in Uncategorized, Yuki

මිහිරේ | Mihire by Yuki Navaratne [2017]

මා ඈතින් බලා ඉන්නම්
යා වුනු තැන් මා මකා ගන්නම්
රෑ උනත් නොනිදා ඉන්නම්
හදේ වේදනා මැකීයාවී නම්

මගේ හිත රැදුනු රුව ඔබේ
නිවී ගියේ කතා සිනා ඔබේ

පාරනා හද මාගේ ආලයෙන්
දැවෙනා
දැවෙනා
නුඹ වී දුර ඈත මා ලගින්
ඇහුනාද මාගේ තාලයෙන්
ගයනා
ගයනා
ගී මේ
මිහිරේ මේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply