තරුණ වයස | Tharuna Wayasa by Sithi J [2022]

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
කන්න බොන්න ඕන කාලෙ දුක් විදින්න බෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මටනම් වැඩට යන්න බෑ
මමනම් වැඩට යන්නෙ නෑ

තරුන වයස යනව වේගෙන් ගතවී වැඩට යන්න නැගිටිද්දි වෙලව අට පසු වීහ්
අහ්
අම්මහ් !! ගෙදර ඉද්දි කාලෙ යනව වේගෙන් ගත වෙලා
වැඩට යද්දි විතරයි කැ මෙ වෙලාව යන්නෙ *ත්තො ලතවෙලා
ඔන්න ආව කට්ටිය මේ කාලකන්නි ගැන්සිය
අම්ම දුන්නෙ කන්න සල්ලි ගන්නෙ ගිනිපෙට්ටිය
හොඳට ඉන්න ඕන කියල ගෙදර ඉදල වැඩට යද්දි
පාප මිත්‍ර ආසරේ මෙ එන්නෙ බොන්න බීඩිය
හයට කාල හතට බුදි මං ඉස්සර
මේ ආසරේට වැටුන පස්සෙ බුදිය ගත්තෙ එලිවෙල
මං ගෙදර ඉද්දි ඥාති පිරිස ආදරේ කලා කාගෙ ඇස්වහක්ද දන්නෙ නෑ මං කොල්ලො ආසරේ කලා
උබල ගෙදර හිටියොත් සමනලයි
කොල්ලො දෙන්නෙ තනතුර
සමාජයේ පිරිමි කමට ලැබෙන අනතුර
වයස දහය දොලහ වෙද්දි කොල්ලො එලිබහින්නෙ ඒක හින්ද
පිරිමිකමට තමයි ලෝකෙ ලොකුම කරදර

මං හැදිල ඉන්න බැලුව මුන් හැදෙන්න දෙන්නෙ නෑ
ගෙදර හිටියොත් සමාජයට මුහුන දෙන්න බෑ
මං ආතල් දාලා කාටවත්ම පෙන්නගන්නෙ නෑ
අම්ම චූටි පුතා හරිම නෝටි ඔයා දන්නෙ නෑ

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මටනම් වැඩට යන්න බෑ
මමනම් වැඩට යන්නෙ නෑ
කව්ද කියන්නෙ වැරදි කරන්නෙ යාලුවෝ
තට්ටු කරල කුක්කුනේ පොවන්නෙ බොල මෙ ලදරුවෝ මං අහන දේට උත්තරේ දියන්
උබට විස්ස පැනලනේ
තාම තනියෙන් තීරනේ කරන්න බැරිනම් බූරුවෝ
අම්ම ගෙදරයි කූඩුවයි කියන්නෙ වෙනම තැන් දෙකක්
උබල කූඩුවෙනම් ජීවිතෙ ගෙවන්නෙ නෑනෙ ෆන් එකක්
සල්ලි තියෙන උන්ට ආතල් ගන්න දන්නෙ නෑ
අපි ආතල් ගන්නෙ කටවත්ම පෙන්න ගන්නෙ නෑ
කෙල් ලෙක් තාම නෑ නෙ
කොල්ල පොඩි උනාට
කෙල්ලො දහයක් ගානෙ
හිතද්දි මාර දුකයි
දැන් තාත්ත කියපු
අයට ව්හාටු දාල බාර ගන්න හැදුවෙ නඩුව කරගහන්න

නිදිය ගත්තෙ බල්ලෝක්කනම් නැගිට්ටෙ මැක්කො එක්ක
මැක්කො ලගිනකන්ම හිටියෙ කසන ආතල් ගන්න එක්ක
තරුන වයස ගෙවන කාලෙ කසන තැන ඇඟේ
මුලදි කසල කසල පහුවුනාම පලු දායි ඇඟේ
පිත්ත ගත්තෙ ආයුදේ ගහන්න තාත්තා
කාරාටෙ දන්නෙ නෑ පලාතක් ඉවරයි වැදල මම සමාව
ගත්ත කියල දෙන්නෙ නෑ
අයෙත් මෙහෙම වෙන්නෙනෑ ගහන විදිය දන්න හින්ද දෙයියොත් බේර ගන්නෙ නෑ

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑ
අද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑ
අම්මෙ මටනම් වැඩට යන්න බෑ
මමනම් වැඩට යන්නෙ නෑ

written by Sith J

sithij,sithi j,thotalanga,srilankanhiphop,hiphopsl,awasthava,sinhalarap,tharunwaysa,colombo,chu bby,iranama,chubbybeats

පාළුව රජකරනා | Paluwa Rajakarana by Sudeera Dilshan [2021]

දෙතැනක තනිවී ගිම්හානේ
එන තුරු ඉමු අපි වස්සනේ
ඉවසා තනිකම් මංදාරේ

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

පාළුව රජකරනා
අදුරේ ඉමු ඈතින් මේ කාලේ
තනිකම් ඉවසලා
එකම හදවතකින් ලෝකේ

මුරකවුළු යලි හැරෙනා
දිනක අපි හමුවෙනවා

පාළුව රජකරනා
අදුරෙ ඉමු ඈතට වී මාහා

හමනා සුලගක් වී මා
එන්නම් රහසේ පාවෙලා
නුඹ මා විමසන හැමවෙලේ

ඒ ලෙස කාලය ගත වී
නුදුරේ දවසක් යලි ඒවී
හැබහින් ඔය ඇස් හමුවෙනා

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

written by Udesh Aryan

sudeera dilshan new song,sudeera dilshan,sudeera new song,indian sad song,udesh aryan,ellila kansa gahe,tik tok song,pena than wala athi,nishan buddika,thank god,papa films,mathaka wedanawan,seeni,hamuvi semada hith,manoparakata sindu,charitha aththalage,maduwa x king lotus,hamuvi semada hithe,under the influence,dinesh gamage,pawee ahase tharuwak,oba magema heenema aa wenna,allan yanna beri athak,muna gahunu maga harunu,mumuna kiwa adare

ඇස් දෙක වසග වී | As Deka Wasanga Wee by Akila Gihan [2022]

මා සිත මගෙ ලඟින් නෑ
නුඹ සොයා ගිහින් රෑ
නිදි නොඳි තියන් නා නා

ආ සුරඟනා ලොවින් ගෑ මුදු සුඟන්දයෙන් පෑ මුදු සිනා මැවෙන් නා නා
ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඒ ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්
ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්

අඳුර ඉරා නැඟෙන තුරූ අහස තුටින් පෙරුම් පෙරූ පාලු වෙන්න දෙන්නෙ නෑ සඳ
සිහින දරාගෙන සොඳුරු නුඹට කියා ගන්න තුරූ ඉවසගන්න පුරුදු වෙන්න ඔන්න බෑ මට

ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මාහ් මාහ් මාහ් මාහ්

රෝස කොපුල් මත සුමුදු
ආස තියන්නට හාදු
මට ලැබෙන්නෙ කවද අවසර
ඉවත බලන් ගිය නමුදු එකම හිතින් නුඹට පිදූ ආදරේට බොරු කරන්න පුරුදු නැ මාට

ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඒ ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්

written by Prasanna Kumara Dammalage

akila gihan new song,akila gihan,popular sinhala songs,akila gihan new music video,sinhala new song 2022,shiny new song,live show song,sri lankan singers,shainy akila gihan,new sinhala songs,2022 live show song,aluth sinhala songs,singing show,new sinhala songs 2022,as deka wasanga wee dj song song,new song 2022,as deka wasanga live show,as deka wasanga wee akila gihan,new hit sinhala songs 2022,as deka wanga wee,as deka wasanga wee live show

මාගේ සුකුමල | Mage Sukumala Sanda by Romesh & Lakshan

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී

තාරුකා පියගැට සදා නැග ප්‍රේමේ කදු රැල්ලේ

නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ
හැංඟිලා ඉඳ ලං වෙයන් මට පටලා දැවටිල්ලේ
කින්නරී නුඹ ලං වෙලා.. ආදරේ කියනාතුරා
සිත නෑ ඉවසිල්ලේ

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැදි කොමලී
පිය වදනී.. පිය වදනී

මාලිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ

ප්‍රෙහෙලිකාවක විසදුමක් ලෙස ලංවෙලා සිටියේ
ශාලිකාවක දහසක් නෙත්ලග තනියක් දැනුනු වෙලේ
ගීතිකාවක සුවය දී.. සිහිනයේ රස පහස දී
තුන් පැය ලඟ සිටියේ

සාගරේ රැලි ආදරේ ගැන කරනා ඇවටිල්ලේ
පීදෙනා සිත ගායනා කල ප්‍රේමයෙ නැවතිල්ලේ

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලග රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කකැකුළී
පිය වදනී.. තරු රැජිනී

romes u0026 lakshan,sinhala songs,lakshan,sinhala love songs,romesh,sanath prasanna,romes sugathapala,drunkanlankan,sana beat,saluna,music,nethu

ඉපදී ලොවේ | Ipadee Lowe by Greshan Ananda

සිනහ කඳුළු එනවා යනවා

ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහ කඳුළු එනවා යනවා

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි

භවයෙන් භවේ

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ

written by Hemasi Halpita

greshan ananda,ipadi lowe,sinhala songs,old sinhala songs,nawathanpale,ananda,greshan,old songs,sri lanka,sinhala lyrics,gration,h.r.jothipalala,jothipala,top lyrics,best lyrics,song,songs,enawa,sinaha,karako,yanawa,classic,sinhala,kandulu,lyrics,old,mp3,music

හේශාවරී | Heshawari by Aki Vish ft. Shan M [2020]

යන එන මග සරමින් ලත වෙද්දි
නුඹ ගැන හිතනා හිත වෙන් නෑ දැන් මෙල්ල
හේශාවරී
ඉඳ හිට මග තොට හමුවෙද්දි
නාඹර හිත ගැස්සීලා නුබ කලතන්නා
හේශාවරී

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

කැරලි වූ පෙම් කියඹු වැල
නුරා දෙනෙතේ හැඟුම් කැල
පිබිදුවා පිබිදුණා
නුඹ ගැන පැතූ පෙම

නුඹ තියා මං තරුවක ම
හැඩ බලා හැම රැයකදි ම
සැනසුවා සැනසුනා
මන බැඳි හැඟුම් පෙම

ඕ මා හිතවතියේ
නුඹ දැක මා හද සැලුනේ
හුරුපුරුදුයි පෙර සසරේ
හිත පතුලේ නුඹ ඇඳුණේ

මේ දෑල දෙනුවන තෙමා
නුඹ දුරක නොයන්න මගෙන්
හිරු මැකුණු රැයේදි පවා
මං විඳිමි උණුහුම නුඹේ

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

මම නුඹේ හිත ගන්නට
හිත මගේ දෙන්නට
පතමින් ලත වෙද්දී
ඔය හැඩහුරුකම් යට
නාරි උකුල් බඳ
කාගේද රූ නාරි

නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා
නුඹගේ සිත්තම් රූ මැවෙනා
ශෘංගාර රස විඳිනා
වස්සාන ගිම්හානයේ
මං මග බලමින් හිදිනා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

දෑසින් මීන කැල්මන් පා
මායම් රෑනේ මා වෙලා
ගැස්සී මා හිත මත්වීලා
උන්මාදී හැඟුමන් තවරා

යෞවනියේ සැනසිල්ලේ සරනා
පෙම්වතියේ නුබමයි මා පතනා
පරදා මා නිවනා
රස සත්සරේ වීනාවී

සන්තානේ සීමා බිඳි පැතුමක්
මා හා ළංවී සිටි හුන් වරුවක්
දැනූනා මා වින්දා
රස සත්සරේ වීනාවී
ඕ කෙල්ලේ
හුස්මක් වාගේ මා හා බැඳි
හිත අවුලුවානා හීයත් නුඹ වී
නෙත් දෑලේ
ඉඟි වස්සාන පෙම් හැඩකාරී
මා උමතුයී තහනම් පෙම් මායාවී

aki vish hegoda,sinhala songs,sinhala new song,shan madushan,aki vish,sinhala cover songs,edm new song,rewind studio,dinesh kanagarathnam,shan madhushan,rewind studios,nalla paatu sri lankan cover,alpha gang,sinhala rap,akila hegoda,anushka udana,shan m,rewind studioz,akhtar jamaldeen,sansariye,sri lanka,nalla paatu sinhala cover version,chanux bro,sansaariye,oya langin,lyric video,lyrics video,nethu nonida re adure,shan,songs,rewind,nuwara

මතක මන්ත්‍ර | Mathaka Manthra by Binara Fonseka [2022]

මතක මන්ත්‍ර – හිතම සිම්බ
හිත රිදෙව්ව – විටෙක වින්ද
මතක නැද්ද – කවිය “වැස්ස”
වල විචාර – නිතර ලිව්ව

පාට කිව්වෙ කවුද ආදරේට
පාට ගෑවිලාද ජීවිතේ

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

මතක මන්ත්‍ර – ජප කෙරෙව්ව
පොත් පිරෙන්න – අකුරු ඇන්ද
කැමති නැද්ද – නැවත යන්න
පාට දුන්න – දේවී බලන්න

පාට කිව්වෙ කවුද ආදරේට
පාට හේදිලාද ජීවිතේ

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

පාට ගෑව ආදරේ හැන්ගුවත් එදා
දන්නවාද ඒ නුඹ කියා

මී පිරුණාට කම් නෑ ආදරෙන්
ගීතය ලිව්වෙ කවුද ඒ නම් කාලයයි
ඊ සැරයක් වැදී නොවැදී ගියා වගේ හදේ
සීරුණාද බාල කාලයෙන්

written by Binara Fonseka

binara fonseka,sarath fonseka,sirasa news,blind auditions,derana news,sri lanka,ada derana,walakulak wee,voicesrilanka,sangeeth vlogs,anthare,nagananda kodituwakku,voice sri lanka,wishwaya dakimu,news 1st,aragalaya,#thevoicesrilanka,wasantha mudalige,the voice sri lanka,kolamkuttama,voice,voicelk,thevoice,the voice,thevoicelk,thevoicesl

පාවෙන තරු | Pawena Tharu by Master D [2022]

අතෙරා ගන්න බැරි දේ
මට වාවන්න බැරි වේ
කට වහගන්න බැරි වේ
උබ අහගන්න සැර සේද
ඔහෙ පාවෙන තරු එන්න
කට වහගෙන බලු වෙන්න
අනෙක් කාගෙමත් දරුවන්ට

තවද වෙනස් වෙන දේවල් කොලෙකින්
නිතර පෙලෙමින්
වෙනදටත් වඩා විරසකයි අපි හිටියත්
ලගකින්
ඉස්සර දී රිදී උබ හද මෙලඩි
රටට කී විදී උබ හද මඩීවි

බොරුවෙන් වැහෙද්දි දිනමිණ
පිටුවක් නොහැර හිරු දින
තමන්ගෙ පාලුව නිම විය
තනියෙන් නහින්න බිය විය
අරමුණක් හැම දියවිය
අසපුවක් හැම පිරවිය
තනියෙන් සුකන්න සිතවිය
තියාගනින් උබෙ ගිරවිය
තනියෙන් තනි දූපත්
බොදවී ගිය රූපත්
ඉතින් නොම වූම මූටත්
හිතෙ හයිය නැති වූටත්
ඉතින් හිස්තැනක් දැනුණා
ඉතින් හිස් ගොඩක් මැරුණා
තවත් පස් වල වැලුනා
කටවත් නොම දැනුණා

සිහියෙන් නොම වූවෝ
ගිහියාන් නොම වූවෝ
පිපිරී ගෙල සිරවී
වුන්ගෙ කාලය නිමවී

අතෙරා ගන්න බැරි දේ
මට වාවන්න බැරි දේ
කට වහගන්න බැරි වේ
උබ අහගන්න සැර සේද
ඔහෙ පාවෙන තරු එන්න
කට වහගෙන බලු වෙන්න
අනෙක් කාගෙමත් දරුවන්ට

දිනයාක් හැර දිනයාක් තව මග දික්වන බවත්
දැනුණා නවතිනකන් නුබෙ තනියෙන් දුර ගමන්
සගවා තැබු දේවල් අමතක වුනා මහ දියබේ
හැමදා බොන පොරවල් අවනතයි නුවණට වියතේ

අරමුණු වෙනස් වෙනස් තව වෙන දේකින් නැත විවේකෙන් විසම වේවි සුවක් නොදේවි
හිටියත් පේවි ලියුම ඒවි
නුබ දන්නම කෙනෙක් ලග පිළිසිද ගන්න වේවි හිතුවොත් වේවි
ඉස්සරහම ලේ බී ඉස්සරම පේලියේ කවුද මේ බේබි කවුද මේ බේබී

තවද වෙනස් වෙන දේවල් කොලෙකින්
නිතර පෙලෙමින්
වෙනදට වඩා විරසකයි අපි හිටියත්
ලගකින්
තවද දී රිදී උබ හද මෙලඩි
රටට කී විදී උබ හද මඩීවි

අතෙරා ගන්න බැරි දේ
මට වාවන්න බැරි දේ
කට වහගන්න බැරි වේ
උබ අහගන්න සැර සේද
ඔහෙ පාවෙන තරු එන්න
කට වහගෙන බලු වෙන්න
අනෙක් කාගෙමත් දරුවන්ට

written by Master D

masterd raps,master d new,masterd sinhala raps,master d,master rapper,best rap sri lanka,maliya master d,masterd,3d songs,8d songs,sinhala songs,8d cover songs,run run run master d,best sinhala rap,new rap,8d sinhala cover songs,rapper masterd,sinhla hot rap,world best rap,360 songs,rap music,sinhala rap,sinhala trap,sri lanka top rapper,danith sri new,sl hipop music,new sinhala rap,sri lankan rapper,best tiktok,tiktok sl,costa new

ඔබට වරම් | Obata Waram by Costa x Master D [2022]

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

දෙකට
කොන්දෙන්ම නැමිලා මං
ගිහිල්ලා ලොක්කට වදිනවා
ඇගිල්ලෙන් අත්සන තියනවා
කැපිලා කෙටිලා කියනවා
උඹට මටිල්ලෙන් බෙදනවා
එතන පචයක් කියනවා
උඹටත් පචයක් කියනවා
හිතේනම් කිචියක් තියෙනවා

හොදට බීලා ගිහිල්ලා
නිදිය ගත්තම බොරුව අමතකයි
ඇමට දාලා ගිහිල්ලා තියෙන්නේ උඹව
උඹට අමතකයි
රටක ආලේ කරන්නේ මෙහෙම තමයි බං
උඹට හිතෙනවයි
මගේ කෑම පිගාන දිහා බලන්න එපා
උඹට දෙනවා පයින්

හවස ටීවී එකේ ගියා
අද මුන වැදිලා
ගෙදර පොත් දෙක තුනයි
ධම්ම පදය කාවෝ හපලා
හොදට සීනි දමලා
තේ එක බොන්නේ මං
මීටිමකදී
උඹ ගාව සරම විසිකලා
දැන් කෝට් එක මදි
සිගිති දේවල් උඹලා ඉල්ලනකොට
කෝම කරන්නේ මං
උඹට පෝර බෙදන කම්මල මං
කෝලම් කරන්න එපා
උඹලා සුද්ද කරලා ගනින් ලංද
පිට්ටනිය හදන්න
අතින් ලිස්සනවද කැත්ත
උඹලගේ බිත්තරයත් මම කන්නම්

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

දාපං බං චන්දේ මටම
පුරවං කන්නේ මං කටම
ගලවං සරමේ ගැට බං
බඩ මහත් වෙලා අද බං
කබලෙන් ලිදට වැටිච්ච උඹගේ
රොටිය අනලා කන්නේ මං
රොටිය කාලා තැටිය උඩම කබ්බ දැම්මේ මං
අල්ලන්න මුට්ට් දෙන්නකෝ පගා
දාන්නම් මං ඉස්කෝලෙට උඹගේ බබා
නම් මොනෑ නෝනා පබා
ආසම අල්ලන්න උඹගේ
තෙපර බබා හිටපු උඹගේ නෝනා
දෙකට නමා
කතිරේ දමා පත්කලානේ
උඹලා ඇමති බබා

ආතල් ජොබක් මේක බං
නැ මට උසස් පෙල
නෑ මට පහත් පෙල
ගහන්නේ මූනට කෙල
කාසි සරුයි එල මිරිකන්නේ
මං උඹලාගේ ගෙල
කපන්නේ රටේම වල
වලලන්නට අනුන්ගේ අල
අවුරුදු ගානක් හම්බ කරපුවා
වේයෝ කාලා දැන්
මගේ මඩිය තර උඹගේ
උලුවේ ඇව්ත් උඩට අං
හැබයි ඕනෙ දෙයක් දැනට
හැබයි ඊලග අවුරුද්දේ
වැදන් එනවා පුතේ
දීපං මට ආයෙත් උඹලගේ චන්දේ

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

written by Costa x Master D

new sinhala rap,sinhala rap,new sinhala rap 2022,sinhala new rap,costa rap,sinhala rap songs,sinhala rap sindu,sinhala rap music,best sinhala songs,new sinhala song,master d,new sinhala songs,sinhala rap collection,new sinhala songs 2022,sinhala songs,sinhala new songs mp3,sinhala new songs,sinhala songs 2022,sri lankan rap music,sinhala new songs 2022,costa,new rap,aluth sindu,sonduriya costa,new songs,new music videos 2022,sonduriya,big doggy

තනිකම | Thanikama by Izzy Iznu x Chey9 x Smokio

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම
තනියම විදිනවා තනිකම

ඇයි කෙල්ලේ ආදරෙයි කිව්වේ ඇස් දිහා බලන්
ඈත් වෙන්න නම් ඇයි හීන මැව්වේ මාලිගා හදන්
මුලදිම ලන් වෙන්න එපා මතකද කිව්වා මන්
ඒත් ඔයා කිව්වේ මාවමයි ඕන දිව්රන්නම්
සුන්දර දෙයක් තිබ්බද අපි දෙන්නාගේ ආදරේ තරම්
සීමාවන් කඩන් උඩට එනවා වගේ සාගරේ ගලන්
ඉන්න නොදි මගේ ලෝකේට වෙලා තනියම ඉද්දි මන්
Babe ඇයි මන් ගාවට ආවේ බලාපොරොත්තු අරන්

මන් අහන්නද ප්‍රශ්නයක්
කෝ ඒ දැනෙන හැගීම
වචනෙකට සීමා උනාද අපේ බැදීම
ලේසි නෑ බොද වු සිතුවම මකා ඇදීම
ඉවර උනා කතාව පටන් ගත්ත තැනීන්ම

බාදුර මලට ලන් උනා මමත්
ඔයා ගාව මෙලෙක් උනත් මගේ හිතත් ගලක්
වෙච්ච දේවල් ගැන පසුතැවෙන්නේ නෑ මන් තවත්
ඔයා වෙලා මගේ අතීතයේ තවත් එක නමක් Babe

මුලු රෑම කලුවරයි හද නැති රැයක්
කල්පනා ලොවක දැන් ගෙවිලම පැයක්
මම දන්නවා වැරදුනා කොහෙ හරි තැනක්
අපි දෙන්නම හිතන්නේ එකම එක දෙයක්
අපි හමුවෙමු රෑක අන්තිම පාරට
තනියම එන්න ගං ඉවුර ගාවට
නුපුරුදු අදුරක් වෙලාගෙන මා වට
ගැලවෙන්න කෝමද කියලා දෙන්න මා හට
රතුපාටට ඉර බැහැන් යද්දි
වැවම තනි වුනා හද මෝදු වෙද්දි
සීයට සීයක් අදහස් ගැලපෙද්දි
ඈත් උනා උත්තර නැති ප්‍රශ්න එද්දි
තාමත් ඉන්නවා පාර ගාව දන්නෑ වෙන් වුනු කාරනව
මතක් උනත් ඇති ඔය හිනාව
දෙන්න නම් බෑ කෙල්ලේ ආයෙත් සමාව
දෙන්නම් බෑ මම දෙන්නෙ නම් නෑ
කැඩිලා ගිය හිත හදවන්න නම් බෑ
කොච්චර කිව්වත් කොච්චර ඇඩුවත්
ඉස්සර වගේ අපිට ඉන්න නම් බෑ
වෙච්ච දේවල් හරිගස්සන්න බෑ
මට සමහර දේවල් මතකත් නැ
අපිට ඉස්සර වගේ ආයේ ඉන්නත් බෑ
මට පරන මනුස්සයා වෙන්නත් බෑ
මට නැති උනේ ඈ නෙවෙයි නැති උනේ මාව
ඇගේ මුලු සතුටම තිබ්බේ මගේ ගාව
ඈ නිහඩව අඩද්දි මගේ හිත පාරයි
දෙන්නා වෙනස් උන විදිහත් මාරයි
වැඩක් නෑ දැන් ඕවා හාරලා
ඈ යන්න ගිය හිත පාරලා
මම එලියෙන් සතුටෙන් හිනාවෙනවා
ඒත් ඇතුලෙන් මාව මරලා

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම
තනියම විදිනවා තනිකම

smokio little,smokio lyrics,serandip izzy,smokio rap lyrics videos,smokio,kevin smokio,little smokio,youngizzy,kaizer kaiz new,liya liya smokio,thanikama smokio,chey 9,suwahas and smokio,illnoize,izzy 44 kalliya,izzy iznu,kaizer rap,kaizer kaiz songs,izzy iznu new album,ill noize tv,music,izzy iznu song lyrics,44 kalliya new,44 music,44 kalliya,sri lankan rap music,sinhala song reaction,sri lankan music 2020,sri lankan music album