in Sunflowers Band, Uncategorized

යම ලොව ඉපදුන | Yama Lowa Ipaduna by Sunflowers

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…
ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…
ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ
ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ

රීරි යකා මම අපායේ සින්දු කියන්නා..

ගරා යකා මම දහ අට සන්නි නටන්නා..

හැම දෙන නරබන සොමිබර මම මහා සෝනා..

කොයි කවුරුත් ආදරේ මම ඔඩ්ඩි මස්සිනා…

ගයාලා… වයාලා… ජමාරේ.. දමාලා…

අපි දාලා නටමු ඩිගිසි ඩිගාරේ…
තාම ඉන්නේ සොමියේ අපායේ…

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…

ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ
ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ

යක්ෂයෝ අපි යම පුරයේ නම ගෙනියන්නේ…

යක්ෂ පැටව් කිසිදේකට නෑබය වෙන්නේ..

ලෝදිය කටු අතු ගිනි කෙලි හොදට හුරුයිනේ…

ඒකයි සැම දිනකම අපි සොමියේ නටන්නේ…

ගයාලා වයාලා ජමාරේ දමාලා…

අපි දාලා නටමු ඩිගිසි ඩිගාරේ…
තාම ඉන්නේ සොමියේ අපායේ…

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…
ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

යම ලොව ඉපදුන… හොද හොද වැඩ දෙන…
සොමියට බර අපි සොමි කාරයෝ…
ඔබ හැම හදුනන… නම කිව්වම බය…
අපායේ සොමි කාරයෝ අපි සැම…

ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ
ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ
ඒ ඒ…. අපායේ …අපේ…..විමානේ

 

 

banner

Leave a Reply