ගුම් නාදේ | Gum Nade by Santhush Weeraman ft. Umara [2008]

ගුම් නාදේ රෑනින් රෑනෙ
මී මැස්සන් රෑනක් සේ
ආකාසේ අත්ත⁣ටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ
සිත්යායේ සිත්මල් පීදි
මල් මේදෝ වෑහෙන්නේ
හීනෙන් දුටු පාරාදීසේ
සිත්තම්දෝ දිස්වන්නෙ

ගංගා දියේ සීතේ දිය වැල් සුරයි
පාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයි
පෑවාට සිත්සේ දස්කම් දගකාරකං
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ නිදහසේ ගීතයෙන් හිත හිනැහේ ප්‍රිතියෙන්
මුළු ලොව පෑ ආදරෙන් සත්තයි….ලැබෙයි ජිවිතේ//

හද්දා කැලේ කව්දෝ රහසින් එබෙයි
හැංගී බලා ඔය කව්දැයි ලංවී කියන්
කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම්
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ මනරම් යාමයේ හිත පිරැනා ජීවයෙන්
මුළු ලොව පෑ ආදරෙන් සත්තයි….ලැබෙයි ජීවිතේ //

ගුම් නාදේ රෑනින් රෑනෙ…..

චූටි කාලෙ අපි | Chuti Kale Api by Sithija [2023]

චූටි කාලෙ අපි වැස්සෙ නානකොට
බුදු අම්බෝ කියපු නැන්ද මාමලට
ආච්චි පුංචිලට මම්ම පප්පලට
ආයුබෝවන් වැන්දා සන්තෝ

අපි වැස්සෙ නෑවා තමයි
ලෙඩ උනා තමයි
මැරෙන්ට හදලයි ආවේ
මොකො එහෙ ඉන්නයි ආස
සීයා ආච්චි ළග
අඩි හයක් යට සැපේ

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ

කනත්ත පාර වැලිගම්පිටිය ජා ඇල
ඉපදුනු තැන මගේ
අපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට
කසිප්පු දාලයි ගැහුවෙ
ඔය ජෝසප් මරියල පේදුරු ජුදාස්
අපෙ ළිදෙන් තමයි නාන්නෙ
මෙහෙ ලෝගු ඇදගත්ත රෝමේ උන්දලට
ජේසු අයියා භය නැතේ

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ

එක එක කාලෙට දන්නැද්ද විවිධ
පාට මාරු වුනා
එක එක හොටු පෙරන උදවිය
පාලනේට ගියා
අපි දෙයියන්වහන්සෙට තියපු පඩුරු
කෑලි කෑලි කපා
අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළග
භාර හාර වුනා

අයියෝ හිනා යනවනේ
ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
දන්සැල් පෝලිමේ
මල්ලි දන්නැත්තං අහපංකො
විස්තර කියපංකො
හංගන් ඉන්නෙ මොකො අස්සේ
ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
එන්ටකෝ බලන්ට අනේ

written by Sithija

හූවක | Huuwaka by Costa ft. 2FISTD [2023]

දුරක බල්ටියක හූවක නුබ දන්නවා මං වෙසෙන දූපත
මහත්තයා ගෙදර නැතිනම් ගස්සල ගන්ඩකෝ සුද්දි බං ඔය පුක
හිතල නුබ ගැන පිනොකියෝ වගේ මගේ දැන් රුක
මග රැක රැක ඉන්නේ ඇයි කෙල්ලේ වාවන්නේ හිතට මේ දුක

(මේ දුක – මේ දුක – මේ දුක)

හිතට දැනෙන මේ දුක දැක්කම නුබ නගින්නේ බං මගේ රුක
හිතට දැනෙන මේ දුක
හිතට දැනෙන මේ දුක දැක්කම නුබ නගින්නේ බං මගේ රුක
දැක්කම නුබ නගින්නේ බං මගේ රුක

(මේ දුක)

එහා ගෙදර බං Alice උදේම දැක්කම Satis
කියල යන්නේ මං Practise
කන්නේ මං රස කර වගේ පැටිස්

රාජපක්ෂ වගේ ගහන්නේ කොමිස්
රටේ ප්‍රශ්න නමුත් බැද්දේ මන් කොකිස්
ලෙවකාල උඹේ ගෙවිල දනිස්
අපි හපන්නේ බන් හොදම බනිස්

සිතුවම් සිගිරි බිතු
තොල්පෙති සායම රතු
වැක්කෙරෙන තන් සහ වරලස ගෙතු
හැංගිලා ඉන්නේ ඈ කාශ්‍යප කඳු

(කාශ්‍යප, කාශ්‍යප)

කොන්ඩේ බං දිගට කළු
පැද්දෙන පුලුල් උකුල ඇගේ වංගු
කෙල්ල හින්ද ගමේ කොල්ලෝ බන් දැන් රණ්ඩු

කාටවත් පෙන්නන ආස නෑ තියන් උන්න උඩ සිගිරි
ගෙජ්ජි හඬ ඇගේ කිංකිනි
නෑ කෙල්ල ඇන්දේ බ්‍රෝ Bikini
Versace Gucci නෑ Armani

කෙල්ලගේ නම බ්‍රෝ පංචාලි
ඕනේ කරගන්ඩ ඈ දැන් බාරි
ඒක හින්ද ණය පිට ණයක් අරගත්තා මන් රටකින් බංගාලි

දුරක බල්ටියක හූවක නුබ දන්නවා මං වෙසෙන දූපත
මහත්තයා ගෙදර නැතිනම් ගස්සල ගන්ඩකෝ සුද්දි බං ඔය පුක
හිතල නුබ ගැන පිනොකියෝ වගේ මගේ දැන් රුක
මග රැක රැක ඉන්නේ ඇයි කෙල්ලේ වාවන්නේ හිතට මේ දුක

(මේ දුක – මේ දුක – මේ දුක)

හිතට දැනෙන මේ දුක දැක්කම නුබ නගින්නේ බං මගේ රුක
හිතට දැනෙන මේ දුක
හිතට දැනෙන මේ දුක දැක්කම නුබ නගින්නේ බං මගේ රුක
දැක්කම නුබ නගින්නේ බං මගේ රුක

She call me when she drunk
When she down when she up
She just wanna fuck, said “fuck love”
Though she got a man living on her terms
Rich but dumb

You prolly gon’ fall in the tricks
Won’t let you hit take your money instead
The power of pussy is like politics
She lick my gun when I’m done then I leave

Seventy thousand I pay for allowance cuz they don’t allow us in hood it’s a riot
You buy her fendi and birkin’ designer
But she for the streets I be nuttin inside her

I’m nothing but free like a bird on a tree
I float like a morpho I sting like a bee I’m so focused it’s 4 aint no sleep
Karu-nakara (please) bitch get over me

Tu lage mareez le thodi pills
Stand up comic ni hai bitch
Mai saalo se ni soya jo khoya pr roya ni khudke kareeb

Sach leke chla mai to bas
Karz ni hr dafa kara jo haq
Farz nibhana hai zindagi bhar
Samay par sb mila rkhi bs sabar

දුරක බල්ටියක හූවක නුබ දන්නවා මං වෙසෙන දූපත
මහත්තයා ගෙදර නැතිනම් ගස්සල ගන්ඩකෝ සුද්දි බං ඔය පුක
හිතල නුබ ගැන පිනොකියෝ වගේ මගේ දැන් රුක
මග රැක රැක ඉන්නේ ඇයි කෙල්ලේ වාවන්නේ හිතට මේ දුක

(මේ දුක – මේ දුක – මේ දුක)

හිතට දැනෙන මේ දුක දැක්කම නුබ නගින්නේ බං මගේ රුක
හිතට දැනෙන මේ දුක
හිතට දැනෙන මේ දුක දැක්කම නුබ නගින්නේ බං මගේ රුක
දැක්කම නුබ නගින්නේ බං මගේ රුක

written by Prathap Costa, Anket Yadav

වරුවක් | Waruwak by GAYYA [2023]

කොලොම්පුරේට හද පායලා
වලාගෙන ගී පිරිච්ච තාරකා දැල්වුනා
අනන්ත අප්‍රමාන වේදනා
මේ කී සරාගී චේතනා යලිත් පිබි දුනා

ඇහැට කනට පෙනෙන
නාරිලතා වලලු මාල දමා
හැඩට පාද තබා රගදෙනා

උකුල නිතබ පද්ද පද්ද නලෝලා
රතිය කුපිත කරෝලා
නෙතගින් කතා කරනා

හීතලේ රාත්‍රියේ තුරුලු වීලා
මීවිතෙන් මත්වී වෙලීලා
යහන් ගැබේ විදින්න සුව
යමින් අගනන් සොයා

සේද සලු ඉවතලා
උනුහුමෙන් ඈ දොවා
සිල් කඩා බිද දමා

තොලොන්චි වෙන්නෙමි මෙමා
වෙනතක් බලා
හද එලියටත් හොරා
යලිත් වෙමි හුදකලා
වරුවක් සෙනෙහස පුදා //

සවන් පිනාවී එහි වාදනා
ඇසෙන්නේ ඈත මානයෙන්
මියුරු ගායනා
කරන්නේ කුමටද චෝදනා
විදින්න මේ තියෙන්නේ
දිව්‍ය්ය ලෝකේ තව්තිසා

පදම නොබලා ලගට නවලා ගසා
විස්කි බැරැන්ඩි වැදිච්ච කොල්ලො
චාලි සොයා ඇදෙන්නා

ලගදි අපොස ලියලා
හුස්ම නොගත්තු ලපටි
කෙල්ලෝ කුරුට්ටෝ
හතර ගාතේ ඇදී වැටෙනා

හීතලේ රාත්‍රියේ තුරුලු වීලා…

සේද සලු ඉවතලා…

තොලොන්චි වෙන්නෙමි මෙමා…

written by Gayan Perera

අසමසම | Asamasama by Neo Dizzy x Inzer [2023]

ආවා ගොඩක් දුර දැක්කඩෝ හීන
මේ මන්දාකිනියට එහා එලි මට නිතර පේන
මං ආසම බොලට බැරි දෙ කරන්නයි බෝලට පේන්න
මේ සෙල්ලම මාරම ආතල් නරියන්ගෙන් හැලෙද්දි මාන්න
කැවුනෙ දෙයියන්ගෙ හාල්ද
බොලට බැරි දේ මං හිතලා කෙරුවා ක්ශනික
මේ ඊතල වචන වදිඩො පපුවෙ ගලවන් යන්න ගති සුනක
NEON MONEY GANG එක දවසක රැදෙයි සෙල්ලමේම උඩක
NIMA විසි කරා ගලවල මේකෙ පිලිකා ටික එක කොනට
විසි කලා මං කොනට
කතා කලෙ හදවතට
කවුද කහින්නෙ මේකෙ ණයට
නටවනව සෙල්ලම අල්ල වටේ අරගෙන මේකෙ රස පදම
ගින්නකම නෑ මෙ සෙල්ලම ගින්නක්ම නෑ
ආසම නෑ විනාසෙට ආසම නෑ
සිංහල රැප කරට අරම් උස්සල තිබ්බා මං උසම තැනක ඈ
උඩ රට කොල්ලො දෙන්නෙක් බැහැල ගේමම රස කරා ආයෙ ඈ

මිනිස්සුනම් මාරයි වේලුන තුවාලම පාරයි
ඇන ඇන කියන්න ඕනෙද කියන්නෙ මං එක පාරයි
හැමදේ විකාරයි අඩි 6 කාට උනත් බාරයි
එක දෙයක් ඔලුවෙ තියාගන්න ඕනෙ මේ මවන්නෙ
අපෙ කතාවයි
මං කියන්නෙ එකම පාරයි
මං කියන්නෙ එකම පාරයි මේ මවන්නෙ අපෙ කතාවයි

දවසක GANG එක සෙල්ලමේ උඩිම්
මේ කොල්ලොන්ට දුකනම් NOTHING
අපිට කැරකෙන්නෙ මරාල පිටිම්
ඉතින් ඉන්න ආසම සැපෙන්
මේ දුක නසන්න සිංදු අපිනම් අතට ගත්තෙ නෑ නඩු
දිව දෙකේ සත්තුනම් හතරවටෙන්ම පිලිගන්නෑ කෙලවෙන තුරු
ඒ ආසම කලාව සිංහල ආර කලාවෙ නමක් තියන් යන්නයි ආස
යන දවසට කොල්ලො කියයි නම රැප තමයි අම්මහ් ආස
මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි අපි බලන්න බැරි උන් කොනිත්තයි
හිනා වෙලා පස්සට විරිත්තයි හිතා ගන්න බෑ මිනිස් හිත් ගුප්තයි

මිනිස්සුනුනම් ගුප්තයි
ලග ඉදම්ම අපිට රිද්දයි
කන පතේ පාරයි
මම දැකපු දේවල් විකාරයි

නොතෙරුන කාලෙ කරා මෝඩ වැඩ
තේරිලා ඉන්නෙ දැන් බරට වැරැද්ද
මීටරෙන් ඉන්නෙ මං කාගැනත් බලාන
කෙලවන්න ආවොත් කෙලවන්නෙ ඩෝ වඩාන
HILL CITY තමා අපෙ නිවහන
මෙහෙ කොල්ලො නෑ එකට මරාන
අදාල වෙන්නෑ මේ ජාති වාදා බේද
කොහෙ බැස්සත් කොල්ලො කීවෙ සැපෙ නේද
ආසයි කඩන්න මං සම්මතේ
කෙල උනත් අම්මා කියයි මගේ පුතෙ
කරපන් හැමදේම තියන් අතේ දුරින්
ගොඩ ගනිම් ඩො ජීවිතේ වැටුන තැනින්
සැප වින්දා මං ජීවිතෙ වැරදි හදාන
උබයි මමයි සමාන වෙන්නෑ මලාට
හාරපන් තනියෙන් ඉල්ලමක් හම්බෙන්නෑ කාට උනත්
සතුටු වෙන්න වෙන්න පහු වෙද්දි සුමාන

written by Neo Dizzy x Inzer

හිත හදපු බිඳපු | Hitha Hadapu Bindapu by Denuwan Kaushaka

ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට උණුදේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම..

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

හිත හදන් ඉඳලා ඇති වෙනකන් වද වින්ද
ඔබ දිහා බලන් අතීතයම පොඩි කෙරුව
දැන් ඉතින් අපිට ආයෙත් බෑ හමුවෙන්න
මගෙ ජීවිතයම යම් දවසක මට දෙන්න

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

ඔබ මාත් එක්ක දුර දිග ගමනක් යන්න
ආදරේ තිබුනා අපි දෙන්නට ඇතිවෙන්න
ටික දවසයි ගතවුනෙ සේරම නැතිවෙන්න
ඒ අතීතයම විසි කෙරුවේ ඇයි මැණික

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට උණුදේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම..

හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම

written by Sathyajith Lakmal

ලියුම | Liyuma by Kaizer Kaiz ft. Lil Neo [2015]

අම්මේ අද මගේ 16 වෙනි උපන් දිනේ
මතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ
ඉස්සර වගෙනන් නුඹ තමයි මුලින්ම සුබ පැතුවේ
අනාථ මඩමේ කෑම අම්මේ මට වහයි
උඹේන් ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනවා හිතට මාව දාල ගිය එකට
ආදරෙයි නුඹට මගේ හීනෙට හරි එනවට
මවා ගන්නවා නුඹේ රූපේ මගේ හිතින්
අකුරු බොද උනේ කදුළු වැටෙන නිසා නෙතින්
හදින් අපි ලං වෙලා ඉන්න නිසා
තනියක් නැහැ අම්මේ හිටියට දුරින්
එක පාරක් ලගට ඇවිත් අල්ලගන්න අතින්
පරිවාසේට එන්න උනා සමාවෙන්න ඉතින්
අනාථ උන විනාශ උන කාලකන්නි හිතින්
මම සුබ පතනවා ඉන්න තැනක ඉන්න අම්මේ හොඳින්

දෙවියන්දෝ මා හට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මං ඉන්නේ ඔබේ – මතකේ දැවටිලා
අසරණ වී එදා – මතකේ ගිනියම් උනා
අඳුරු වුණු ජීවිතේ – ලියුමක ලිය උනා

බලන්න සැප ළමයි මැරෙද්දි පාරේ
තාත්තලා එක් වෙලා බිවුවා කෙලෙසන කාලේ
මම අම්ම හොයනවා පීරලා තුන් ලෝකේ
තවත් එකෙකුගේ අම්ම මරලා ගන්න ඇගේ මාලේ
ජීවිත යකඩ මරණය කාන්දම
ඒ කාන්දම මාවත් අදිනවා ටික ටික
මොන රජෙක් උනත් අපි මැරෙනවා දවසක
තව ඉවසන්න බැහැ මාව ගන්න නුබේ ලගට
අවතාර වාගේ සිතුවිලි තනිකම ගාව
තනියම අඬනවා නිදියනකන් තාම
අම්මේ නුඹ අද නැති නිසා මගේ ගාව
තනිවෙලා මම මාංචු නැති හිර ගේක
අවුරුදු ගානක් නුබට ලියපු ලියුම් මිටිය
එවනවා දන්නවනං දිව්‍ය ලෝකයේ ලිපිනය
ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
උපන් දිනේ දවසෙම නුබ ගියා සුනාමියට

දෙවියන්දෝ මා හට…..

නරකාදිය ඉදි කරන් – මාහා රළක සැගවුනා
නරකාදිය ඉදි කරන් – ඔබ නිහඬව බොද උනා
මාගේ ජීවිතේ මර උගුලක් උනා

දෙවියන්දෝ මා…….

written by Kaizer Kaiz

හිරිවැටෙනා | Hiriwatena by Dinesh Gamage ft. Samitha M

හීන දග යැයි කියා
වෙන්ව නුඹ
හීනයක විදවනා

පාව දුර යමු කියා
කිව්ව නුඹ
ඇයිද මග තනිවෙලා

ජීවිතය බර නිසා
කදුල මං
පවුරකින් වටකලා

ආදරය මග කියා
දුන්නු මං
ඇයිද දැන් තනිවෙලා

සුහ දේ සමුගන්නම් මා
හැකිනම් දුර යන්නම් මා
ඔබ නොරිදා

හිරිවැටෙනා කදුලු පවා
මට දිවුරා සමුගත්තා
යලි රිදෙනා හිතත් නිසා
ඔබෙ මතකේ අගුලුකලා

ආලය මුදු හැගුමක් නම්
ඒ කියු දෙසිතත් දැන්
කාලය නම් හසුරන තැන්

අපි නැවතුණු දෙලොවක් නම්
හිමි තැන හිද සැනසෙන්නම්
අපි වෙනුවෙන් අපි ජීවත් වේ නම්

දැන් සමුගන්න හැකි දුර යන්න මට සමු දෙන්න… //

හිරිවැටෙනා කදුලු පවා

written by Manuranga Wijesekara

සුහදේ | Suhade by Pranirsha ft. Honey Niagara [2023]

සුහදේ දැනුණේ
ආදරයයි ඔබ මාගේ
සිතුවෙ පැතුවෙ
ලඟ ඉන්නයි එක වාගේ
ජීවිතේම මාගේ වෙලා ඉන්නවා ද සොඳුරේ…
දෑස් බලා මාගේ කියා
කියනවාද මිහිරේ..

ගීයක් වාගේ ගැයුණා හදේ
රැය පුරා හීනෙන් ඇසෙනා
ඔබ මගේ කවියයි නිවෙනා
ආදරේ නිම නෑ මගේ…

මහදේ බැඳුණේ
එක බැල්මයි ඔය දෑසේ
ඔබේ නෙ හිතුනේ
අවසන් හුස්ම ද මාගේ
ජීවිතේම මාගේ වෙලා ඉන්නවා ද සොඳුරේ
දෑස් බලා මාගේ කියා කියනවාද මිහිරෙ

written by Gayani Asinsala Piyadigama

sinhala cover songs,gimhanaye pawela lyrics,man thama waru ganne lyrics,2023 sinhala nonstop,mangala nakathe lyrics song,man thama waru ganne sinhala lyrics,kushan achintha song,mangala nakathe cover lyrics song,jenny kingsly lyrics song,new dj songs,new song,trending song,mangala nakathe cover song,gimhanaye pawela cover,cover song,sha fm new,tik tok thrending song,jenny kingsly,man thama waru ganne cover,shanika wanigasekara,kushanachintha

හිප් හොප් වාටූව 02 | Hip Hop Wattuwa 02 by Big Doggy ft. Maliya

පුංචි මලිත් ////

මොකද වෙන්නේ කොළඹ
වෙල්කම් ටූ පදනමේ වාට්ටුවට
සෙල්ලමේ මිසී එනවා 6ට
බෙහෙත් දෙනවා ඇවිත් තිතට
මුලින්ම බෙහෙත් දෙන්නේ හිතට
පස්සේ ඉතුටු දෙකයි එකට
අන්දකාරයි රෑ එලිවෙනකල්
ලේසර් එලි වටේම

වාට්ටු අංක 01-14 මලියයි යාලුවෝ ටිකයි
මෙතන තමයි කරලා ඉන්නේ නතර
ගෝඩ් ටියර් ලෙඩ්ඩු ඇතුලේ
ගෝතයෝ එලියේ දීපං වතුර
කූලිං ගැහිලා ෆෝකස් කරන්
ඉන්නේ හිලෙන් දාන යතුර
බලං ඉන්න මුට්ටියේ කිරි
යන්නේම නෑ උතුර
ඌ කුට්ටි කුට්ටි ගත්තම බොලාට
ඉතුරු වෙන්නේ පතුරම්

හතුරා කියලා බැලුවේ බල්ලා
දෙන්න උබේ අතට කතුර
බැලූ බැලූ අත බලං ඉන්න එපා
යකෝ මතුර මතුර

උඹලාට හරියනකොට
නිදිමත මට එනවා අතරින් පතර
ඔය ඔක්කොම බයියෝ එකමුතු කලා
පදනමේ කුනු හබර
උඹලා වැඩ කරලා ඉවර උනාම කරපං
පේපර්ස් හතර
පුංචි කාලේ ඉවර වෙලත් තාම
මොකද හුත් ගෙදර

දොස්තර බෙහෙත් දෙනවා ඉවෙන්
නර්ස්ලා ගන්නා මනු ලොවෙත්
මගේ වාට්ටුවේ ස්පොන්ජ් බාත් දෙන්නේ
කොළඹ කෙල්ලො දිවෙන්
බේබි කේරන් නර්ස් කෙනෙක්
ලෙඩෙක් ලෙඩ්ඩු ගානක් සුවෙන්
එළිවෙනකොට නර්ස් ලා මාරු වෙලා
කොල්ලො ඉන්නෙ දුකෙන්

කුලප්පු වාට්ටු වල කබර ගස්
ඩිස් කරනවා අම්බානෙක
බාර් එකට බාර් එකක් සෙකන්ඩ් වෙන්නැති
බාර් පාලක

බාර් අල්ලං එන්න බර්ස් ලිව්වේ
බාර් එකේ මහපොල
මලියා වගේ රැපක් ගහපං
පුලුවන්නම් චාමර

උඹලා බඩ සෝලි හාමතේ
මලියා රස්තියාදු පදනමේ
අපි බැස්ස ගමන්
කොළඹ කොල්ලෝ පෙන්නන්නෙම ආදරේ
ගොස්තියා ඉන්නෙ මචං තිසාවේ
රිප්‍රස්න්ටින් 12 බෝඩරේ

කරනවා බොලා ඔක්කොම
සදා සොත්ති
පස්සේ බවන්තුතේ

වෙල්කම් ටූ ද වාට්ටුව
මේක හොදම කාට්ටුව
පුංචි මලිත් ගේ ග්‍රහයා
පදනම තමයි ආන්ඩුව
අකුරෙන් අකුර කියලා දෙන්නම්
කොළඹ කරනා රාන්ඩුව
ඩොගියා කිව්ව 100ක් අහන්නෙපා
මැදින් කපපං බම්බුව

වාට්ටුවෙන් පදනම

ජනේලයෙන් එළිය බැලුවා
ලෙඩ්ඩු ඇවිත් පෝලිමේ
නමක් ඇතත් නැතත්
ලියපං ගත්තූ වස විස මේ පෝරමේ
හාල්ෆ් පේඩ් පෝරමේ
කොල්ලො හස්ලින්ග් බෝඩරේ
ඉතින් ඇතුලේ කියලා නෑ කරුමේ
දෙපැත්තරම දෝරනේ

ගම පුරාම සර්ච්
රෝගියෝ තනි භීශනේ
නීට් දාලා ශොට් දෙකයි
වාට්ටුවම සීරුවෙන්

MBBS පෙරියමුල්ල IRC මහවීදියේ
ඩොකා බැහැලා ඉන්නේ
රොකට් එකෙන් නර්ස් ඉන්නේ භීතියෙන්

කොල්ලො සික් එකේ දපනේ දාලා
ඇදන් බදන් කෙල්ලෝ කික් එකේ
ලයින් ඇදලා අමත පදං
විසිට් එකට ආපු කද
පලං ඇදලා නාග සලං

පදං වෙච්ච වදන් පුතේ යන්නේ
කන් අඩි දෙකම පලං
එස්කොබාර් එලියේ ඒත් බාර් ඇතුලේ
මලියා බර්ස් ගාන කියපං ලයින්
තදබද මේ පපුවේ

මල නොතලා රේනු ගත්තා
ගැට නෑ මචං මේ පතුලේ
ලෙඩා සැපේ ඉන්නේ මිසී ඇවිත්
සුරේ දාලා වතුරේ

පෝලිමේ මෙඩිකල් බෙස්ට් රැප් එනකල්
වට්ටෝරුව දෙන්නම් ව්ස කෙමිකල්
ලෙඩා අයි සී යූ සිටුවේශන් ක්‍රිටිකල්
ඩොකා ෆුල් ෆිසිකල් බාර්ස් ලිරිකල්
සිංහල සිලබස් හැඩ වැඩ සිලබල්
වාට්ටුවේ සාත්තුව උතුරයි මිරකල්
රැප් ට්විස්ට් කවදත් අන්ටචබල්
අන් මැචබල්

ඉන්නම් මං කරුවලේ
ගහං ඔලුව කලු ගලේ
එකට ඉදලා අපිව කපපු
එවුන් නෑ මේ වාට්ටුවේ
හයිය බලපං සැටලිමේ
කැටයම් නෑ පදනමේ
මාත් ඉන්නේ පීක් එකට
රීච් වෙලා ජඩකමේ

බර දන්නවා ටක්කෙට මචං
අතනොගෑවට යකඩේ
පස් උනත් මහ පොලවේ ලිව්වා
උසම තැනක මතකේ
පිච් එක ඉම්බා කොල්ලා ගහලා
සන්නා වහේ ශතකේ
කියපං ඩොගියා දක්ශයා
දවසක ඇවිලෙද්දී චිතකේ

වෙල්කම්ටුද වාට්ටුව
මේක උඩම තාට්ටුව
හතර වටෙන් ලෙඩ්ඩු බැහැලා
ඩොකා දුන්නා සාත්තුව //

written by Big Doggy x Maliya