Sinhala Song Lyrics in Eranga Abeygunasekara | June 12, 2021 අද මා | Ada Maa by Eranga Abeygunasekara [2021] ඔබේ මගේ කතා පොතේනොලී කතා බොහෝ ඇතේමෙසේ කියා දෙමී සඳේපෙරුම් පිරූ මගේ ආදරේ අද මා… හාදු ගවසා…ආදරේ නමින් ඔබේ වෙලා රෑ දිවා රැඳී ඉමීනුඹේ ලඟින් සදා…මා දිහා බලා හිදී..ඔබේ සුපෙම් සිනා..සෙනෙහේ… මා…වෙලෙමී… සදා…ආදරේ ජීවිතේ නිසා.. සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here Telegram ඔස්සේ අප හා එකතුවන්න | Join us on Telegram Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)MoreClick to share on LinkedIn (Opens in new window)Like this:Like Loading... Related Sinhala Song Lyrics Published June 12, 2021
Leave a Reply