කෝලම් නටන්නට | Kolam Natannata by Nadeemal Perera [2024]

කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ
මහා සම්මත රාජ පදවිය
හැරදාලා මං ආවේ
නිදි පැදුරට ආවේ නිදියන්නයි
මේ මහ දවාලේ
කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ

කදුරු ලීයක් වාගේ මෙලෙකට
තිබ්බ තනි හිත මගේ
නුබේ ආලයේ නියන් පහරින්
කැටයම් කරපු දොහේ

කෝලම් නටන්නට එපා නංගියේ…

නැටුම් නෑ දැන් කෝලම් නාඩගම්
මූනු ටික මම වික්කා රත්තරන්
මාසේ පඩි ඇති යුද්ද සෙනගට
මාත් බැදෙනවා රත්තරන්

කෝලම් නටන්නට එපා නංගියේ…

written by Chamara Sandaruwan Hettiarachchi

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,lyrics favorite song,favorite song toosii,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

sinhala cover songs,mangala nakathe lyrics song,kushan achintha song,mangala nakathe cover lyrics song,mangala nakathe cover song,cover song,shanika wanigasekara,kushanachintha,mangala nakathe

nadeemal perera,nadeemal prera,nadeemal perera live,amal perera,nadeemal perera songs,nadeemal perera new song,nadeemal new,nadeemal new song,nadeemal,nadeemal new music,mervin perera,perera,nadeemal new music video,nadimal,kolama,koam natannata,kolam natannata,koolam natannata,epa nangiye,nura,kolam,colam,srilankan music,koolam,wasanthe,lyric video,nurawasanthe,nura wasanthe

පාළු යාමේ | Paalu Yaame by Iman Fernando [2023]

මහ සයුරක් නම් ඔබ රැලි මවනා
හැමතැනකම අලුතෙන් රස පිරෙනා
පෙම් තනුවක
ඇලවුන හිත
ආ මග සොයලා

ඔය උණුහුම් දියරැල් සුව විඳිනා
නැවියෙකි මම අතරක මං සොයනා
දෙනවද මට
ඔය හිත ගැන
සිතියමකින් අඳලා

ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා

මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා

මා හද පෙර දා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා

රිදුමන් වැහි පොදකින් පිසදමලා
සැරිසරන්න සැනෙකින් සිප ගෙන මා
කිම ඔය මුව
සඟවා නුඹ
වෙනතක හැරිලා

මෑත දුටුවිට ඈත යන සඳ ළා දෙනෙත් සඟවා
දෑස ලඟදිම නාව කඳුළට ආ දුකත් හරවා

මා සොඳුරිය ආයෙත් පේන මානේ…

මා හද පෙර දා මෙන් ආව පාරේ…

ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා(නෑ මමත් දැකලා)
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා

මා සොඳුරිය ආයෙත් පේන මානේ…

මා හද පෙර දා මෙන් ආව පාරේ…

written by Iman Fernando

කින්නරාවි | Kinnarawi by King Lotuss x Nilakshi [2023]

ඉන්න නැවතී මා හා
කියන්න කැමතී දේ මා
නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා…

අඩවන් නෙතේ කඳුලු වැස්සයි
නැගිටින්න බෑ දෙපය ලිස්සයි
ඇවිදින්න ආසයි කින්නරාවී
මන්ද උන් ඈ නුරුස්සයි…
Rap/
නුඹ හා සිනහා වෙන්නත්
මඟහැරුනා වාරේ
දුක හා තරහා වෙන්නම්
මතකයි අපේ බාලේ
සතුට නැමැති නාදෙන් මං
වසඟයට එද්දි
මිදුනා නුඹගේ පාරෙන් මං
මිතුරි සහ ගෙව්ව කාලේ

නිව්වා සාලේ ආලෝකේ
බිව්වා මතකද මාහා
මං උබට කිව්වා
පණිවුඩ ලිව්වා
නැවතත් එන්නයි කිව්වම හා හා
යනුවෙන් කිව්වා
මං මිතුරිය වෙනුවෙන් දිව්වා
මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සඟවල මගෙ තිබු කුසගිනි නිව්වා

මං ආසයි මේ බැඳීමට
අඳුර වැටී
හිත පාරයි බැහැ ඇඬීමට
වැටුන සැටී
පුදුමාකාරයි නෑ දැකීමට
සමාජේ මැටි මොල
නිසා කෙසේ නැසී ගියේ
සමාවෙන්න මල මට

සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන්
නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොඳ යාලුවේක්
උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන්
කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ

ඕයි විඳපන් වේදනා
දශනේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන
බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා
දුක් වෙවී විලාප් නඟපන් සක්වලේ ඉදන් පැමිණී මාරයා මං මාරයා

තාමත් අමාරුයි
අපි කාටවත්ම නෑඩො ලකුණු
මාවත් අවසානයි
උන් නැති කරා හීන දැකපු
හාමත්
ඔව් මං හාමත්
තව තුනයි ගන්න ඕනෙ අව දානම්
ජීවත් වීම උබට තහනම්

දුම ඇදෙයි පෙනහැල්ල කරා
උබලැති සෙල්ලංකරා
තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා
තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා
උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා
සිහිවෙද්දි
නැති වුනා ඉවසීම
ගිය දින සිට දුක හීනෙන් පැවසීම
වැලපීම අවසානේ නැවතීම
කටයුතු නිමයි ලැබේවා සැනසීම

written by Ashan Perera

අරාබි කුමාරි | Arabi Kumari by Sandun Perera [2024]

දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී
මුවඟේ සිනා වගෙයි දේවතා එළි
කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී
ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි

හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි

බඹර විලාසේ රගන මලක ස්වරූපේ
දුඹුරු ලා පෑහේ රසම තැන් මට පෑහේ
ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ
ලග පාතින් ඔබ ගාවින් ඉන්නම් මගෙ කෙල්ලේ

ඒ හබිබි මගෙ අරබි කෙල්ලේ
ඔයට හැඩ සාරිම ඇන්දේ
සරල කෙල්ලේ කැත නම් ඉල්ලේ
ඇස් දෙක දැක්කම සීලෙ බිදේ

ලග නවලා අඩිචි කලා
රෑ වෙන්න රෑ වෙන්න මොකද වුනා
දෙතොල හපා උකුල බදා අනග කතාවේ

හබීබි හබීබි සලාම් අලෙයිකුම්…

දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී…

හබීබි හබීබි සලාම් අලෙයිකුම්…

written by Sandun Perera & Harshana K Perera

කෙල්ල | Kella by Yohani [2023]

අරුංගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත්පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝබන කෙල්ල

පන්සිළු සේ රඟ යෙදි කෙල්ල
පුළුලුකුල පැද්දේ කෙල්ල
තුසිත සිත් මං මත් වේ කෙල්ල
ශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වී
ඈ මා වේ මාවේ මාවේ වී ////

රස මනින විවිධ පිළිකුල අතර
මැද ඇලුණු නෙත
පනින පනින තිරවල යස
හරය විනය නැති විස පිරිවර
අසහනයට පිළිවල සිත පැරදුණ
මස අගට ලැබෙන දත්ත සූත්ත්‍ර
මත යැපුණු
හිස මුටට ලියන අර්ථකථන මට දොඩනු
සහ ගහන බසට අන්තර්ජාලයෙ මුහුණු
අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ
රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ
සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය
සීඝ්‍ර වුණෙද ශ්..!!! විසර්ජන
ශ්වේත රෙද්දෙ මන්ද අමන රුධිර පරීක්ෂණ

written by Dilanjan Seneviratne

චේන් | Chain by Costa [2024]

දකින දකින තැන බලපන් වැහිලා හිමෙන්
මගේ සතුට වන්ඩියක් නං මන් ඉන්නේ දැන් රිමෙන්
ජීවිතේ දවසින් දවස යන්නේ ගෙවිල කෙමෙන්
දීපු දේවල් වලට ස්තුති මම කියන්නම් ආමෙන්
වැටුනා යටින් මං උඩට මිසක් Set නෑ මං ඇමට
හැප්පෙන්ඩ ගියපු වන්ඩිය බේරුවේ කපලා වමට
දනින් වැටී මන් කොනක යැද්ද බලන් මං උඩට
Chain පැන්න මගේ ලෝකේ මම තනිවී මටම

දාපු දාපු වස වෙනස් වෙද්දී මම ඒ විදියට වුණා වෙනස්
ලෝකය දැක්කම Acid වලින් මම ඇත්තට දකිද්දී වෙනස්
දැක්කම චරිතයේ විනිවිද බාවය ආසම නෑ මං පොරට
ලෞකික ජිවිතේ ආතල් හින්ද මම ආගම දැක්කෙම හොරට
බෞද්ද ධර්මය ඇත්තක් නම් මන් ආයෙත් මව් ගර්බෙට
ආගම ධර්මය වෙනස් වුණත් ඔය කවුරුත් යටවෙය් කර්මෙට
මේ හම යය් බන් බල්ලට මං නං වඳින්නේ අල්ලට
දාගද්දී ඒකි බන් කටට ඒකි තදකරා තියල බං තල්ලට

කොච්චර Try කරත් ඈත් වෙන්ඩ මම වෙන්ඩම ආසම මත්
පුරවලා මගේ කටේ දැන් රන් දත්
32 න් ආසම මන් වන් දත්
අපි කුඩු කරොත් වත දැන් කුඩු කරන්නේ පිනවන්නට දිව ඇස් කන්
දුරුකරනවා උඹේ වස් බං
මේ Beat එක හැදුවේ මන් ඇස් වහං

Entrance Music undertaker මට වැදුනම pill එක Molly
Trip එක මට full Peak බඩු බහිද්දී කොල්ලට sorry
හිත සහ හදවත Fight එකක් වගේ Cartoon Tom & Jerry
කොච්චර බිව්වත් වදින්නේ නෑ මට නෑ මට රාළහාමි දැන් වෙරි
කඩුවෙල වංගුව ගත්තේ මං ස්කර්ර්ර්ර්ර්ර්ට්
බැංකුවේ ශේෂය ( cash counting noise )
උඩ අහසේ මං ( eagle )
හිත සිංහයා වගේ බං (Roar )
කෙල්ල කියය් ඔයා දැම්මම පෙති බබා ඔයාගේ චරිතේ හරිම වෙනස්
අල්ලන් අතින් මම කෙල්ලගෙන් අහනවා ඔයාට sure ද ? මං හරිම කෙනා

දකින දකින තැන බලපන් වැහිලා හිමෙන්…

කොච්චර කැරි වැඩ කරත් ඊයේ මම උදේ පාන්දරම දණින්
හම්බෙන ගොඩක් උන් මගේ ජිවිතේ බං උන් දිව දෙකේ නය් උන් Cunning
මහත්තයා වගේ බන් රනිල් හැබය් මම ආසම මනුස්සයා සුනිල්
කහවත්තේ නෙමේ මන් හැබය් අතේ මුදු වගෙ මැණික් මන් විනිල්

Dollar Euro පවුම් කැරකෙනෙන්නේ අතේ බං සැපට
හැබය් තාම set මට ඒකාලේ ඇඳපු කැපම
කොල්ලෝ තාම කියය් ආස උඹේ ඒකාලේ රැපට
පොඩ්ඩක් වෙනස් වෙලා මන්
පොඩ්ඩක් ඉන්නේ මන් සැපට

මේ සංගීතේ දැම්ම මාව හරි පාරට
මේක කෙලින් පාරක් මට ඔන්නේ නෑ මාලිම මට
යන්නේ චාරිකා මම ඒවා lyrics කරා
හීනයක් වෙච්ච ගොඩක් දේවල් අද Legit වෙලා
ඒවා legit වෙලා show වල අද මං Headline වෙලා
මෙසේ තට්ටු කරපු බෙර යකෝ Bassline වෙලා
ඒකාලේ බීපු දේවල් අද හුත්තෝ සේලයින් වෙලා
කාලෙකින් කිව්වේ නෑ කවුරුත් මට කෙට්ටු වෙලා

20 20 නෙමේ මගේ ජිවිතේ මං test match මං දිනුන්
දිණුම ඈත අත වනනවා හැබය් මං ගහන්නේ නෑ බං පිනුම්
ආදරෙන් ද කොහෙද මතක් වෙලා මාව යන්නෙම හචින් මට කිඹුහුම්
තාත්ත එව්වා මාව Europe ඩොටකට මම කුළුඳුල පවුලක බිලිදුන්

දකින දකින තැන බලපන් වැහිලා හිමෙන්…

written by Costa

ඉලන්දාරි | Ilandari by Mangus [2024]

ඉල්ලුවාට ඔය හිත මට දුන්නේ නෑ
කවදාවත් ආයෙත් ඉල්ලන්නේ නෑ
ගෑනු ලමයි දන්නවාද දන්නේ නෑ
ඉලන්දාරි කවදාවත් අඬලා නෑ

සරුංගලේ ගෙවල් ලඟින් යනකොට
හිතේ නූල් බැන්දේ පැටලිල්ලට
ඔය බැල්මට හිත කූරියා ගැහුවට
අඬන්නේ නෑ මේ හොඳ පාඩම් මට

තැඹිලී තොරන් මැද්දෙන් කරකාරේ
යන දවසට මම ඉන්නම් පාරේ
ඉරිසියාවේ හිත හොඳටම හීරේ
අඬන්නේ නෑ හිත හොඳටම පෑරේ

written by Saman Edirimunee

sinhala song,manopara song,new lyrics song,new song,nilan hettiarachchi new song,new lyrics song sinhala,nilan hettiarachchi,miyadennam sada,manopara,sk music

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,lyrics favorite song,favorite song toosii,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

අනුරාගෙන් | Anuragen by Sankha B x Adeesha Beats

අනුරාගෙන් ගරහ වෙලා
සිතුවා මං කොහෙද කියා
රිදවන්න මා හද
දෙන්න බෑ තව
ඈගෙන් වහළු වෙලා

හමා දුම්මාරේ ඈගේ
තනා ශුන්ගාර හීනේ
නුරා හංගාලා දෑසේ
ගියා ගියා

නිමා වෙන් නැහැ කීදේ
කඩා දැම්මේ අතීතේ
අඹා හඹා ඈ නිධානේ
ගියා ගියා

කන්ද මුදුනක මාගෙ නෙතු හැර
කවෘවත් නැත කීවා මතකද
දන්න තරමට දුන්න හදවත
කාගෙවත් නොව ඈගෙමයි තව

එන්න මා වෙත පාළු දවසක
ගන්න මා ලය ආයේ දෝතට
උනහුමයි මට වාරකන් මැද
නෑ ඉඩක් යන්නට හැරදා

written by Sankha B

sinhala song,manopara song,new lyrics song,new song,nilan hettiarachchi new song,new lyrics song sinhala,nilan hettiarachchi,miyadennam sada,manopara,sk music favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,lyrics favorite song,favorite song toosii,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

ආලේ වන්දනාවක් | Aaley Wandanawak by Dilki Uresha ft. Nadun

සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා
හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා
මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා
පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා
ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
හැබැහින් පෙම් බැන්දෝ
සසරේ එක් වූවෝ

ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ
ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ

චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා
මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා
දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා
දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා

ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ…

written by Sandun Perera

බස් එකේ | Bus Eke by Funky Dirt [2013]

බස් එකේ දැක්කේ – මා හා සිනා පෑවේ..
පුසුඹේ බැරුවා – මා ලඟින් වාඩිවුන්නේ..
ජනේලයෙන් අහක බැලුවේ..
මා දෙස හොරෙන් බැලුවේ..
කොටුවට ටිකට් ගත්තේ – ඒ ලඟම හදත් ගත්තේ..

වංගු ලාල ලාල ලාල ලා…
වංගු ලාල ලාල ලාල ලා…//

හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ..
ට්‍රැෆික් එකේ වෙනස් වේ..
දැනේවී පෙම් සිසිලේ..
ඈ ළඟ සිටින වේලේ..
හෘදේ සාදයක් සේ..
මං ලෝකේ පාරාදීසේ..
මැවේවි හයිලෙවල් පාරේ..

ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
රූට් එකේ මුණ ගැසෙයි
කියා සිතා හිතා මතා
ඇහෙන වෙලාවටම එන්නේ..
හිටන් යන්නෙ – ඉදන් යන්නෙ
දුරින් ඉන්නෙ – ලඟින් ඉන්නෙ
සාරි අදින – ස්කර්ට්ස් අදින
සුරගනක්ද ඔෆිස් යන්නෙ…

වංගු ලාල ලාල ලාල ලා…
වංගු ලාල ලාල ලාල ලා…//

කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
බස් එකේ සුන්දරියේ සඳ වතියේ
මගෙ හෝල්ට් එකට පෑයුවේ…

බස් එකේ දැක්කේ…//

written by Murshad Huvais