කලුවර දැං වෙලාන මාව
ආසම මං දුටුවා මාව
අතරමං ආස දේවල් ගාව
හිටියා මං ඒ දෑස ගාව
හිතුවා මං විසඳුවා මං ප්‍රෙහෙලිකාව
ඇඳ ඇතිරිලි කෝ
සමනල තටු පොඩිවුනු තනිවුනු සඳවත පමණකි ඇඳිවත ඉතිරිව වැනසුනු පැසතුනු මිනිහට රැවටුනු ගැලපුනු කැතකුනු මදිවද මැලවුනු මල පරවුනු දවසට කමකට නැතිව මතට හුරු මනසට පිනකට මොනවද කනකට නොගෙනම දැන පැන්න නිදහස කෝ
පාට පාට එලි මගෙ වටෙන් – මම ලගඳිම පිටවෙන්නෙ රටෙන්
නිග සිතුවිලි පිවිතුරු මගෙන් – ආහ් දුම පිටවෙන්නෙ නෑ කටෙන්
වැදගත් කවදත් අකුණක් අරන් එන අපි දැන් දවසක් මතකයි අද වගෙ අපි ඇගිලි ගනිමින් බලන් හිටි හැටි විඳ විඳ එදා දුක හිත රිදුනත් යේහ්…
කතාවෙ ඔටුන්න අපෙ අතේ – ගිනි තිබ්බා අපි රට වටේ
මට සැනසුම ලැබෙන දවස සතුටු කඳුලු වැටෙ ලඟ වගෙ
මගෙ හිත වෙනතක වගෙ – මලක රසට වශි වගෙ
පියාඹන්න පෙර ඇවිදින මිනිස්සු එක්ක තරඟයක් නැහැ මගෙ මගෙ ආහ්..
කඩලම ඇට ඇදවෙලා ඇඟිලි දැනන් ඉන්නෙ මගුල් මුද්ද ඒ බව දන්නෙ නෑ
ඒක මගෙ මතෙ මගෙ අතෙ තිබ්බා කාසි ඒ ජීවිත නම් සල්ලි වලට ගන්න බෑ
නොමිනි මිනිසුන් ලෙස බොරු රඟන සෙනඟ අතන මෙතන ගහගෙන කෑ
සඳ බැසගෙන ගිය කලුවර මහ රෑ ලියවෙන පදපේලි ඇසුරෙන් දැක්ක දෑ
ලග්නෙ වෘෂභ මොකද්ද අවුල කියන්න බලන්න මම හොයන්නෙ මරගෙන් මැරෙන යුද්ධ
සුද්ද බුද්ද කරන්න තමයි ආවෙ උඹලගෙ මොලගෙඩි කරනවා දැන්නම් පාරිශුද්ධ
ඇත්ත පැත්ත තමයි නැග්ග කන්ද කෙන්ද පෙරලි පෙරලි
රැවටෙන්නෙ පාටට දැන දැන නොදැන නොදැන හෝ මම ඇන්දවෙන එක චිත්ත…
මැරෙන එක ලේසියි – මිනිස්සුන්ව තේරුම් ගන්නයි අමාරු
ඝෝෂාව කන් රිදෙන තරමට
ආසාව සංසිදෙන තරමට
සීමාව පැනලා යන දවසට
පසුතැවිල්ල නැත අවසන් ගමනට
ඝෝෂාව කන් රිදෙන තරමට
ආසාව සංසිදෙන තරමට
සීමාව පැනලා යන දවසට
පසුතැවිල්ල නැත අවසන් ගමනට
මේක තමයි අපෙ කලාව හැරෙන්න බෑ දික් කරන්නෙපා ඇඟිලි නෑ මචං දැවටිලි
මෙ වලෙන්මයි ගොඩ එන්නෙ දවසක මම ගහන්නෙ එතකොට ගන්නෙ මම තමයි බිලි
රැප නිව්වා මගෙ පවස හැමදාම අද කියලා නිම කරන්න බෑ
හමුදාවක් ඉන්නවා මට රැපට එලට පෙලට කලට සැරට ගහන්නෙ මම නැලවිලි ඩෝ…
කලුවර දැං වෙලාන මාව
ආසම මං දුටුවා මාව
අතරමං ආස දේවල් ගාව
හිටියා මං ඒ දෑස ගාව
හිතුවා මං විසඳුවා මං ප්‍රෙහෙලිකාව
කලුවර දැං වෙලාන මාව
ආසම මං දුටුවා මාව
අතරමං ආස දේවල් ගාව
හිටියා මං ඒ දෑස ගාව
හිතුවා මං විසඳුවා මං ප්‍රෙහෙලිකාව
Leave a Reply