මිනිසාමයි ලොව දෙවියන් වන්නේ | Minisamai Lowa Dewiyan Wanne by Mohideen Beg

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ…
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
ඇසින් දුටූ දේ බොරු වී නොයයිදෝ..
දෙකනින් ඇසු දේ නොවේ
ඇසින් දුටූ දේ බොරු වී නොයයිදෝ..
දෙකනින් ඇසු දේ නොවේ
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ..
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..

එක කුස ඉපදිලා
වෛරෙන් මත්වෙලා..
තම සොහොයුරා මරයි…
වසවිස දීලා…
එක කුස ඉපදිලා….
වෛරෙන් මත්වෙලා
තම සොහොයුරා මරයි..
වසවිස දීලා…
සැකය නිසා මේ..
සැකය නිසා මේ දුරුවේ සාමේ..
ලොව ගිණි දැල්වේ..
මනු ලොව අපායක් මැවේ
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ…
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..

තන්හා පොදි ගසා..
තව කෙනෙකුන් නසා…
මොනවද අවසානේදී
අරගෙන යන්නේ
තන්හා පොදි ගසා…
තව කෙනෙකුන් නසා..
මොනවද අවසානේදී…..
අරගෙන යන්නේ..
ධර්ම රකින්නා…
ධර්ම රකින්නා ධර්මෙන් රැකදී
එය නොම දන්නා…
සසරේ මැරී මැරී තැවේ

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ…
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ..
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ…
ඇසින් දුටූ දේ බොරු වී නොයයිදෝ
දෙකනින් ඇසු දේ නොවේ
ඇසින් දුටූ දේ බොරු වී නොයයිදෝ
දෙකනින් ඇසු දේ නොවේ
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ…
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *