මට තාම මතකයි
මුල්ම දවස අපි ආදරෙන් මුන ගැහුන
මාස හතරයි දවස් තුනයි
එන පෝයට අනිද්දා ලබන
මහපාර ලගමයි
ගෙවල් මගේ පිටිපස්සෙම බේකරිය
ආවා මතකයි බනිස් ගන්න
මුන හැහුනේ එදා
මගේ පෙම්බරිය
තිඉං පායා ඔගෙ මණ
කහං ආර ගන සුන
බයාදරව හෙමි හෙමිහිට
ඉතිං ඔයා මගේ පණ
අහංකාර සුරගන
රකින්නං මල වගෙ
විකන්න හිත මගෙ
දයාබරව හෙමි හෙමිහිට
ඉතිං ඔයා මගේ පණ
අහංකාර සුරගන
රකින්නං මල වගෙ
විකන්න හිත මගෙ
දයාබරව හෙමි හෙමිහිට
බක්කරේ මං ඔබේ පෙම්බර බක්කරේ
මං සින්නක්කර රත්තරං
මැණික මගේ බබර චක්කරේ
ඉල්ලුවොතින් පිටසක්වලකින්
රතුපාට රෝස මල්
අරං එන්නම්
ඩබල් එකේ පුටාර් එකේ දාගෙන හරි
ඇබරෙන්නෑ මං
බක්කරේ මං ඔබේ පෙම්බර බක්කරේ
මං සින්නක්කර රත්තරං
මැණික මගේ බබර චක්කරේ
ඉල්ලුවොතින් පිටසක්වලකින්
රතුපාට රෝස මල්
අරං එන්නම්
ඩබල් එකේ පුටාර් එකේ දාගෙන හරි
ඇබරෙන්නෑ මං
මගේ බේබි
මටම ලැබෙන්න කියලා
කතරගමට අතරමගදී
පඩුරු දෙසීය හැටක තියලා
වැදලා දෙයියෝ යැදලා
යන්තර මන්තර ගුරුකම්
තෝවිල් නටලා
නිතර නිතර හතර අතට වැදලා
පැතුවේ බේබි මටම මගේම වෙන්න කියලා
ලපටි රූපේ
නිකට යට ලපේ
රෝස පාට මූන හිනැහෙන කොට
කම්මුල් දෙක යට වල ගැහෙන කොට
පාට පාට සමනල්ලු දගලාවි
රංචු රංචු පතුරම වගේ
නෙතු කරයි හිත කීතු කීතු
රතු පාට තොල්පෙති
මල්පෙති වගේ සියුමැලි
අම්මටහුඩු නලවන හැටි
“ඔයාගෙ බනිස් දෙන්නකො”
කියාපු විදිහට ගියා මගේ
හිස්මොල්ලේ
බනිස් පිපෙන්නට
ටිකක් වෙලා යයි
එතකං ඉන්නකො මිදුලේ
බනිස් නෙමෙයි මගේ හිතේම තිබුනේ
ඔයා ගැනයි රත්තරනේ
හොරෙන් හෙමින් අපේ
නෙත් දෙක ගැටුනා
එදා ඉදන් මගේ මල පපුවේ
ඉතිං ඔයා මගේ පණ
අහංකාර සුරගන
රකින්නං මල වගෙ
විකන්න හිත මගෙ
දයාබරව හෙමි හෙමිහිට