මග තොට කතාවේ ඉග සුග රටාවේ
යනෙනා දිශාවේ දවල් දිලෙන තාරකාව
වත ගොත සිනාවේ පානා ඇසිල්ලේ
මා හද මුලාවේ
සැලෙන අඟර කරන වසඟ
මාර දාර ඇස් සැලෙනවා පේනවා
දාර දාර හීන මැවෙනවා
මාර දාර ඇස් සැලෙනවා පේනවා
දාර දාර හීන මැවෙනවා
ගිනි දළු වාගේ හිත් පිච්චෙන අරුමේ
නුඹ ගැන මාගේ
පං චස් කන්දය වැලපේ
තාල මවන දාක
මාද ඉන්න රෑක
ළඟට එන්න මැනික
නින්ද යාවී ඈත…
මාර දාර ඇස් සැලෙනවා පේනවා
දාර දාර හීන මැවෙනවා
මාර දාර ඇස් සැලෙනවා පේනවා
දාර දාර හීන මැවෙනවා
සෙල්ලක්කාර ඇස් හැඩකරලා ඈව තවත්
රන් හසුන් වන් ළැම සිරුරට බරක්
කාමුක අමුර්තයකින් දෙතොල් තෙමා ගත්ඈ
එක හිනාවකින් මරනවා දෙපාරක්
ඕ….ඕ…ඕ…ඕ… සිසාරා දෙසවන්
ගලයි සරාගයේ රහස් සේනාවන්
ඈ ආශාවේ වළාවයි මාව වෙළාගත්
ඒ ආදරේ මායාවෙන් අන්ධ වෙලා මං
තොල් පටලාගෙන ඉන්නමයි රිසී
නොනවත්වා සිප ගන්නම සිතේ
කලින් කීවොත් තැනයි වෙලාවයි දිනෙයි
මුලු රෑම නලවන්නම් තියන් දනිස්සේ
පාවෙන සරුඔගලයක් තරමට විසේ
දුටු සැනින් කාම තන්හාව නිවේ
ඈට නතුවෙලා ආත්මයම ඉබේ
ආදරේ මුවාවෙලා රාගයට හිතේ