in Chamara Ranawaka, Uncategorized

පිටකොටුවේ මහ රෑට | Pitakotuwe Maha Raata by Chamara Ranawaka

පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා

පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා

මත් මවපු මහ රෑට ගුමු ගුමු කියයි
මල් පෙත්ත ළග පින්න සරදම් කරයි
සැනසුම ගොඩයි දිරිය එක්තැම් කරයි
මගේ ලෝකේ ගොළු හීන මං මත් කරයි

පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා

සරුසාර හෙට දවස මට අතවනයි
දෑතින් බදා මාව තුරුලේ හොවා
හිත ගාව එඩිතරව නව හිරු බලයි
කොළ කෑලි බට කෑලි මට අත වනයි

පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා

පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා

පිටකොටුවේ මහ රෑට
අපි එක් වුනා
මුළු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඩ අදුරේ මරදානේ අපි වෙලුණා
කොල කෑලි බට හදලා
අපි සැනසුණා
සන්තෝසෙ සන්තාපෙ එකමුතු වී පෙනුනා
සංසාරේ මන්දිර දුර දිග බව දැනුනා
අපි ළගම අපි දැවටුණා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply