in Costa, Jay Princce

Aahආහ් | Aaah by Costa ft. Jay Princce [2020]

ඔටෝ ටියුන් දාලා
හදලා ගන්නෙ
කියන්නේ ලයිව්
කන්නෙ බං ලණු
මේව ට්‍රැක්
නෑ බං තනු
දෙන්නම් මං එල්ලෙන්න උබලට ලණු
කියන්නේ
වගේ බං මියා කලීෆා
ඉන්නෙ බං අහසේ
වගේ බං විස් කලීෆා
සූස්තිය ඔතලා විස් කලීෆා
රාවණා මං
කෝ මගේ සීතා
කෝ මගේ සීතා
කෝ මගේ සීතා
එන්නේ බං මොනරෙන්
විදලා බං තටු
කඩන්නේ උඹගේ අඩු

කෝ මගේ සීතා
කෝ මගේ සීතා
එන්නේ බං මොනරෙන්
විදලා බං තටු
නෑනේ උඹගේ අඩු
කඩන්නේ උඹගේ අඩු
එන්නෙ බං රාවණා වගේ බං
විදලා මොනරේ දඩු
හනුමා වගේ මට
කැලේ බං මං තිබ්බා බං අලු
හම බං මගේ කළු
වෙන්න ඔනේ නෑ බං සුදු
ලිංගේ බං පිරිමි
ගෑණු ගතිගුන ඇති බං
උබගේ කොන්ද බං කුදු
කොන්ද බං කුදු

haters we talking
we staking dope
racking it
back in the floor
level it
pass it
money packing in my bag
packing it slow
came from the east
went to the west
made it and resting
I’m setting the way
now I’m amazed
we aren’t the same
look at the frame
I’m top of the game
looking to duck it
sucking the same
check on my name
I ain’t check on my fame
number of true
got a cup in the booze
toss it in the game
lock in the game
how many girls
reminding me too
lots of dogs in the game
but none of them true

ඔටෝ ටියුන් දාලා
හදලා ගන්නෙ
කියන්නේ ලයිව්
කන්නෙ බං ලණු
මේව ට්‍රැක්
නෑ බං තනු
දෙන්නම් මං එල්ලෙන්න උබලට ලණු
කියන්නේ
වගේ බං මියා කලීෆා
ඉන්නෙ බං අහසේ
වගේ බං විස් කලීෆා
සූස්තිය ඔතලා විස් කලීෆා
රාවණා මං
කෝ මගේ සීතා
කෝ මගේ සීතා
කෝ මගේ සීතා
එන්නේ බං මොනරෙන්
විදලා බං තටු
කඩන්නේ උඹගේ අඩු

රාවණා වගේ බං කරන්නේ ගමන
බලපං අහසේ තාරකා අහසේ
තාරකා අහසේ
ඉන්නේ මං සෑම දා පාවෙලා
ඉන්නවා ධර්මේ සමගම යාවෙලා
කිව්වේ බං ආහ්
ඉන්නේ බං ආහ්
සද්දේ දාලා කියපං

කොල්ලෝ බං හැදුවේ කොස්තාට ලින්ක්
මාර සීන්
සුද්දා තමයි මගේ යාලුවා
වෙන්න ෆේමස් කියලා හැදුවේ මේක
ඒ කියන්නේ මමම හැදිවේ මින්ට්
මමම වක්කරේ කොප්පේට ලීක්
තොට දැන් ගෙදර ඒ කියන්නේ ලීක්
ඉරිච්ච තැන් වලට ගාගනින් ලීක්
ගෙදර ඒ කියන්නේ ලීක්
තැන් වලට ගාගනින් ලීක්
සුසුතිය දැම්මා මගේ දඩු මොණරේ
මේක තමා මගේ ලයිෆ් එක
ගිනි තිබ්බා මං රැප් වනන්තරේ
ජප කරලා මං මගේ මන්තරේ
අම්මිට සුදු වගේ මං අන්දරේ
ප්‍රභාකරන් වගේ ඉන්නෙ මම බංකරේ
ටී 56 මම ලග
දාලා බෙල්ලේ මචං මගෙ යන්තරේ

ඔටෝ ටියුන් දාලා
හදලා ගන්නෙ
කියන්නේ ලයිව්
කන්නෙ බං ලණු
මේව ට්‍රැක්
නෑ බං තනු
දෙන්නම් මං එල්ලෙන්න උබලට ලණු
කියන්නේ
වගේ බං මියා කලීෆා
ඉන්නෙ බං අහසේ
වගේ බං විස් කලීෆා
සූස්තිය ඔතලා විස් කලීෆා
රාවණා මං
කෝ මගේ සීතා
කෝ මගේ සීතා
කෝ මගේ සීතා
එන්නේ බං මොනරෙන්
විදලා බං තටු
කඩන්නේ උඹගේ අඩු
කෝ මගේ සීතා
කෝ මගේ සීතා
එන්නේ බං මොනරෙන්
විදලා බං තටු
කඩන්නේ උඹගේ අඩු

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

banner

Leave a Reply