මා දිනවන්න | Ma Dinawanna by Piyath Rajapakse [2022]

වේදනා හිතේ තියන්
සිනාසෙමී
ප්‍රාර්ථනා කදුලකින්
සගවාගමි
මතකයන් අතීතයේ
තබා ඉතින්
නිරන්තරෙන් ඔය දෑස් දිහා
බලා හිදින්

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

ලියන්නේමී
කවි දහස් නුඹේ නමින්
බිදී ගියත් මිදී නොයන්
කියන් දෙමී

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

හැම හැන්දාවෙම මං
ඔබ එක්ක හිදින්නම්
අපි කතාව ලියන්
අපේ ආදරේ හැමදාම
හැම හුස්මක් ගානේම
මං ලියන්නම්

මා දිනවන්න ආයේ
මා දිනවන්න ආයේ
මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

මා දිනවන්න ආයේ
ඔබේ අත අල්ලන් යන ගමනේ
මං පරදින්නේ නෑනේ

හැම හැන්දාවෙම මං
ඔබ එක්ක හිදින්නම්
අපි කතාව ලියන්
අපේ ආදරේ හැමදාම
හැම හුස්මක් ගානේම
මං ලියන්නම්

හීනයක් වගේ | Heenayak Wage by Amal Perera

හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක්ද මේ හිත කීවා

ඔබ ඉගිල ගියා අහස් යහනට
වලාකුලකින් නම අසාගෙන එන්න
ඔබ කිමිද ගියා සයුරු රළ මත
සයුරු රලකින් නම අසාගෙන එන්න
හිත නතර වුනා ගීතයක් ලඟ
නම නොදන්නා හීනයට ඉඩ දෙන්න

නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගංවතුරේ
නම නොදන්නා මලක් පිපිලා වගේ ඝන අඳුරේ
නුඹ ඇවිත් දෝ හීනයක් දෝ මගේ නම ඇසුවේ

හීනයක් වගේ ඔබ ආවා
හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හීනයක්ද මේ හිත කීවා

amal perera,amal perera songs,amal cover,amal perera guitar song,amal perera youtube,perera,amal perera live songs,mervin perera,nada yathra,amal sinhala,amal youtube,naada covers,naada yaathra full program,apa hamuweema wen weema,amal,lanka news,naada,derana,sinhala news,mal pita mal,ma hada amal,sinhala,ma nowana oba,sinhala cover songs,sinhala gossip,whats new,ma hada pem vile,naada yathra channel one,live cover,best of amal,breakng news

සුදූ සුදූ සුදෝ සුදූ | Sudu Sudu Sudo Sudu by Neil Warnakulasuriya

සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
මුල්ම ලිපිය ලියන්න මම ගත්ත කොලේ සුදු
ආමන්ත්‍රනයට දැම්මෙත් මගේ ආදර සුදු
කලු උනාට මගේ කෙල්ලට කියන්නේ මම සුදු
ලෝකේ තියන පාට වලින් හොදම පාට සුදු

සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ

ඇය පුබුදන පාසල් නිල ඇදුම සුදෝ සුදූ
බැතිබර සිත අවදි කරන මල් පොකුරත් සුදු
බදින දවසේ මනමාලිය අදින ඇදුම සුදු
සාමයේ සලකුන වශයෙන් යොදාගන්නේ සුදු

සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ

නායකයින් සෑම දෙනම ආස කරන සුදු
ලොකු අය කැත වසාගන්න ඇදගන්නෙත් සුදු
කියන වචන සුදු උනාට හිත නෑ පිරිසිදු
දගලන්නට එපා හරිද නැති කරන්න සුදු

සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ
සුදූ සුදූ සුදෝ සුදූ
සුදුයි ඔයා සුදූ

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

Right Now (Na Na Na) by Sandaru Sathsara [2022]

It’s been so long
That I haven’t seen your face
I’m tryna be strong
But the strength I have is washing away
It wont be long before I get you by my side
And just hold you, tease you, squeeze you
Tell you what’s been on my mind

I wanna make up right now na na
I wanna make up right now na na
Wish we never broke up right now na na
We need to link up right now na na

I wanna make up right now na na
I wanna make right now na na
Wish we never broke up right now na na
We need to link up right now na na

Girl I know, mistakes were made between us two
And we show our ass that night even said somethings weren’t true
Why’d you go and haven’t seen my girl since then
Why can’t it be the way it was
‘Cause you were my homie, lover and friend

I wanna make up right now na na
I wanna make up right now na na
Wish we never broke up right now na na
We need to link up right now na na

I wanna make up right now na na
I wanna make up right now na na
Wish we never broke up right now na na
We need to link up right now na na

I can’t lie
I miss you much
Watching everyday that goes by
I miss you much
Till I get you back I’m gonna cry
Yes I miss you much
‘Cause you are the apple of my eye
Girl I miss you much
I miss you much

I can’t lie
I miss you much
Watching everyday that goes by
I miss you much
Tell I get you back I’m gonna cry
Yes I miss you much
Yes you are the apple of my eye
Girl I miss you much
I miss you much

I wanna make up right now na na
I wanna make up right now na na
Wish we never broke up right now na na
We need to link up right now na na

I wanna make love right now na na
I wanna make love right now na na
Wish we never broke up right now na na
We need to link up right now na na

I want you to fly with me
Want you to fly
I miss how you lie with me
Miss how you lie
Just wish you could dine with me
Wish you could dine with me
One that would grind with me
One that would grind with me

I want you to fly with me
Want you to fly
I miss how you lie with me
Oh miss how you lie
Just wish you could dine with me
Wish you could dine
One that would grind with me
Oh one that would grind

I wanna make up right now na na
I wanna make up right now na na
Wish we never broke up right now na na
We need to link up right now na na

I wanna make up right now na na
I wanna make up right now na na
Wish we never broke up right now na na
We need to link up right now na na

sandaru sathsara,sandaru sathsara right now,right now sandaru sathsara,sandaru sathsara unstoppable,sandaru,sathsara beatz,sandaru unstoppable,chammak challo,unstoppable sri lankan version,unstoppable inda,latest song,right now (na na na),sia,stress release,right now india,viral,it’s been so long,latest music video,i put my arm around,trending,stress release music,i put my armor on show you,right now akon,unstoppable cover,akon,right now,its my life

පින් මාලු | Pin Malu Wale Kusal Haami by Neil Warnakulasuriya

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා

සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා

ලං උනාම කපුරුහාමි ළඟ ගඳ එනවා

පව් සේතුහාමි කන්න නැතුව අගුවෙ ලගිනවා
බණ කියන ගමන් ධර්මපාල මත්පැන් බොනවා
තම මහලු මවට කරුණාවතී ගුටි බැට දෙනවා

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා

ජයපාල උනත් යන හැම තරගෙම පරදිනවා
හැමදාම සාමාවතී ගෙදර රණ්ඩු කරනවා

කිසි දවසක දැක නෑ සිරියවති හිනැහෙනවා
මම දැක්කෙමි ජිවත්හාමිත් පරලොව යනවා

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

ඔරුවේ නැගිලා | Oruwe Nagila by Neil Warnakulasuriya

ඔරුවේ නැගලා කිසි බයක් නෑ සිතේ
මුහුදේ ගෙවිලා යයි අපේ ජිවිතේ

නගුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ
අපගේ සුවදයි ඔහෙලාගේ බත් පතේ

ලොකු ලොකු මාළු බත රස කර දෙන්නේ
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

මහ රෑ සුළගේ රැල්ල නැගීලා
මරු හා සටනේ පිම්ම ගසාලා

අව්වේ වේලී ගොයම් කපාලා
පාගා ගත්තේ ශක්ති යොදාලා

අපි හේල හෙලෙයි කියලා
මහ මුහුදේ සටන් කරලා
අර මාළු දැලක් ඇදලා
අත මිට මොලවන්නේ

අපි ගොයම් කවිය කියලා
රන් කරල් යසට කපලා
ගැට බෙරේ ගහලා නටලා බැත හුලං කරන්නේ

ඔරුවේ නැගලා කිසි බයක් නෑ සිතේ
මුහුදේ ගෙවිලා යයි අපේ ජිවිතේ

නගුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ
අපගේ සුවදයි ඔහෙලාගේ බත් පතේ

ලොකු ලොකු මාළු බත රස කර දෙන්නේ
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

වැහැලා වැහැලා කුණාටුව ගසා
ඔරුවේ වැඩ නෑ වාරකන් නිසා

පායා පායා වැස්ස නැති නිසා
ගොවියෝ ලත වේ අතේ හිග නිසා

ඒ ඔබෙයි මගෙයි ධෛයිවේ
ධීවර ගොවි හද රාවේ
අපි දුක සැප දෙක හමුවේ
එක වගේ රග දෙන්නේ

ඒ ඔබයි මමයි යාලු බඩ ගින්න එක නිසාලු
මට කවපන්කෝ මාළු අපි අයියා මලෝ යාලු

ඔරුවේ නැගලා කිසි බයක් නෑ සිතේ
මුහුදේ ගෙවිලා යයි අපේ ජිවිතේ

නගුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ
අපගේ සුවදයි ඔහෙලාගේ බත් පතේ

ලොකු ලොකු මාළු බත රස කර දෙන්නේ
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

වංකගිරි | Wankagiri Gamana by Tharindu Damsara ft. Kalpana

අහම්බෙන් හමුවුවත් විසිරෙන්න කල් ගණින
ආලයේ දින පොතකි පෑන් තුඩකින් අනින
අපේ යැයි හැගෙන මුත් තනි තනි ව පියමණින
වංක ගිරි ගමනක්‍ ය මග වෙනස් වෙන සැනින

සුසුම් පොදි සුළඟක් ව යයි පාව පාව
සිහිවටන කඳු මුදුනේ හිත ගාව ගාව
නුඹ සොයනු දැනුන මුත් නැවත යලි නාව
නුඹ පැමිණි දා ඉදන් මම හොයන මාව

වාරෙටත් මල් නේන වසන්තය ගාව
හැරීයන පියාපත් පෙරාතුව ආව
දේදුන්න මකෙද්දිත් පාට අපි ගෑව
සිහිකරමි ඔබ තුළ ම පෙර සිටිය ඈව

written by Ruhunuketha Dhammadewa Thero

tharindu damsara,kalpana kavindi,romeo (feat. kalpana kavindi),tharindu,shalika dissanayake,wankagiri gamana,kavindi,damsara,kalpana,gayashan weerawansha,himala,sanjula himala,wasagena nethu,kandy lake,the flame of love,dissanayake,shalika,numbata wadiyen,sri lanka,robarosiyan,deepathi jayasooriya,sinhala songs,kavin harshana,new songs,3rd eye cinema,reazon records,kandy,sanjula,gayashan,number lengathu,the night without her,weerawansha

ඒක දිග කතාවක් | Eka Diga Kathawak by Sudeera Dilshan [2022]

සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියා
පියඹා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියා

දරාගන්න බැරිවූ ප්‍රේමේ
දෝරෙ යන්න දෙමු සංසාරේ
ඒක දිග කතාවක්
නුඹ දන්නැතී

පේනා තැන්වල ඇතී
නොදකින දේවල්
ඉක්මනින් තීරන නොදී
තේරුම්ගමූ ඒ දේවල්

ජීවිතේ සමහර තැන්වල
අපිටත් හොරෙන්ම
කැමති දේවල් අකමැත්තෙන්
වෙයි අත් හරින්න
එකම හිනෙක ආයෙම අපි
යලි මුණගැහෙන්න
තනිව යන සංසාරේ මග තව දුර නොවෙන්න

කියා දෙන්න හිතේ තිබුණ ආදරේ තරම් මගේ
ඉන්න තිබුණා නුඹටමා ගාවින්
මේ භවේ

written by Udesh Aryan

sudeera dilshan new song,sudeera dilshan,sudeera,indian sad song,sad song,new sinhala songs,piyath rajapaksha new song,piyath rajapaksha new songs,udesharyan,super star,sadani fernando,chandra payanne,sandani fernando,dhanith sri,udesh aryan,ellila kansa gahe,supun perera,tik tok song,ridma weerawardena,pena than wala athi,sanuka wickramasinghe,rajapaksha,manoparak nethu nonida,sirasa super star,seeni,manoparakata sindu,dethanaka thanivi gimhane

නෞකාවක් | Nawukawak by Zany Inzane [2022]

රුවල් බිදී ගිය
සී සී කඩ සුන්බුන්
ඒත් මගෙ අරමුණ නොවෙනස්
මම අවදි වුනා සිහි සුන් වී
ගිනි කාශ්ටකේ
එන ගැම්ම
නැගිටින්න යන්නේ තනියෙන්ම
යන දිශාව ගැන අවබෝදෙන්
දයි වෙට ගැහුවේ උගේ අවියෙන්ම
මගේ කතාවේ මුල් පිටුවෙන්ම
දිවි ලෝකේ දොරටුව වැසූනා
නරකාදියේ විලාපේ ඇසූනා
ඒ විලාපෙට රස වැටුනා
ඒ දිශාවට මම හැරුනා

එදා ඇස්වහගෙන ඇන්දේ මාව
ඇස් ඇරලා බලද්දී මම දැක්කේ
මාව නෙවෙයි මාරයාව
ඉතින් තේරුම ගත්තා මම අනිත්‍යය

මුඩු බිමක් වගේ වියලී මගේ
මගේ ඇගේ නෑ අනාගතේ ලියවී
ගිනියම් උන අගුරක රස්නේ දිවෙන් විමසන්නෙ
කෙසේ
මට අම්මා තාත්තා හැර නෑ වෙන කිසිම කෙනෙකු
අදහන්න දේවත්වෙන්
මේක අදහස් වල පරතරයක්
උඹට බෑ තරග කරන්න මාත් එක්ක
උඹේ ඔය සිගිති මානසික තත්වෙන්
මම පිනට කෑවේ නෑ කාගෙන්වත්
ඒක නිසා උඹට බෑ මාව විවේචනේ කරන්න
ඒක තමයි ලූ හේතුව
දෙවියෝ උනත් හීන මවන්න
එන හැමෝම කිව්වේ මම ආවේ කලාව වෙනස් කරන්න
වෙනසක් නෑ මුගේ එකම වචන ටික බං
ඊලග කෙනා එවන්න

අද තීරණාත්මක හීන මගේ
ඉවසීම මතම ලියවිලා වගේ
ඒ නිහඩතාවේ මට තේරුන දේ
මගේ දයිවේ මට ඉර ඇන්දා වගේ

මේ සාගරේ මම බලාපොරොත්තු වුනා
මීට වඩා සුලි කුනාටු
අද ඉබ්බාත් අහනවා
කොහොමද බං උඹ ගැලෙවේ මට නැති පිහාටු
මම සංසුන් හිත නිර්වින්දනේක
නිරුත්තරයි
මට තේරුනා එක දෙයක්
උඹලට වඩා මම සෑහෙන වෙනස්
මම දෙයක් කලොත් තනි පුලුල් කරයි

මම වැටුනානම් තවත්
ආයිම නැගිට්ටා දනිස් පිහදලා
උඹ මට රැප් ගැන උගන්නන්න එනවද බං
මගේම පොතෙන් කියවලා
එකෙක් අවංකව උදව් කරයි
එයි දාහක් බොරුවට වැලදගන්න
මම දන්නවා බං ඔය උඹලා සැරසෙන්නේ
කපන්න බැරි දේ ඉබලා ගන්න

එන ප්‍රශංසාව වැඩි නම්
මම එවෙලෙම ලෑස්ති වෙන්නේ නින්දාවට
අත්දැකීමෙන් කියන්නේ උඹ අවංකනම්
ගැලපෙන්නේ නෑ ලංකාවට
අප්‍රසිද්ද අමිහිරි අතීතේ ගෝශාවක්
ඒ අතීතේ දිලිදුයි
මම දන්නවා සිතුවමේ
උඹට පේන්නේ බලිකුරුටුයි

මම පිලිවෙලකට පෙල ගැස්සුවා අතීතේ
ගෙවෙන හැම තප්පරේම පාඩමක්
අත්දැකීමක් මට පසුතැවෙන්නෑ උන හිත් රිදීමකට
ඉගෙන ගත්තා මම පුලුවන් තරම්
මේ සෙල්ලම ගැන
මම ඉවසන්නේ මට ඕනෙ තැනට යනකන්
ඊට පස්සේ බලාගමු වචනේ දාපු සේරම ගැන

written by Zany Inzane

zany inzane cider, zany inzane lyrics, zany inzane piranha

මගේ හිතේ | Mage Hithe Upan Adare by Neil Warnakulasuriya

මගේ හිතේ උපන් ආදරේ

සිතින් කිසිද මැකීලා නොයේ
මගේ හිතේ උපන් ආදරේ
සිතින් කිසිද මැකීලා නොයේ
වසර ගණන් ගෙවිලා
ඈ මා හැරදමා
ඒත් ඇයයි මගේ ආදරේ..
මගේ හිතේ උපන් ආදරේ

මතකය ගෙනෙනා වේදනා

මවයි සෝසුසුම් කල්පනා
මතකය ගෙනෙනා වේදනා
මවයි සෝසුසුම් කල්පනා
මගේ ලොවෙන් එදා
අවසාන ගමන ගියා
මතකයෙ රඳවා එ ආදරේ
මගේ හිතේ උපන් ආදරේ

දෛවයෙ සරදමින් වෙන් වුණා
ආයෙ නොඑන ලෙස දුරස් වුණා
දෛවයෙ සරදමින් වෙන් වුණා
ආයෙ නොඑන ලෙස දුරස් වුණා
භවෙන් භවය පුරා
සසර වසන තුරා
ඇයයි ඇයයි මගේ ආදරේ

මගේ හිතේ උපන් ආදරේ
මගේ හිතේ උපන් ආදරේ
මගේ හිතේ උපන් ආදරේ

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live