වැහි දිය මහ | Wahi Diya Maha by Deepika Priyadarshani

වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

රෝස පතක කවි ලීව්වේ
සුවද දිදි තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න

රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න

වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

පස්ස | Passa by Ravi Royster x Dimi3 [2022]

ඇදල කරල යන්න එපා වදී ඇස් වහා
ඩිකියෙ තමයි ගතිය එන්නෙ යද්දි පා තබා
උඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා ?
ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා

මට වැදුනා
උඹෙ ඇස් කෙස් තොල්
මට ඇඩුනා
කෙල්ලෙ උනා මාව ලොස්
උඹ නැටුවා
කොල්ලො ආවෙ උඹෙ පස්
සෙන් මම හැදුනා,
දැන් කෙල්ලෙ මමත් පොශ්

හිරට තදට කොටට යටට
ඇදල කොහෙද යන්නෙ
පද්ද පද්ද
පස්ස පස්ස පස්ස පස්ස

නැගල නැගල නැගල නැගල තරප්පු
ගහන්න ගහන්න ගහන්න ගහන්න කසිප්පු
හපන්න හපන්න හපන්න හපන්න මුරුක්කු
ඇරලා ඇරලා ඇරලා ඇරල සුරුට්ටු
පැනලා සීමා මගෙ
දැකලා ලැම ඇගෙ
වදිනවා අන්න ටකේ
මේක නම් සොමි වගේ
මට සැනසීම නැති වෙලා
උඹ ගැන හිත බලකලා
ලෙමන් පෆ් එකෙන් දෙහි මිරිකලා
වගෙ ගන්නම් මං උඹ කරකලා

මගේ වෙලා | Mage Wela by Ayesh ft. Jizzy [2022]

මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා

දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්

ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ

දෙදෙනා ඇවිදන් ගිය පාරේ
අද නෑ වාගෙයි මෙ අවාරේ
මතකේ පාරයි සිත මාගේ
තනිවම ඔබ ළඟ නැහැ මාගේ
තුරුලේ ඉන්නට පෙර වාගේ
යළි නොම ඒදෝ ඒ කාලේ
සැමදා මං ආදරයෙන්
පැතුවේ ලැබෙන්න ඔබමයි
තරහා නෑ කවදාවත්
සතුටින් හිදින්න හැමදාමත්

මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා

දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්

ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ

මතකෙට එනවිට
හවසක තවමත් අප
කළ කී දේ
දැනුනා සුපුරුදු සුවදම
විදි හැඟුමක උණුසුම ඒ
අවසර නැති සිහි නෙක
පාවෙන සිත සොයයි
අරුතක් මේ
නැවතුම නොදනිමි
එනමුදු මම තවමත් ගමනේ හේ
ගැළපිලි ගළපනු බැරි තැන වෙන්වුණ නුඹ ගැන නෑ කිසි තරහාක්
අලුවෙන තරමට ගිනි ඇවුළුනෙ කොහොමද තව නෑ උත්තරයක්
තහනම පැනවුන මගෙ සිත අවනත නෑ දන්නෙ නෑ ප්‍රශ්නෙ තරමක්
අකමැති විදියට උනත් ලියවුන හැටි වෙන්න ඇතිමේ අපෙ ඉරණම්

මගේ වෙලා ළඟ උන් පෙරදා
ඔබ ළඟ නෑ අද මා තනිවීලා
හැර යයි කියා සෙනෙහේ බිඳදා
සිතුවේ නෑ මා නම් කිසිදා

දුන් ආදරෙන්
මා නිවී
සිත දැවෙයි
ආයෙමත්

ආදරෙන්
මා ළඟින්
නොම රැඳේදෝ
ප්‍රේමියේ

මැරෙන මිනිස්සු | Marena Minissu by Maduwa ft. Zany Inzane

හැමදේම අහක දාලා වෙන්න හිතෙනවා මහණ
හිතේ තියන් ඉන්නෑ කහට රස වදන් තොල ගාව
Sim කාඩ් වගේ කෙල්ලො මාරු කරා
හිත මට බලෙන් දීලා උබ මාව හොරා කරා
එපා වෙන්න නෙවෙයි සිංදු දුන්නේ හැමදාම අහන්න
කෙලින් කතා කරේ මං නම් දන්නේ නෑනේ රඟපාන්න
හිතේ තියන් ඉන්න එපා යාළු කැමති නම් කියලා දාන්න
ගහක් අස්සේ ඉදන් පැන්නා පොත උස්සන් දඩ ගහන

විල්ලුද පුංචි දෙපා අව්වට යන්න එපා සුදු මූණ කලු වෙලා
මෙන්න මේකප් දියවෙලා
රවුමට වාඩි වෙලා සුවඳ පාර පුරා ඉන්න තැන සනිකව මාරු කරා
ජෝගි ගොඩයි රස්තියාදු උන බෝ වෙලා
අපෙ පැත්තේ ගොඩක් දේවල් යාළු වෙන්නේ රෑ වෙලා
අපි ඉද්දිම මලගෙදර දොර වහලා
නිදිමරන් දුක් විදිනවා කැට ගහලා

කරද්දි ආදරේ පරිස්සමෙන් අහුවෙන්න එපා යාළු මේ කෙල්ලොන්ට නම්
කොයිද දුවන්නේ මේ හදිස්සියේ මේක මගෙ තාලේ වෙනස් කරන්නෑ මං මේ
පාසලේ ගුරා ආවා වේවැල අරන් පෝලිමට ඉදන් දණ ගහලා
අපිට නැති උනත් යන්නෑ මං නම් අත පාලා
බලපන් පිරිමිද කියලා යට අත ගාලා

තොපි දුවපන් ඩෝ මං නම් ආස පන්නන් එන්න
ඇස් පියන් අපෙ කොල්ලො ආස විසිවෙන්න
මගෙ බැඳීම වැඩී යාළු මේ ප්‍රශ්න එක්ක
මේ ලෝකේ සෙල්ලම් නෑනේ කොල්ලො ජීවත් වෙන්න
අපි දුන්නේ සිංදු ආතල් එකේ ඉද්දි අහන්න
දුරින් ඉදපන් එන්න එපා අත පත ගාන්න
අපි දියුණු වෙද්දි ගනී මුන්ගේ ඇග කහන්න
කමක් නෑ ඔයත් හොරෙන් කහන්න

ඉපදීමද විදවීමද මේක මට මහා ⁣ප්‍රෙහෙලිකාවක්
ගන්න තීරණ මත ජීවිත නැති වෙනවද මේ කාටත්
මගෙ ලේ වල මුසු වී එන ගොඩක් දේවල් මට තාම රහසක්
මේවා සේරම එක දවසක නැති වෙනවා අපි කොයි කාටත්
මම දන්නවා පිලිගන්නවා මේවා සදාකාලිකව නැති දේවල්
එන කර්මයෙන් පැන යන්න මං නැහැ දැගලුවේ කවදාවත්

අඟනුන් නෙවෙයි සල්ලිවත් නෙවෙයි දුම විතරයි සනසන්නේ මා
අවසානෙදී කලු ජීවිත මිය යන්නේ සුදුවතින් අන්දවා
මම දන්නවා මම ධාවනේ කලා මගෙ ජීවිතේ අඳුරු අපහැදිලි මාවතේ අසු මුලු වල
බිලි ගන්න බලන් ඉන්න කාලකන්නි සත්තු
කලු ඇස් ඉරිසියාවකින් මත් වූ
කීප දෙනයි හමුවුනේ නොවෙනස් වූ
මාව නවත්තන්න දැම්මා කම්බි කටු පාරේ
දැම්මේ කවුද කියලා දැක දැක ආයේ ආවේ
වැඩක් නෑ ඒවා

ඇවිදින්නේ ගිනි මතින් අපේ ජීවිතේ
දරාගන්න බැරි තැන දෙපතුල් පැලුනා
සල්ලි කොලේ අණ කල නිසා අකමැති ආස නැති දිශාවක යන්න හිත හැදුවා
මහ පොළවෙදි මාරම විස පුරවාගෙන ඇති මිනිස්සුන් මුණ ගැහුනා
මට මම විතරයි
උබටත් උබ විතරයි ඒක තේරුම් ගනින් මදුවා

තොපි දුවපන් ඩෝ මං නම් ආස පන්නන් එන්න
ඇස් පියන් අපෙ කොල්ලො ආස විසිවෙන්න
මගෙ බැඳීම වැඩී යාළු මේ ප්‍රශ්න එක්ක
මේ ලෝකේ සෙල්ලම් නෑනේ කොල්ලො ජීවත් වෙන්න
අපි දුන්නේ සිංදු ආතල් එකේ ඉද්දි අහන්න
දුරින් ඉදපන් එන්න එපා අත පත ගාන්න
අපි දියුණු වෙද්දි ගනී මුන්ගේ ඇග කහන්න
කමක් නෑ ඔයත් හොරෙන් කහන්න

පෙම් කවක්‌ | Pem Kawak by Karunarathna Divulgane

පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
මා කෙලසේ

පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
මා කෙලසේ

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමනද මට පවසන්
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමනද මට පවසන්
සද එළිය පොලොවටයි හිමි වුයේ
සද අහසේ රැදුනාට රත්තරනේ

පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
මා කෙලසේ

ප්‍රේමයේ මුණිවරිය | Premaye Munivariya by Dumal x Kasun K

ප්‍රේමයේ මුණිවරිය
අත නෑර ළග සිටිය
සසල ලොව ළග
නිසල සනහස පිදුව
ඔබ ප්‍රේමයේ මුණිවරිය

ජීවිතේ මහ පුදුම කවි පොත
ප්‍රේමයෙන් පුරවා තබන අතරේ
අත හැරීමක මිහිර තැවරූ
කවි කොතෙක් තිබුණාද?
ඔබ ඇසුරේ…

මිනිස් ගුන සුවදින් පහන් වුණු
ඔබේ එළියෙන් – මම නිවෙන අතරේ
ඒ එළිය පතුරා- තැනින් තැන
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ

kasun kalhara all songs,kasun kalhara new songs,kasun kalhara songs,kasun kalhara live,kasun kalhara song collection,kasun kalhara acoustic,kasun kalhara songs collection,kasun kalhara the voice,kasun kalhara sanda mithuri,kasun kalhara,songs kasun kalhara,kasun kalhara new,kasun kalhara videos,sanda mithuri kasun kalhara,best of kasun kalhara,classical song,sinhala new songs,kasun,ananthayata yana para dige,sinhala relaxing music,naada yaathra

Eminem Mashup Cover by Hirushi [2022]

I’m about to lose my mind
You’ve been gone for so long
I’m runnin’ out of time
I need a doctor, call me a doctor
I need a doctor, doctor
To bring me back to life

I told the world, one day I would pay it back
Say it on tape, and lay it, record it
So that one day I could play it back
But I don’t even know if I believe it when I’m sayin’ that
Doubts startin’ to creep in, every day it’s just so grey and black

Hope, I just need a ray of that
‘Cause no one sees my vision when I play it for ’em
They just say it’s wack, but they don’t know what dope is
And I don’t know if I was awake or asleep when I wrote this
All I know is, you came to me when I was at my lowest
You picked me up, breathed new life in me, I owe my life to you
But for the life of me, I don’t see why you don’t see like I do
But it just dawned on me you lost a son, demons fightin’ you
It’s dark, let me turn on the lights
And brighten me and enlighten you

I don’t think you realise what you mean to me
Not the slightest clue, ’cause me and you were like a crew
I was like your sidekick, you gon’ either wanna fight
When I get off this fuckin’ mic, or you gon’ hug me
But I’m outta options, there’s nothin’ else I can do ’cause

Yo
His palms are sweaty, knees weak, arms are heavy
There’s vomit on his sweater already, mom’s spaghetti
He’s nervous, but on the surface he looks calm and ready
To drop bombs, but he keeps on forgettin’
What he wrote down, the whole crowd goes so loud
He opens his mouth, but the words won’t come out
He’s chokin’, how, everybody’s jokin’ now
The clocks run out, times up, over, blaow
Snap back to reality, ope there goes gravity
Ope, there goes Rabbit, he choked
He’s so mad, but he won’t give up that easy? No
He won’t have it, he knows his whole back’s to these ropes
It don’t matter, he’s dope, he knows that, but he’s broke
He’s so stagnant, he knows, when he goes back to this mobile home, that’s when it’s
Back to the lab again, yo, this whole rhapsody
Better go capture this moment and hope it don’t pass him

You better lose yourself in the music, the moment
You own it, you better never let it go
You only get one shot, do not miss your chance to blow
This opportunity comes once in a lifetime

You better lose yourself in the music, the moment
You own it, you better never let it go
You only get one shot, do not miss your chance to blow
This opportunity comes once in a lifetime
You better

Now I know we said things, did things that we didn’t mean
Then we fall back into the same patterns
Same routine, but your temper’s just as bad as mine is
You’re the same as me, when it comes to love, you’re just as blinded
Baby, please come back, it wasn’t you
Baby, it was me, maybe our relationship isn’t as crazy as it seems
Maybe that’s what happens when a tornado meets a volcano
All I know is I love you too much to walk away though
Come inside, pick up your bags off the sidewalk
Don’t you hear sincerity in my voice when I talk?
Told you this is my fault, look me in the eyeball
Next time I’m pissed, I’ll aim my fist at the drywall
Next time? There won’t be no next time
I apologize, even though I know it’s lies
I’m tired of the games, I just want her back, I know I’m a liar
If she ever tries to fucking leave again
I’m a tie her to the bed and set this house on fire

Just gonna stand there and watch me burn?
Well, that’s alright, because I like the way it hurts
Just gonna stand there and hear me cry?
Well, that’s alright, because I love the way you lie
I love the way you lie

Look, I was gonna go easy on you not to hurt your feelings
But I’m only going to get this one chance
Something’s wrong, I can feel it
Just a feeling I’ve got, like something’s about to happen

I’m beginnin’ to feel like a Rap God, Rap God
All my people from the front to the back nod, back nod
Now, who thinks their arms are long enough to slap box, slap box?
They said I rap like a robot, so call me Rap-bot

But for me to rap like a computer, it must be in my genes
I got a laptop in my back pocket
My pen’ll go off when I half-cock it
Got a fat knot from that rap profit
Made a livin’ and a killin’ off it
Ever since Bill Clinton was still in office
With Monica Lewinsky feelin’ on his nutsack
I’m an MC still as honest
But as rude and as indecent as all hell
Syllables, skill-a-holic (kill ’em all with)

This flippity dippity-hippity hip-hop
You don’t really wanna get into a pissin’ match
With this rappity brat, packin’ a MAC in the back of the Ac’
Backpack rap crap, yap-yap, yackety-yack
And at the exact same time, I attempt these lyrical acrobat stunts while I’m practicin’ that
I’ll still be able to break a motherfuckin’ table
Over the back of a couple of faggots and crack it in half

Uh, summa-lumma, dooma-lumma, you assumin’ I’m a human
What I gotta do to get it through to you I’m superhuman?
Innovative and I’m made of rubber so that anything
You say is ricochetin’ off of me, and it’ll glue to you and
I’m devastating, more than ever demonstrating
How to give a motherfuckin’ audience a feeling like it’s levitating
Never fading, and I know the haters are forever waiting
For the day that they can say I fell off, they’ll be celebrating

‘Cause I know the way to get ’em motivated
I make elevating music, you make elevator music
“Oh, he’s too mainstream”
Well, that’s what they do when they get jealous, they confuse it
“It’s not hip-hop, it’s pop, ” ’cause I found a hella way to fuse it
With rock, shock rap with Doc
Throw on “Lose Yourself” and make ’em lose it

I don’t know how to make songs like that
I don’t know what words to use
Let me know when it occurs to you
While I’m rippin’ any one of these verses that versus you
It’s curtains, I’m inadvertently hurtin’ you
How many verses I gotta murder to
Prove that if you were half as nice, your songs you could sacrifice virgins too?

Ugh, school flunky, pill junkie
But look at the accolades these skills brung me
Full of myself, but still hungry
I bully myself ’cause I make me do what I put my mind to
And I’m a million leagues above you

Ill when I speak in tongues, but it’s still tongue-in-cheek, fuck you
I’m drunk, so, Satan, take the fucking wheel
I’ma sleep in the front seat
Bumpin’ Heavy D and the Boyz, still “Chunky but Funky”
But in my head, there’s something I can feel tugging and struggling
Angels fight with devils and here’s what they want from me

එනවාදෝ | Enawaado by Samanalee Fonseka & Indrachapa

අරගලයේ රාවේ
ආකාශේ පාවේ
ඇසුණාදෝ ඇසුණාදෝ
ඇසුණාදෝ ?

ජනබලයේ ජීවේ
හදමඬලේ යාවේ
දැනුණාදෝ දැනුණාදෝ
දැනුණාදෝ ?

සතර දෙසින් ආවේ
සටනට හද පෑවේ
දුටුවාදෝ දුටුවාදෝ
දුටුවාදෝ ?

සත්‍යය දිනුවාවේ
කවුරුද තව නාවේ
එනවාදෝ එනවාදෝ
එනවාදෝ…?!

samanalee fonseka,samanali fonseka songs,samanali fonseka,samanalee,parana songs,sinhala songs,fonseka,sinhla songs,samanali,classic sinhala songs,top sinhala songs,old sinhala songs,nanda malani songs,beautiful sinhala songs,lassana sinhala sindu,parana sindu,classic songs,parana geetha,hitha niwena sindu,sinhala classic nonstop,nonstop,sinhala,sitha niwana geetha,oldsongs,sri lanka,classic songs collection,songs,lanka,old songs collection

indrachapa liyanage,indrachapa liyanage live,indrachapa,liyanage,sinhala song,new sinhala song,sinhala song mp3,old sinhala song,best sinhala song,sinhala song covers,deshapriya,dharmawardhana,sinhala music videos,music band sri lanka,dharmadasa,acoustic sinhala music video,lankan,channa,walakulak wee live,professor band sri lanka,sinhala music,haunting,chinthana,abenayake,papillons,rupavahini,butterflies,song,kumarasinghe,ulkapathayak,lanka,ashes,udaya

පළමු හාදුව | 1st Kiss by Dilki Uresha ft. Kaizer Kaiz [2022]

ළමැද පුරා සුවඳ සොයා ගිලන් වූ හිතක්
සසර පුරා ඔබව පතා පාරම්තා පිරෑ තරම්
නොකියා කියූ රහසක් හිතේ
අවතැන් උනු හීන කල්පයක්
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්

අපෙ පළවෙනි හාදුව
හාදුවකට වඩා කෘත්‍රිම ස්වසනයක්
මකා ගන්න හිතන් මගේ පාළුව
උඹේ මැරුණු හිතට දුන්නේ ප්‍රාණයක්

පන්සලක් වගේ හිත දන්සලක් කරන් උඹ වටේම බඩගිනි නිවනවද
උඹේ ආලෙට හාමතේ මැරෙන්න ගියොතින් මටත් කටක් උඹ කවනවද

උඹ ගන්නේ මම දුන්න හුස්ම
මුල අමතක උනොත් වැටෙයි ගහක් උනත් රූස්ස
වටේ නැතිවට නෙවෙයි ඉඹ්න්න පුෂ්ප
උඹේ සීතට හදට දුන්නේ මං උෂ්ණ

මං දුන්නු මලක් ගානේ උඹ ගලක් ගහපන්
ඇවිත් පුළුවන්නම් උඹේ රූපේ හිතෙන් මකපන්
උඹේ වැරදි මගේ පිටට අත ඇරපන්
ලෝකේ ඉදිරියේ බොරුවටත් අඬපන්

ලෝකෙට මමයි වැරදි කාර
ලියා ගනින් ඕන නම් මං හදපු පාර
හැබැයි කැන්දන් එද්දි ඊළඟ මොඩයාව
උඹ පිච්චේවි උණුවෙලා කරුමේ තාර

ගෝනිබිල්ලා | Gonibilla by Keefa X Chubby ft. Dope Skain [2022]

කටින් දෙයි පන යාලුකම්පුරාම කඩතොලු
මං හොඳයි හැබැයි නොඳන්නවා නෙවෙයි කන්ඩත් ඔලු
කෑ ගැහුවත් පොඩ්ඩන්ට නම් ගහන්න මං ගන්නෑ පොලු
එන්නේ දාං සද්දේ කීෆා සෙල්ලම කරවන් ගොලු

වදන් සික් කොල්ලන්ට මං ගෝනිබිල්ලා
පාරක් ගාලා බෝඩර් වල චන්ඩි අඬයි දෝනි ඉල්ලා
සැපනම් යාලු පාට පාටින් ගිල්ලා
ඒක නිසා ඔය පාරවල් මට නොදා ඉඳිල්ලා

හිනා වෙලා හෙමින් තිබ්බට දෙපැත්ත ගිනි අමතකද තමන් ඉන්නවා කියා මැද්දේ
මං නෙවෙයි උඹයි ගොනා ලනු පොට මගෙ අතෙ ඒකයි බං කරත්තෙට තියලා ඔයා ඇද්දේ

දැන් ඉතින් ඇදපං ඩෝ පුල්ලි ගොනා
බොලා උගස් තිබ්බ ගේම මගේ ලඟ සින්න උනා
කැසිල්ලට බැසිල්ලට චන්දේ දීලා ගිනි අව්වේ හෙන වෙලා අම්බානක පෝලිම් වල ඉන්න උනා

බොරු පාරවල් එපා ඩෝ ඉතින් අපිත් කලේ රංග කලා
සල්ලි විසිකරලා මනුස්සකම හම්බකලා
පැට්ටෙක් ඉවරයි දෙවනි කූරත් පත්තු කලා
කොල්ලො කුරුට්ටො ලපටි පැටව් අල්ලලා ගෙට කලා

බොලා තෙප්පිලි පැටලුනා කොක්කට බිලි
අතක් තිබ්බොත් බලන් ඉන්නෑ පාරට පාර කෙලින්න
කරලක් දෙකක් කෙලලා කඩන් ඉන්නෙ බෙලි
කට තිබ්බට වැඩක් නෑ දන්නැත්තන් කොල්ලා හැසිරෙන්න

රැප බිරිඳ මං හබී
කොල්ලන්ගේ කන්පාලු මකලා ගන්ඩ චබී
උඹේ සුදූ නෝනා රෑට අනුන්ගේ බබී
පිටි මුට්ටි වගේ කෙල්ලෝ කියයිලු චබී

අපිත් බෝඩර් වල ගැහුවා කරක්
කෙට්ටු ආස නැති හින්දා පොලවට වෙන්නබරක්
නැට්ටයි අං දෙකයි නොතිබ්බට සමහරු වෙන්නේ හරක්
ගැට පැහෙනකොට ඉදිච්ච ගෙඩි වෙන්නෙ නරක්

පුපුරනවා නේද ගෑස්
ප්‍රියතමයාගෙ ආසම සංගීතය ජෑස්
පලවෙනි බෝලෙන් විකට් එක දාපු වාස්
වගේ මං හෙල රැප් විභාගේ ඉහලින්ම පාස්

පොලිසියෙන් හොයයි කොල්ලන්ට දෙන්න හ‍යිකෝට්
කුඩ්ඩගෙ ඉඳන් යාලුවො වෙනකම් ටයිකෝට්
ගෝතයෝ දැම්මට ගනන් ගන්නෑ බං පයිටොක්
ලැම්බයි මායි ටින් බොඩි ඔරිජිනල්ම ෆයිපොර්ට්