සිලිලාර සිත නයනා | Sililara Sitha Nayana by Athula Adhikari

සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා

මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න පේ‍්‍රමී
දාහය නිවනා

සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා

මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න පේ‍්‍රමී
දාහය නිවනා

හද අරවින්දේ මතු
දවසක පිපුණාවේ
ගිනිගත් ඒ නගරේ
අතැර නොයමු මා පේ‍්‍රමී

සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා

මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න පේ‍්‍රමී
දාහය නිවනා

මුදු රාත‍්‍රියේ පිනි
ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී
සොඳුරු නොවෙ ද මා පේ‍්‍රමී

සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල ලීල වදනා
සවන පිනනා

මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න පේ‍්‍රමී
දාහය නිවනා