ඔබේ අත ගෙන | Obe Atha Gena by Thamara Darshana Gunathilaka

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා…
ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා…

ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..
හදවතින් තෙපලූ කතා කිසිදු
දිනයක ගොළු නොවේවා…

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..

ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප උන් ඒ සැදෑවේ..
ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප උන් ඒ සැදෑවේ..
හදවතින් මතුවූ සිනා කිසිදු
දිනයක බොද නොවේවා…

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..

පාවී | Pawee by Dhanith Sri [2021]

පාවී
යන්න ආකාගේ වැදීලා
ලංවී ඉන්න මා හා
වෙලීලා ඈගේන් මිදීලා

මේ ගීතේ තාලේ
ඇය තැලු හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා

නෑසී නුඹ ගිය දා මා දමා
අදුරේ කාසී නැතුවට මා ලග
දූවිලි සේමා පිසදමා

මේ ගීතේ තාලේ
ඇය තැලූ හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා

බුදුනේ ජේසුනේ | Budune Jesune by Bachi Susan

බුදුනේ
ජේසුනේ

සාමයෙ හඬ සුන්ව ගියා
එදා තිබූ මුවේ සිනා
අද කොහෙදෝ පාවෙළා ගිහින්

කඳුළු ගඟක් ගළා ගියා
ගස්වැල් සැම සුන්කරදා
යුධගිණිදැල් ඇවිළිලා යමින්

බුදුනේ
ජේසුනේ

ඔබතුමානනේ ඇයිමේ දෙස
නොබළා ඉන්නේ

අල්ලා
දෙවියනේ

ඔබ එදා නොවෙයි
අද දවසෙයි
ඉන්නට
තිබුනේ

හෝ………හෝ………හෝ……………
හෝ……..හෝ………හෝ…………..

වාදවෙවී අසමඟි වී
භේද භින්න වී සැමදෙන..
විනාශ වී මුළු ලොව නැසුණා…
රුක් දෙවිඳුන් අද නැතිවා
කැලේ සතුන් සැම නැසුවා..
මිහිකත ගිණි වැදී සුන් වුණා…

බුදුනේ
ජේසුනේ

ඔබතුමානනේ ඇයිමේ දෙස
නොබළා ඉන්නේ

අල්ලා
දෙවියනේ

ඔබ එදා නොවෙයි
අද දවසෙයි
ඉන්නට
තිබුනේ

හෝ………හෝ………හෝ…………….
හෝ……..හෝ………හෝ…………..

අනාගතේ සුන් වීලා..අනාථයෝ බිහිවීළා…
පරාද වී අප සැම නැසුනා..
මිණිස් ගුනේ සැංගීලා..
අගාධයේ ඇද වැටිලා.. හිරු
දැවිලා මුළු ලොව නැසිලා..

බුදුනේ
ජේසුනේ

ඔබතුමානනේ ඇයිමේ දෙස
නොබළා ඉන්නේ

අල්ලා
දෙවියනේ

ඔබ එදා නොවෙයි
අද දවසෙයි
ඉන්නට
තිබුනේ

හෝ………හෝ………හෝ…………….
හෝ……..හෝ………හෝ…………..

යුධ ගිණිදැල් නිමවීලා..සාමයෙ
මල් පිබිදීලා..
බිහිවේවා සොඳුරු හෙට දිනේ…
එකමුතුවී සමඟි වෙවී..
ජාතිභේද සුන්කරමින්..
එකම මවගෙ දරුවන් විලසේ..
ආශා… සුන්නොවී….
අප හැමෝගේම දුක් දොම්නස් නිමා වුණාවේ…

බුදුනේ
ජේසුනේ

ඔබතුමානනේ ඇයිමේ දෙස
නොබළා ඉන්නේ

අල්ලා
දෙවියනේ

ඔබ එදා නොවෙයි
අද දවසෙයි
ඉන්නට
තිබුනේ

හෝ………හෝ………හෝ…………….
හෝ……..හෝ………හෝ…………..

බුදුනේ
ජේසුනේ
අල්ලා
දෙවියනේ

ඔබ එදා නොවෙයි
අද දවසෙයි
ඉන්නට
තිබුනේ

උදා කළ මැණව… අපේ රටට…
සා..ම..ය….

සුළඟ නවත්තන ඈ | Sulanga Nawathinna Ae by Adithya Weliwatta [2020]

සුළඟ නවත්තන

හෙමි හෙමිහිට මල් වැහි වස්සන
හුමාල හිත යලි හරි ගස්සන
බගවත් ප්‍රේමයේ ඉපදුන
කුමරා

එක්ටැම් කුලුනක

සිරගතකල නොහැකි හදවතක
දඩුවම් කල නොහැකි වරදකට
බලවත් ප්‍රේමය ගෙන එන

චිත්‍රා

සන්සුන් ගමනින
සද පායන සද
කවුලුවෙන් වින්දා
අනිමිසය වැඩුවා

අනගි කුමර පා රිදෙනවද
ජීවිතය දැන් වෙහෙසයි ද

බැදීමක් හන්දා

සුළඟ නවත්තන

හෙමි හෙමිහිට මල් වැහි වස්සන
හුමාල හිත යලි හරි ගස්සන
බගවත් ප්‍රේමයේ ඉපදුන
කුමරා

හිත හිරිවට්ටන මේ
අරුත උපන් හිත
මට අයිති නැතුවා
අයිතියට පිදුවා

මාව මට නැතිකර දැම්ම
මේ දැනෙන්නේ ප්‍රේමය ද
නොදනිමී දෝසා

කුංකුම තිලකය | Kunkuma Thilakaya by Senaka Batagoda

කුංකුම තිලකය නලලට නැතිවට
පින් පාටයි නුබේ මුහුණ ලඳේ
චන්දන කල්කය ගාලා නැතිවට
සුවඳ හමයි මට මලක් වගේ
කිංකිණි හසරැලි මුව අග නැතිවට
සිහින් සිනහා ගීතයක් වගේ
රන්මිණි මුතු ඇට මාල නොදැම්මට
නුඹ ලදුනේ සුර ලියෙකු වගේ

කුඹුකේ ලිදෙන් දිය නා ගෙන එනකොට
කියඹු ලතා සුලෙඟ් සැලූනා
මාල ගිරා හඬ කොතරම් මිහිරිද
යාය මැදින් යනකොට හිතුනා
සුවඳ සබන් විලවුන් තව කුමටද
මල් සුවඳින් මුලූ ගම පිරුණා
දෑස අගින් නුඹ මා දෙස බැලූ විට
ආල හිතින් මගෙ හද පිරුණා

කුංකුම තිලකය නලලට නැතිවට
පින් පාටයි ඔබෙ මුහුණ ලඳේ
චන්දන කල්කය ගාලා නැතිවට
සුවඳ හමයි මට මලක් වගේ
අහස පුරා ඇති අඳුරු වලාවට
පුන්සඳ සැඟවී ගියා වගේ
මුහුණ නුඹේ පෙනුනා අඩ අඳුරට
පුන්සඳ ගෙට පායලා වගේ
ඇඟිලි තුඩින් පන් රටා වියන කොට
සීපද හැදුවේ මටද නගේ
ගුරු පාර හොඳයි තවමත් ඇවිදින්නට
දෑත බැඳන් පොඩි කාලේ වගේ



කුංකුම තිලකය නලලට නැතිවට
පින් පාටයි නුබේ මුහුණ ලඳේ
චන්දන කල්කය ගාලා නැතිවට
සුවඳ හමයි මට මලක් වගේ
කිංකිණි හසරැලි මුව අග නැතිවට
සිහින් සිනහා ගීතයක් වගේ
රන්මිණි මුතු ඇට මාල නොදැම්මට
නුඹ ලඳුනේ සුර ලියෙකු වගේ
මට නුඹ ලඳුනේ සුර ලියෙකු වගේ
මට නුඹ ලඳුනේ සුර ලියෙකු වගේ

සංසාරේ | Sansare by Kinkini Amunugama [2019]

හදවතට ලංවෙන්න
නුඹේ සෙනෙහේ මට දෙන්න
මගේ ලෝකේ නුඹමයි සදා

මගේ මතක අරගන්න
නුඹේ හුස්ම මට දෙන්න
මගේ සිහිනේ නුඹමයි සදා

නුඹේ තුරුලේ
මා රැදෙනා
හැම මොහොතක් ම සොදුරුයි මෙදා
සිත රැදෙනා
නෙත ගැටෙනා
හැම මොහොතක්ම නුඹගෙම වෙලා

සංසාරේ
පෙම් සුවදේ
මගේ හදේ
කා වැදුනූ

ඉන්නම් මා
පතිනියක් ලෙසින්
මතු දිනේ
ඔබේ ලොවේ

නුඹේ වදනක් පාසා
නුබේ සුසුමක් හොවා
මගේ දිවි ගමනේ
රැකවල් මවා

සිත රැදෙනා
නෙත ගැටෙනා
හැම මොහොතක්ම නුඹගෙම වෙලා

සංසාරේ
පෙම් සුවදේ
මගේ හදේ
කා වැදුනූ

ඉන්නම් මා
පතිනියක් ලෙසින්
මතු දිනේ
ඔබේ ලොවේ

මේ විශ්වේ සැරිසරනා
හැම භවයේ පැතුමයි ඔයා
මගේ පැතුමන් මද පවනේ
අද එයිදෝ නුඹේ ලොව සොයා

සංසාරේ
පෙම් සුවදේ
මගේ හදේ
කා වැදුනූ

ඉන්නම් මා
පතිනියක් ලෙසින්
මතු දිනේ
ඔබේ ලොවේ

සංසාරේ

ශාර්වරී | Sharwaree by Milinda Mila Madhusagara

මේ හමනා මුදු සුළඟ මා සුපෙම්වත් කරනා
වෙලී පෙමිනා තනිකම් මකන්න එන්නත් හිතුනා

ශාර්වරී වඩින්නේ සඳ සීත වෑහෙනා
ආදරේ කතාවක් දැනෙනා
ඈත නීල නිම්නේ මා ඔබ සොයා එනා
තාම සිහි වෙනා දෑස කටම මා බැඳුනා

නුරා හැඟුම් මත් කරනා
පුරා බැලුම් නෙතු බැඳෙනා
නිසාම මාගේ හිතෙනා
පුරා වතක් පෙම ලියනා


ශාර්වරී වඩින්නේ සඳ සීත වෑහෙනා
ආදරේ කතාවක් දැනෙනා
ඈත නීල නිම්නේ මා ඔබ සොයා එනා
තාම සිහි වෙනා දෑස කටම මා බැඳුනා

මේ දිළෙනා රන් මිණි මෙවුල් දමින් සරසමිනා
දෑතම මා දෝතින් අරන් සෙමින් සිප ගන්නා
ශාර්වරී වඩින්නේ සඳ සීත වෑහෙන
ආදරේ කතාවක් දැනෙනා
ආදරේ කතා පොතක් අතීතේ කියනා
ඔබ මගෙයි වතාවකුත් මේ සසරේ සිට ආ

මට තව ඕනේ (Acoustic) | Mata Thawa One (Acoustic) by Eric Heinrichs [2020]

ඒ මොකක් ද
I think I found my doctor
My heartbeat so much harder when I’m
waiting in your waters

ඒ I lite up
every breath I drink of
I’m drowning I wanna
hold me down in your love

මට තව ඕනේ
I feel it in my bones ඒ
Love it makes me crazy
Love it makes me crazy
මට තව ඕනේ
I feel it in my bones ඒ
Love it makes me crazy
Love it makes me crazy

ඒ මනුවන්‍ත
මගේ හදවත
ආදරයෙන් පිරිලා
I can’t seem to getting off

මට තව ඕනේ
I feel it in my bones ඒ
Love it makes me crazy
Love it makes me crazy
මට තව ඕනේ
I feel it in my bones ඒ
Love it makes me crazy
Love it makes me crazy

love is timeless
blind less
perfect insanity
ඒ මට ඔයාගේ
ආදරය ඕනේ ඕනේ

මට තව ඕනේ
I feel it in my bones ඒ
Love it makes me crazy
Love it makes me crazy
මට තව ඕනේ
I feel it in my bones ඒ
Love it makes me crazy
Love it makes me crazy

මට තව ඕනේ
I feel it in my bones ඒ
Love it makes me crazy
Love it makes me crazy
මට තව ඕනේ
I feel it in my bones ඒ
Love it makes me crazy
Love it makes me crazy

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සිත අනන්තයේ | Sitha Ananthaye by Kaveesha Kaviraj [2019]

සිත අනන්තයේ රැදිලා සද සේ
දිලුනා දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී
වින්දා වින්දා වින්දා වින්දා
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ
දැවුනා දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු

දූවිලි කුණාටුවේ පාවෙන
සුර කුමාරියේ
ඇසුනා සැම කතා බහේ
පිරිහී ඔබ සමාජයේ
මා නොසිතූ විරාමයේ
නවතීමට ලගා උනේ
මායා නෙත තරාදියේ කියලා ඔබ පලාගියේ

සිත අනන්තයේ රැදිලා සද සේ
දිලුනා දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී
වින්දා වින්දා වින්දා වින්දා
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ
දැවුනා දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු

පාවෙන වලාතිරේ සද
බාගෙට ගිලී ගියේ
ඔබ නැති මේ නුරා රැයේ
ගිම්හානය පවා සැලේ
දෑස පුරා ඇදුනා කැලබූ
සිතුවිලි සේනා
දින් තාරු සෙනේ දියවී සංසාරේ පුරා මැවුනා

සිත අනන්තයේ රැදිලා සද සේ
දිලුනා දිලුනා දිලුනා දිලුනා
ජීවිතයේ කවුළු හැම වසන්තයෙ
අපි තුරුළු වෙවී
වින්දා වින්දා වින්දා වින්දා
උමතු කදුළු සුළි කුණාටුවක් වී විනාශයක්
මැවුනා මැවුනා මැවුනා මැවුනා
රකුසු වෙස් මකුළි ඉඩෝරයේ
රළු පොලවක් සේ
දැවුනා දැවුනා දැවුනා දැවුනා
වේදනා බුබුලු

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මාමිණි මාමිණි | Mamini Mamini by Wimal J Sagara

මාමිණි මාමිණි මා දෙයියා

දෙයියා දෙයියා දෙයියා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා

කාබෙන් පා බල යක්ගම වේ

යමු දෙන්නා

බීමීන් යන්නට බොල් පිනි බැරිනම්

බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්

වඩනා මීමා ලණු බැඳගන්

යමු දෙන්නා

ව්යුහ්හු…

මීමා පිටේ යමු දෙන්නා
ගෝබිඳු කැලේ යමු දෙන්නා

මීමා පිටේ යමු දෙන්නා
ගෝබිඳු කැලේ යමු දෙන්නා

හෝ….

හොයි

මීමා පිටේ යමු දෙන්නා
ගෝබිඳු කැලේ යමු දෙන්නා

ගෝයා පුච්චා කමු දෙන්නා

ගෝකුර පුච්චා කමු දෙන්නා

ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා

ගෝකුර පුච්චා කමු දෙන්නා

ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා

ගෝ අකුමා ටික මා කඤ්ඤා

ගෝයා පුච්චා කමු දෙන්නා

ගෝකුර පුච්චා කමු දෙන්නා

ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා

ගෝකුර පුච්චා කමු දෙන්නා

ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා

ගෝ අකුමා ටික මා කඤ්ඤා

වැල් කොබ්බෑ වැල දුන්න නමා ගෙන
එන්නේ ඔලගල මා ලොකුවෝ

වැල් කොබ්බෑ වැල දුන්න නමා ගෙන
එන්නේ ඔලගල මා ලොකුවෝ

අඟර නැටුම් නටන නංගිට, රූබර බෙර පද ගචපෝ
අඟර නැටුම් නටන නංගිට, රූබර බෙර පද ගචපෝ

රූබර නැටුම් නටාපෝ,වල් අත්තෙන් නටාපෝ
රූබර නැටුම් නටාපෝ,වල් අත්තෙන් නටාපෝ

චොඳ චොඳ නැටුම් නටපො අපටත් වෙත්තිල බෙදපෝ
චොඳ චොඳ නැටුම් නටපො අපටත් වෙත්තිල බෙදපෝ

මෙත්තට ආවා බොල දෙයියෝ

තං තදිනානේ තදිනානේ
තං තදිනානේ තදිනානේ

මාමිනි මාමිනි මා දෙයියා

දෙයියා දෙයියා දෙයියා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා

කාබෙන් පා බල යක්ගම වේ

යමු දෙන්නා

බීමීන් යන්නට බොල් පිනි බැරිනම්

බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්

වඩනා මීමා ලණු බැඳගන්

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

යමු දෙන්නා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here