ආදරයේ අරගලයයි | Adaraye Aragalayai by Dinesh Gamage [2022]

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

කතිරෙන් කරපු හොරකම්
තව බෑ ඉන්න ඉවසන්

ඇසුනාද දැනුනාද මිනිසුන් ලග එනවා
ජයගන්න සුළගක් වාගේ
පොදු හීන ඇති හීන
මිනිසුන් ඇහැරෙනවා

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

කතිරෙන් කරපු හොරකම්
තව බෑ ඉන්න ඉවසන්

පරදා කරුම ජඩකම්
යමුදැන් උන්ව පෙරලන්
කතිරෙන් කරපු හොරකම්
තව බෑ ඉන්න ඉවසන්

පරදා කරුම ජඩකම්
යමුදැන් උන්ව පෙරලන්
කතිරෙන් කරපු හොරකම්
තව බෑ ඉන්න ඉවසන්

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

ඔබත් එන්න මිතුරේ
අපිත් එක්ක ගමනේ
ආදරයේ අරගලය යි මේ

හෙටක් සොයන සටනේ
ඇරඹුම මේ බිමනේ
ආදරයේ අරගලයයි මේ

Lyrics – Manuranga Wijesekara

මතකේ | Mathake by Yuki ft. Ravi Jay, Kasun & Udana

අදුරේ දැනුනේ මට ඈ ගැන වූ මතකේ
නිවෙනා සුසුමන් පාරා
ඈ ගෙතුවේ මාගේ ගීතේ , නොඅසා
මා තැවෙනා කැල්මන් මානේ

හිමිකම් නැති ස්නේහේ සඟවාගෙන සිත යන්නම් මා
හිඳිමි දැවෙමින්
මා හා

නොහෙලා රැඳිලා
රිදුමන් මා සඟවා
නොදොඩාම යන්නම්
හීන පාරා
මතකෙන් නිවිලා
කඳුලැල් මා නවතා
හිනැහී ඉන්නම්
හීන පාරා

ගෙයි ගිනි පිට යන්න දෙන්නෙපා
වැරදි මම නම් ඒක පෙන්නා මගේ හදපන්
වටේ උන්ගෙන් ඇසුවනම් උන් එක්කම ඉදපන්,
යන්න බලාගෙන එන්න එපා ඉන්න ආවනම්
රන්ඩු වෙවි ලගින් ඉන්න එක තමා ආදරේ
දැවටි දැවටි මේ සසරෙ අපි ඒකනේ
ගලපන්න ඕනෙමද ග්‍රහ අපේ කේන්දරේ?
ගැලපුන නම් ඇති නේද අවබෝධේ?
ඇසින් දෙයක් දැක උනාට කමක් නෑ රණ්ඩු,
වටෙන් එන කතා කරයි අපේ ආලේ අඳුරු
තේරුම් ගත්තනම් අපිම වැටෙන් නෑ මේ කඳුලු
ඔයා බබෙක් වගේ ඒකයි කිව්වේ මම මගේ දූ
ආදරේට දෙන්න බෑ නේද මිලක්?
අපි හමුවන්නෙ වෙන්න සතුටු නම්,
මේක කාලයාගෙ සැලසුමක්
වෙන දේ උනා, මං පස්සෙන් එන් නෑ ඒක පුරුද්දක්

අහිමි සඳ කොමළි කිම මා
සිහිනෙ රැඳුනේ
හීනයක වාගේ නුඹ නෑ
ලඟම රැඳුනේ

සැනහී නිවෙන්නම් පෙර මතකෙන්
ප්‍රියාවී
හීන් මල් පවනේ හිත පාවී
ගියාවේ

නොහෙලා රැඳිලා
රිදුමන් මා සඟවා
නොදොඩාම යන්නම්
හීන පාරා
මතකෙන් නිවිලා
කඳුලැල් මා නවතා
හිනැහී ඉන්නම්
හීන පාරා

නාමල් මිටක් | Namal Mitak by Randhir Witana

නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේ
දිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේ
යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
ඈ සත්තකින් හිමි මට නම් සඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්

නෙතු නිලුපුල් පිලි සිහිලෙන් මා මුව සතපනවානම්
මී අම වන තෙපුලෙන් මා දෙසවන් සනසනවා නම්
ඔබ පා මුල මුතු අතුරා ටජ්මහලක් හදවන්නම්
ඔබ මට බහ දෙනවා නම් ලොව සැණකෙළි කරවන්නම්

නාමල් මිටක් සුදු දෝතින් අරන් හිරිම උදේ ඈ කොයිදෑ ගියේ
දිව සළු ඇඳන් මහා පොලොවට උඩින් පියමං කලේ සුර අඟනක් වගේ
යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
ඈ සත්තකින් හිමි මට නම් සඳේ සක්විති රජෙක් වී සක්වල දිනන්නම්

වරලස සැරසිල්ලක් නම් තරු මල් ගෙනැවිත් දෙන්නම්
රැය අඳුරට යනවා නම් සඳ එළියෙන් දෝවන්නම්
ලඟ හිඳ මුමුනනවා නම් වරුවක් අහගෙන ඉන්නම්
දවසක මගේ වෙනවා නම් එතුවක් නොමැරී ඉන්නම්

මා නෙත් ඉමෙන් ඔබ ඈතටම ඈතටම
පාවෙන්නේ පාවෙන්නේ නෑවිත්ම යන්නයි
ඒ හිත පුර දුටු ආනන්ද හීනෙන්ම
හීනෙන්ම නික්මෙන්නේ ඇයිදෝ ලියේ

නෙතු නිලුපුල් පිලි සිහිලෙන්

වරලස සැරසිල්ලක් නම්

අනංගයා මං | Anangaya Man by H.R.Jothipala

අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා
රාමා සීතා එක්වුණේ රාධා ක්‍රිෂ්ණා ළංවුනේ
සාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේ
මා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුනේ
අර සුරලොව මනු ලොවේ කොතනත් මගේ බල පෙතේ
අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා

තරුණ හදක් හොයනවා මල් හීසර විදිනවා
කුලබලේ නිලබලේ ධනබලේ පෙන්නලා
අර අතූ පැලේ මාලිගේ පෙම්වතුන් ලං කලා
අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා

පැන දුවන්න ඕන නෑ දුක් විදින්න ඕන නෑ
මා ජීවත් වනතුරු මේ පෙම් ලෝකය පාව නෑ
ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ මල්සරා
පෙම්බරා මඟුල් සක්වලේ රජා
අනංගයා මං අනංගයා
අනංගයා මං අනංගයා

ලුසිෆර් ටිනර් | Lucifer Thinner by Lil Lucifer [2022]

මත් වුනු බබරෙක් වගේ ගෙදරට එති
විස දුමම ඇදලා දැන් නම් මට හොඳටම හති
මුලා උනා රැවටුනා පැරදුනා දැන් නම් ඇති
හුදකලාව හොදයි පැරදීම දෛවය හැටි

පාට පාට කෙල්ලෝ ලග රැවටීම් ගොඩයි
කෙල්ලො සූස්ති සල්ලි වලට වඩා රැප මට හොදයි
සේනාවක් එපා දැන් නම් මට තනිකම සැපයි
දාපු ආතල් මතක් වෙද්දි හිත තනියම හඩයි

එළියට යන්න එපා පුතේ දැන් සමාජේ විසයි
අම්මගෙ බතට වඩා ඒ කාලේ මධුවිත රසයි
විසට පුරුදු වුණ නිසා මගේ ඇග වන්දිගෙවයි
ගෙදර එනකම් බලන් අම්මා තනියම කදුලු සලයි

විසට පුරුදු වෙලා ඇස් ලග මකුණු දැල්
මදුවිත හේතුවෙන් ඇඹරිලා බඩ වැල්
Bulb ගන්න කොල්ලො පිරිලා වල වෙළඳ සැල්
අපායෙන් ගැලවී යම් තවත් නැහැනේ කල්

පෑනෙන් එපා ජීවිත කතාව පැන්සලෙන් ලියපන්
වැරදුණු හැම තැනක් ගාවම වැරැද්ද මක පන්
කෙලව ගන්න එපා බං මගේ වදන් අහපන්
යන්න ඕන් නම් යන්න දීලා ලණුව ලිහපන්

උඹ හොදයිනම් අවංකයි නම් කෙලවෙයි
උඹ හොරෙක් නම් වැරදි නම් හරි යයි
සල්ලි නැත්තං ළග උනුත් දාලම යයි
අවංක එකෙක් දැන් උබේ ලගටම එයි

කොහේ ගියත් පාරට බැස්සේ දාගෙන කැප
දවසක අහන්න ඕනේ මූ තමයි ඩො රැපර්
රැපට අත දෙන උන්ට ඉහළින්ම ක්ලැප
යාලුවෝ හිටියට ගෙදරින් විතරයි දැන් ඇප

වරදින්නෙ මට හරි යන්නේ මට උඹට මොකද ප්‍රශ්න
බොරුවෙන් දුව්න ජීවිත රවුමේ දැනුනද කාල රස්න
උඩට නගිද්දි උබ බලන් හිටියේ බලන්න මගෙ බැස්ම
සැපට වැටිලා මව කෙලෙසන අඩපනයි තොපේ ශිශ්න

පොඩ් කාලේ ඉදන් මගේ ජිවිතේ සහමුලින්ම බොරුවක්
මතට බර වු මගේ ජීවිතෙන් උබ්ට වෙන් කරා වරුවක්
බටේ කටේ තියන් දඟලන තොට ඔනෙද කිහිලිකරුවක්
බට ඔන්නෑ මට ඔනේ සුදු කොල ඔතලා ගද්දි මරුවක්

හැම තැනකම වැරදිච්ච මට ආයෙ වරද්දන්න බෑ
එපා කියපු තැන දුක හිතුනට ආයෙ වරක් ඕනේ නෑ
අම්මා තාත්තා ඇති මට දාලා ගියා උන් ආයේ ඕනේ නෑ
මට ලොකුවනම් මට මොකටද මම ගනන් ගන්නෙත් නෑ

උබ ගෝස්ති පිටින් සැප දැම්මට මම සැප දැම්මේ තනියෙන්
හොදට හිතලා ගේමක් ගාලා ගැලවුණේ මම පැනියෙන්
මේ වදන් හිටි හැටියේ ගැහෙද්දි කිටි කිටියේ
අතට ගන්නෙපා කවදාවත් ගැලවිල්ලක් නැහැ තැටියෙන්

සැප දැම්මට් හිත කොනකවත් තිබිලා ණෑ මගේ කාමේ
සුදු කොලේ භාවිතය නිස ඇග පුරා තියනවා සාමෙ
විදවපු කාලේ ඉවරයි දැන් එලබෙන්නේ මල් වාරේ
වද්දගන්න ආස මල් ටික පොඩ්ඩක් එළිය වැටෙන යාමේ

Lucifer tinner වදන් සුවදයි සැරයි
Deliver ear හරහා ගමන් කරයි
සතුටයි දුකයි මෙ මට එක සමයි
තනුවයි පදයි බොලව කුල්මත් කරයි

When i get on to a building you should stand up and snap back
Im back respect to srilankan හෙල රැප්
You may clap
වදන් ගලයි ඇරිය වගේ tap
Hey aj leon gimme summa freaking trippy trap niggah

Shout out wk shaniya in ma building
Heyy kollo y do u feel so mucha guilty
Oh my god අමතක නෑ gem city lunatics
Thira තමා ගුරා මොකටද වෙන politics

Quality වදන් රස ගොඩයි වගෙ නෙල්ලි
ගමන් sure අනිවාරෙන් මගෙ පස්සෙන් එල්ලි
එකි මෙකි නොකී වටේම කල්ලි
එහෙනම් අපි කැපුනා ජය වේවා මල්ලි

ආනන්ද සාගරේ | Ananda Sagare by H.R.Jothipala

ආනන්ද සාගරේ – මගේ මැණික් ආකරේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ
සංගීත සෙවණේ – ඔබයි මාගෙ ජීවනේ
ඔබයි මාගෙ ජීවනේ
විනෝදයි අපේ ජීවේ – විනෝදයි ලියේ

ඔබ ගීතේ මා තාලේ
ඔබයි සඳ අම්බරයේ මගෙ ජීවේ
ඔබ මුහුදය මා රළ වේ
ඔබයි මගේ නළඟන දිවි සිනමාවේ

නිමල් සුරූපියේ – මගේ ජීවනාලියේ
මගේ ජීවනාලියේ
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ

ඉඳුනිල වේ ඔබ සොදුරේ
මගෙ රන් මුදුවේ රශ්මිය ගැවසේ
ඔබ සිළ වේ මගෙ පහනේ
ලැබේ ඉන් ආලෝකය මුළු නිවසේ

මා ප්‍රිය දේහිනී – සුභානි සුභාෂිණී
සුභානි සුභාෂිණී
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ
මගේ මැණික් ආකරේ
උදාරයි අපේ ප්‍රේමේ – උදාරයි ප්‍රියේ

hr jothipala songs,h r jothipala,hr jothipala best songs,jothipala song,hr jothipala cover songs,hr jothipala nonstop,jothipala songs,hr jothipala popular songs,hr jothipala songs karaoke,hr jothipala original songs,hr jothipala,jothipala best song,jothipala best songs,jothipala,jothipala song nonstop,jothipala top song nonstop,jothipala original song,jothi songs,jothipala song collection,jothipala dj,jothipala mp3,sinhala songs,jothipala dj nonstop

අමර පෙම් ලතාවේ | Amara Pem Lathawe by H.R.Jothipala

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ
ඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේ
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ

ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ
හිමවතේ සිසිල දී ගිමන සංසිදේ
හා හා හා හා හා… ම් ම් ම් ම් ම්…
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ
ඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේ
කසුන් සඳක් ජනිත වේ ජීවන අඹරේ

පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළිගමී ඔබගෙ ජීවිතේ
හා හා හා හා හා… හෝ හෝ හෝ හෝ හෝ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
ආදරේ ආදරේ මී බඳුන් පිරේ

ආලෝකේ බිහිවේ | Aloke Bihiwe by H.R.Jothipala

ආලෝකේ බිහිවේ පැතිරේදෝ
ආශාව ඉටුවී සපිරෙයි දෝ
වැළලුණු මල ඊයේ තව හෙටක්‌ තියේ
සටනකි ජීවිතේ
ජය පරාද වේ

කල්පනාව පෙරසේ නැත
ඇහැරීලා කොටුවීලා සිතු සේ
රන් කුරුල්ලෙකු සේ යමී
පියඹලා සැනසීලා සිතුසේ
ආකාසේ හිරු දෙවියෝ හිනැහෙනවා අපේ
ජය පරාදවේ
සටනකි

සත්‍යයෙන්ම මිස ලොව
කවදාද අවනිති දිනුවේ
යුක්‌ති ධර්මේ අනුව සත්‍ය බලවත්ව
තෙදවත්ව රජවේ
රැයම නොවේ දහවල වේ
නියදම සේ ලොවේ
ජය පරාද වේ

hr jothipala songs,h r jothipala,hr jothipala best songs,jothipala song,hr jothipala cover songs,hr jothipala nonstop,jothipala songs,hr jothipala popular songs,hr jothipala songs karaoke,hr jothipala original songs,hr jothipala,jothipala best song,jothipala best songs,jothipala,jothipala song nonstop,jothipala top song nonstop,jothipala original song,jothi songs,jothipala song collection,jothipala dj,jothipala mp3,sinhala songs,jothipala dj nonstop

ගැම්ම | Gamma by Master D ft. Dreamer [2022]

උඹ ලගින් ඉද්දී ගැම්ම
බැහැ වෙන කාටත් ගන්න
දෙන තරමට ගන්න
එන්න ඇවිත් හිට ගන්න
මගේ සුන්දර දේශේ කොල්ලෝ
හිටගන්න

එද්දී පණ කෙන්ද කන්න
මට බැහැ පොළබන්න
උඹ පෙලඹියන් රටෙන් පටන් ගන්න

ඉතින් ඌ කන කෑම කාලා එනකන් ඉදින්
බඩගින්නේ කන්න බෑ නේ මේ ගුටි
උඹලට වඩා හොදයි ඩො පුටින්
බලපන් ඝ්නානසාරේ විදින හැටි
ඉදපං කවාගෙන එන කුචි

කවුද වටේ ඉදන් යන්නේ මේ ගුටි
මුන්ට කියලා වැඩක් නෑ මේ කටින්
මුන්ට කියලා වැඩක් නෑ හෝ

හොදට වැඩී නේ හෝන් හෝන්
සල්ලී මේ දිනපු සොහොන්
පීඩාවක් නැති කුසූ
හොදට රටේම පූස් පූස්
ක්‍රමය රටේම කුටූම

වරද ක්‍රමය හුරු වුන
විකුනාපන් මගේ කුරුන්ද
කරන්න වෙලා සූන්‍යය

අරුම පුදුමයක් නෙවෙයි පරම් පරාවක්ම පස්
එකෙක් ගේ සාපේ වැදිලා උඹගේ වහන්තරාවෙම වස්
පලාත් සභාවට ඉල්ලනවද උඹ කනත්ත ගාවම

උඹ ලගින් ඉද්දී ගැම්ම
බැහැ වෙන කාටත් ගන්න
දෙන තරමට ගන්න
එන්න ඇවිත් හිට ගන්න
මගේ සුන්දර දේශේ කොල්ලෝ
හිටගන්න

එද්දී පණ කෙන්ද කන්න
මට බැහැ පොළබන්න
උඹ පෙලඹියන් රටෙන් පටන් ගන්න

ලංකාව ලංකාව
ඉපදුන රට මේ ලංකාව
වංචාව වංචාව
සංඝරත්නේ පවා දන්නවූ
බැස්සේ බින්න
ගගට ඉන්න
වතුර යටින් මුන් ගිනියන්නේ ගින්න
අහනවා තවමත් කවුද යුද්දේ දින්න
එහෙව් රට පිටරටට සින්න
වෙලා අයියෝ මම බොරු
දැක්ක මං බොරු
කවුද මේ කාගෙන් ද කන්නේ ඔළු
කඩේ ගියා කලා කරුවෝ වෙලා ගොලු
ඉදිරියේ තවත් සමහර එව්වා පොලු
රටටම එළි වෙලා මුන්ගේ හෙලු

දරාගන්න බැරි තැන මරාගෙන මැරුණු
පොලවට සාප කරයි උඹේ සොහොන් වල ඉදන්

කල දුටු කල ඉහගෙන කන වල
හාරගෙන දයිශිකයි ආහාරදාමය
බඩගිනි මැසිවිලි මැද කොහෙන්ද මේ රටට සාමය
මමයි උඹත් එකයි උනුත් හැදුවේ අපේ පැදුර
කෑවා බුලත් විටක්
ඉන්නේ නහය යට ගින්නේ

උඹ ලගින් ඉද්දී ගැම්ම
බැහැ වෙන කාටත් ගන්න
දෙන තරමට ගන්න
එන්න ඇවිත් හිට ගන්න
මගේ සුන්දර දේශේ කොල්ලෝ
හිටගන්න

එද්දී පණ කෙන්ද කන්න
මට බැහැ පොළබන්න
උඹ පෙලඹියන් රටෙන් පටන් ගන්න

පැණි බිංදක් | Pani Bindak by Charitha Attalage ft. Hashani & Chamara

ආදරයේ පැණි බිංදක්
නුබේ දෙතොලේ තිය යන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යලි එන්නම්

පැණි බිදු හා දැවටෙන්නම්
නුඹේ සුවදේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්

හදවත ස්නේහ වෑහෙනා
පැණිබිදු නුඹටමැයි කියා
රවටනු සේම නුඹව සිපගන්නම්

පැණි බිදු හාදු තවරනා
වෙනසක හේතු තේරුනා
නොදැනුනු සේම නුඹව සිපගන්නම්

නුඹ කලුවරට බය හැගෙයි
අද රෑ තනි රකිනු සිතෙයි
අලුයම සීතලේම ගුලි වෙන්නම්

මම කලුවරට බය නොවෙයි
එනමුදු තනිකමක් දැනෙයි
අලුයම සීතලේම සමුදෙන්නම්

නන්නාදුනන එලි දිලෙයි
කුණාටුවක්ද මට බයයි
නුඹ අසලින්ම සොදුර මම ඉන්නම්

දෑසට දෑස දුර හැගෙයි
නුඹ අන්සතුමදැයි දැනෙයි
නොදැනුන සේම සොදුර මම ඉන්නම්

නෙක මල් උයන් හමුවනා
නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා
අගවනු සේම නුඹව සිපගන්නම්

මා හැම රැයක පෑරුණා
දැන දැන හේතු කාරණා
නොදැනුනු සේම නුඹව සිපගන්නම්

ආදරයේ පැණි බිංදක්
නුබේ දෙතොලේ තිය යන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යලි එන්නම්

පැණි බිදු හා දැවටෙන්නම්
නුඹේ සුවදේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්