ඕනම දේවල් හොදට පේන්න පොත් අතර ලියාගත්තා මං හොදම දේවල් හොදම තාලෙ හොයන් ඒ මත්තේ තියාගත්තා මං මොන මරාලෙත් හොදටයි හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත් හොල්ලන්නම් ලංකාව හොල්ලන්නම් ලෝකෙම
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොදම හීනමයි පේන්නේ නිදා ගත්තමත් හොල්ලන්නම් ලංකාව හොල්ලන්නම් ලෝකෙම හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
ඕන හැමදේම ගත්තා මං ගාව ඕන නැති දේ ඉතාමත් අවමයි හොද නැති දෙයක් ආවත් ලගට හොද පැත්තට දාගන්නවාමයි මොනා උනත් මං අවංකයි ඔව්, ගොඩක් දේවල් කලේ මං ආත්මේ මරලයි
හොද පැත්තේම ඒකයි ඉන්නැත්තේ මං පැත්තක් ගන්නේ අවස්තාව බලලයි හොද පැත්තක් පෙනුනාට ලෝකෙට අනෙක් පැත්තේ අන්ධකාරයෙක් බබලයි මොන තරම් ගිලුණත් අදුරේ මං පාර කිව්වේ එලියක් කරා යන්නයි ඉඩෝරෙකදී කොහොමත් හැලෙනවා කොල ඒකයි ලෝකේ ධර්මතාවය සරලයි පොද වැටෙන්න පමා වූ නමුත් දැන් හෝ ගාන ශබ්දෙන් වර්ෂාව අත ළගයි
මං පොර ජාතකේ පෙන්නාපු චරිත කොළඹ පැත්තේ ආවොත් නම් අවසානයි සංවර උනානම් මං දාන වචන පොඩි පැටව් ටික තාමත් දගලයි
දන්නේ ටිකයි දෙනයි දන්නේ ගොඩක් දෙනෙක් තිරයේ ඇති කතාව පමණයි එක එකා වෙනුවෙන් කාලේ නොකා මං කාගෙන එන්නේ ආයෙත් වතාවක් රගන්නයි තාමත් මතකයි පටන් ගත්ත තැන වෙනස් වුන්නෑ මං තාමත් මම මයි කාටත් මතක ඇති මේ චරිතේ රගපාන උන්ට මාව අපලයි තාමත් බහිනවා මං බෝඩරේ මගේ එවුන් මම කිව්වොතින් ලංකාවම වනසයි Smoka වයි Apzi වයි Adeeya වයි දැන්ම මැරුවේ නැත්නම් ඔය කාවවත් අඩවයි
සොහොන් බැන්දත් වල දාලා පස් යට මොහොතක් වත් බෑ වලදාලා තබන්න හොයන්නෑ පවක් පිනක් ගැන මං බොරු නම් මගේ පාර වහලා බලන්න ගොඩක් නෑ මට බලාපොරොත්තූ ඒත් ඉලක්ක ඇත ගගක් මෙන් ගලන ගොඩ දැමූ මාලුවාට ලේසින් ඕනේ මටත් නදියක් කරා යන්න
පොර බැදූමුත් යදම් පටලාගෙන කොහොමටවත් බෑ මාව ගාල් කරවාගන්න නොදැමූ තුරගා හා සමානයි මං දොරකින් බෑ මගේ පාර වහන්න මොලවන්නෑ මං ගිණි ආත්ම දවන මොලකන්නෑ මං විශ්වාසය ලබන්න හොල්ලන එකයි අභිලාශය සක්වලම හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නම් ලංකාව හොල්ලන්නම් ලෝකෙම හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
පැරදිලා නෑ මං සෙල්ලමේ බොලා නැති කරන්න හැදූ කෙල්ලා මේ සරුසාරවත් ලෙස දලුලන ශාකයක් බෑ කරන්න මං මෙල්ල එහ් මුලු ලෝකෙම කියයි මං Cardi වෙන්නෑ මං වාඩි අධික මිල වගේ රන් කාසි හොයන්නෑ වාසි පතපං ආසි සැපට මං දෙන්නම් බොලාට ආශික්
යන්නෑ මං පස්සට නම් දෙන්නේ වදන් පුරෝලා ගන්නේ මං කන් ලිව්වා මං පිටු ගනන් අදියා ඔප දාලා ගත්ත මැණික මං
රැක්කා මං මනුස්සකම ලෝකෙටම ගෙනියන්නේ ලංකාවේ නම ඕන්නෑ මට කාගෙවත්ම වැදි බණ මේ ගෙන්දගම් පොලවේ පය ගහලා ඉන්නේ ඩෝ මම
Sinnerman I got no synonyms Nails be fly and prim These hoes they lost their rim Bitches running when they hear my name They wanna play but they dunno the game I don’t give a fuck about fame These shriggas insane all of their bars be so lame Lifeless no aim Look who I became I stay in the frame I’m come in flames Hah!
එන්න යමු Smoka තව සැරයක් කියන්නට ඇත අනාවැකියක් හොල්ලන්න බෑ මාව එක අඩියක් ඔව් මං ගන්නෑ පස්සට තව අඩියක්
හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නම් ලංකාව හොල්ලන්නම් ලෝකෙම හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක්වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
VIDEO
Like this: Like Loading...