගේ දිහා රවලා බලයි මගේ සුදු මැණිකේ

පොල් කටු මාලේ වැටුනා බෙල්ලේ
අද අපේ බබරේ කැරකෙ වැල්ලේ

පොල් කටු මාලේ වැටුනා බෙල්ලේ
අද අපේ බබරේ කැරකෙ වැල්ලේ

මම බොහොම බය උනා මගේ පන එපා උනා
රැ දොළහට හොල්මනකට මාව අසුවුණා

මම බොහොම බය උනා මගේ පන එපා උනා
රැ දොළහට හොල්මනකට මාව අසුවුණා

මම උත්සවයකට ගිය සින්දු කියන්න
මට ආපසු එන්න ලැබුනේ ජාමේ දොළහට
මම බැස්ස පාරට හැරුන කනත්ත දෙසට
තඩි බල්ලෙක් උසට පන්නනේ පාරේ හරහට

මම බොහොම බය උනා මගේ පන එපා උනා
රැ දොළහට හොල්මනකට මාව අසුවුණා

චුඩ මානිකේ බලලා යනවා මේ අපි
ලොබ නැතුව පැදුරු දල එනවා මේ අපි

චුඩ මානිකේ බලලා යනවා මේ අපි
ලොබ නැතුව පැදුරු දල එනවා මේ අපි

සකර්ට් බලවුස් වතුර දදා අයන් කෙරුවේ මන්
හැම්බගර් පිට්සා ගෙනත් කන්න දුන්නේ මන්
එතකොට ලෝං එකක් අරන් ගෙයක් හදල දුන්නේ මන්
එත් අනේ මේ යෝධිට අපි එපාලු දැන්

කුස්සි අම්ම සේරා…. was in love with one Perera
All the people dont know what to do
අනේ මගේ නෝනා මට ගමට යන්න ඕනා
මගේ මාසේ පඩිය ගෙනත් දෙන්නකෝ

මෙන්න මු මෙන්න මු මගේ හොක්කට දමලා අන්න මෙන්න මු
මෙන්න මු මෙන්න මු මගේ හොම්බ රිවට් කෙරුව මෙන්න මු

පුල්ලි ගොනා පුරුදුකාරයා… මම ජෙමා කරත්තකාරයා
මේකයි මගේ බර බාගේ පැයට සැතපුමි වේගේ
ඔහෙලා හඳට යන්න හදනවා

තා රාරේ තාර පෝඩුඩා… තා රාරේ තාර පෝඩුඩා
තා රාරේ තාර පෝඩු… මහා පාරේ තාර පෝඩු….
තා රාරේ තාර පෝඩුඩා
අඩේ මෙරේ විස්කි පොදුධා… විස්කි මෙරේ බ්‍ර්න්ඩ් පොඩුධා
තා රාරේ තාර පෝඩු… මහා පාරේ තාර පෝඩු….
තා රාරේ තාර පෝඩුඩා

පෙරේලියන් බර කරත්තේ පෙරේලියන්
පෙරේලියන් බර කරත්තේ පෙරේලියන්
පෙරේලියන් බර කරත්තේ
පෙරේලියන් බර කරත්තේ
පෙරේලියන්කෝ බර කරත්තේ පෙරලියන්

බොන්ජෝර්නෝ | Bonjour by Gypsies with Sunil Perera

බොන්ජෝර්නෝ සිංඤෝරේ
බොනසේරා සිඤෝරා
බොන නොත්තෙ සිංඤෝරීනා
කොමෙයිස්තායිතූ…(ඊයෝ බේනේ)

බොන්ජෝර්නෝ සිංඤෝරේ
බොනසේරා සිඤෝරා
බොන නොත්තෙ සිංඤෝරීනා
කොමෙයිස්තායිතූ…(ඊයෝ බේනේ)

ගේදොර වතුපිටි සේරම සින්නක්කර තියා
උකස් කරලා සල්ලී දීලා ඉතාලියට ගියා
බැරි එකාව පාගන එක ප්‍රතිපත්තිය කියා
ශ්‍රී ලංකන් ගැන කියන්න වචන මදිනෙ ලියා

බොන්ජෝර්නෝ සිංඤෝරේ
බොනසේරා සිඤෝරා
බොන නොත්තෙ සිංඤෝරීනා
කොමෙයිස්තායිතූ…(ඊයෝ බේනේ)

ඉතාලි බස බැරුව මල්ලී රස්සාවල් නැතේ
හය මාසය ගතවෙනකොට සතයක් නෑ අතේ
බස හුරුවෙන කොට දැන්වෙන අමුතු කතා ඇතේ
කොලේ නැතුව රැකියාවල් දෙන්නෙ නෑලු පුතේ

NO DOCUMENTHO,
NO LAVORO…

සමහර අය හට සිංහල අමතක වෙලා වගෙයි
අඹුදරුවන් හිටියට දැන් තනිකඩයෙක් වගෙයි
මේ තනිකම විඳ ගන්නට හිත කම්මැලි වගෙයි
තහනම් පල කනකොට දැන් තනිකම හොඳ වගෙයි

බොන්ජෝර්නෝ සිංඤෝරේ
බොනසේරා සිඤෝරා
බොන නොත්තෙ සිංඤෝරීනා
කොමෙයිස්තායිතූ…(ඊයෝ බේනේ)

සල්ලි හොයන් තමන්ගේ දරු පවුල රකින්න
පුංචි ගෙයක් හදන් එතුල සතුටින් ඉන්න
ගමේ ගිහින් එපා ඔළුව ලොකු කරගන්න
මධ්‍යම ප්‍රතිපදාව තුල ජීවත් වන්න…

BASTA! BASTA!
CON LE DONNE
MIAMORE…

ගෝර්දියානු ජර්දිනේ කාසා පුලීට්සියා
අවුරුදු දහ අටක් ඇදලා ලංකාවට ගියා
ගෙදර හිටපු සේරමල්ලා ඉතාලියට ගියා
ගෙනත් දැම්මා ඒගොල්ලොත් කාසා පුලීට්සියා..

කාසා පුලීට්සියා

බොන්ජෝර්නෝ සිංඤෝරේ
බොනසේරා සිඤෝරා
බොන නොත්තෙ සිංඤෝරීනා
කොමෙයිස්තායිතූ…(ඊයෝ බේනේ)

කැඩපතකින් | Kannadiyakin by Gypsies with Sunil Perera

කැඩපතකින් නෑ කිසිදවසක
ගමරාල මුහුන බලලා
මග වැටී තිබූ කැඩපතක් අහුලගෙන
තම පිලිරුව දැකලා
අඩමානයක්ම නැත මේ ඉන්නේ
මගේ පියා තමයි කියලා
බිරිදටත් හොරෙන් උදේ හවස
කැඩපතට මිනිහ වැදලා

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

ගමයගේ ඇතිවුනු වෙනස
දැකලා ගම මහගෙට
සැක හිතිලා
ඔහු නැති මොහොතක ඇරලා පෙට්ටගම
කැඩපත ඇය දැකලා
ඒ දෙස දුටු විට අදුරන්නේ නැති
ගෑනු රුවක් දැකලා
පුපුර පුපුර හිටියා ගමයා එනකල්
කුඹුරේ ඉදලා

ගමයා ආවා විතරයි ගේ ඇතුලට
බිරිදගේ කෝලාහාලේ
ගෑනියෙක් මොකට ගෙනාවද
මට නැති ආලේ
කැඩපත අරගෙන මූන බලාලා
ගමයා කීවා එවෙලේ
මේ සිටින්නේ ගෑනියෙක් නොවෙයි
තාත්තා නේද බොලේ

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

මගේ වගේමයි
තාත්තාගෙත් දැන් රැවුල ගොඩක් වැවිලා
බලන්න සොදුරිය කියාලා කැඩපත
බිරිදට දික් කරලා
බිරිද බලනකොට
කෝපෙන් ඔරවන ගෑනූ රූපේ දැකලා
රැවුලක් කොහෙන්ද මෙයාට
හිතුවද මම රැවටෙයි කියලා

අපේ තාත්තට ඔයා කියනවා
ගෑනු කෙනෙක් කියලා
මං කියන්නේ මේ ගෑනියෙක් නොවෙයි
මගේ පියා කියලා

තාපසයා ඇති ආරාමය මේ ගැන එයාට කියලා
බේරිල්ලක් කරගන්නට යමු අපි
රන්ඩුව නවතාලා

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

අනේ සාමිනේ පින්සිඩ්දුවෙයි
මෙය බේරුම් කර දෙන්න
මෙහි සිටින්නේ මගේ පියයි
මට පුලුවනි අදුරන්න
බිරිද කියනවා ගෑනියෙක් ලූ මේ
බෑ මට ඉවසන්න
සාමිනි බලන්න සාමිනි බලන්න
පදනම පවසන්න

මුහුණ බලාලා තාපසයා කැඩපතෙන්
සිනාසීලා නාදෙන්
උඹලා දෙන්නාම මුලා වෙලා
දෙන්නම වැරදී වාගේ
ගෑනු කෙනෙක් නොව
ඔබගේ පියත් නොව
ඇයි කලබලවීමෙන්
මෙහී සිටින්නේ සිල්වත් ඇත්තෙක්
එයා මෙහි උන්නදෙන්

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා
කණ්නාඩියකින් නෑ කිසිදවසක
මුහුණ බලලා

අමතක කරන්න එපා | Amathaka Karanna Epa by Gypsies

අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ
කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ
අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා
අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ

රස ගීත මා ගයාලා ,ගී ලොවේ ජය ලබලා
ඔබ ලගින් සිටිය කාලේ සදා , අමතක කරන්න බැ
වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ.
සෑම දා ඔබ රෙදෙයි මා සිතේ….

අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ
කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ
අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා
අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ

දුර ඈත මා ගිහිල්ලා ,මතු එන දිනේ සොයාලා
මේ දැන් වගේම බැදිලා එදා , ඔබ ඉදිදෝ ලගින් මා
වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ.
සෑම දා ඔබ රෙදෙයි මා සිතේ….

අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ
කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ
අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා
අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ

අපිට කියන්න | Apita Kiyanna by Gypsies with Sunil Perera

නෝනට අහු වෙලා නම් අපිට කියන්න
අනේ සේකට්‍රිට ආදරේනම්
divorce එක ඕනෙමනම්
අපිට කියන්න……

අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem
කියන්න ප්‍රශ්නය ඔබගේ …..
අපි දෙන්නම්කෝ උත්තරේ ……

ඉතාලි ප්‍රංස ජපන් යන්නට හදනවනම්
හොර විස ඕනෙම නම් අපිට කියන්න
වලිකඩ හිරගෙදරින් luxury කාමර දෙන
බූක් කරන්න ඕනෙමනම් අපිට කියන්න

අනේ රූපවාහිනියේ කලබල නම්
නිතරම තර්ජන නම්
විසදුම් ඕනෙමනම් අපිට කියන්න
මන්ත්‍රීලගේ පඩි මදිනම්
ජීවත් වෙන්න අමාරුනම් අපිට කියන්න

අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem
කියන්න ප්‍රශ්නය ඔබගේ …..
අපි දෙන්නම්කෝ උත්තරේ ……

ගිය පාර පැරදුනානම්
මේ පාරත් පරදුනම් දිනන්න ඕනෙමනම් අපිට කියන්න
අනේ අලියා වටිලනම් , අලියට පන නැත්නම්
සෙලින ඕනෙමනම් අපිට කියන්න
අයියෝ…..සාමය හොයනවනම් ජීනිව යනවනම්
විසදුම් ඕනෙමනම් අපිට කියන්න
පොස්ටේර් ඉරලනම් cut-out කඩල නම්
පොලිසියෙන් කරදරනම් අපිට කියන්න

අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem
කියන්න ප්‍රශ්නය ඔබගේ …..
අපි දෙන්නම්කෝ උත්තරේ ……