යකඩ හීන | Yakada Heena by Kaizer Kaiz ft. Lil Neo [2020]

අත්තටු නැතත් ඉගිලිලා
අහසම උඹ කළු කරා
ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා
මරුවට උඹ ලන් වුනා

මාරයත් එක්ක
නිදියන්න ගත්තම
පේන හීන යකඩයි
උබත් දැක්කද

උබේ වේගෙ මුල
මගේ ආවේගෙට
උබේ යාලුවෙක් උනේ
මන් කරුමෙට

First එකේ යන ජීවිතේ දන්නවා
Second වෙන්න බෑ race එකේ

3rd time උබ හැප්පිලත්
අඩුවක් නෑ නේ
ඇයි තාම වේගයේ

උබ අව්වට පොඩ්ඩක්
යනකොටත් අම්මලා
ගේත් පෙරලගෙන
හොයනවා කුඩ
උබ හයියෙන් යනකොට
අම්මගෙ කකුල
ගෙදර ඉදගෙනත්
Break එක උඩ

යකඩ රත් වෙද්දී
පිච්චුනේ අම්මාගේ හිත්
තොපි මැරුනම
ඇවිලුනාට ගිනි
අවුරුදු ගානක් යනකන්
හිස් වෙයි
ඒ නිවසේ ඇති නිවිච්ච ලිප්

මව්පියන්ගේ හිත් දුවන්නේ
තෙල් වලින් නෙවෙයි
දූ දරුවන්ගේ පෙමින්
මේ ජීවිතේ දුර්ලබ ගමනක්
දෙයියන්ගේ නාමෙට
දැන්වත් යමන් හෙමින්

අත්තටු නැතත් ඉගිලිලා
අහසම උඹ කළු කරා
ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා
මරුවට උඹ ලන් වුනා

මාරයත් එක්ක
නිදියන්න ගත්තම
පේන හීන යකඩයි
උබත් දැක්කද

උබේ වේගෙ මුල
මගේ ආවේගෙට
උබේ යාලුවෙක් උනේ
මන් කරුමෙට

උබ දුකින් ඉන්නවට
බයවෙලා
ආයෙත් හදලා දෙයි තාත්තා
ලෝකෙට ණය වෙලා

ලක්ෂ ගනන්
බෙහෙත් වලින් හොද කලත්
ආයෙත් එයි තොගෙ පිස්සුව
තද වෙලා

Ducatti කරගෙන ස්කූටරේ
නවත්තපන් දැන්වත්
ඔය සෝබනේ
මාරයාවත් දාගෙන වාහනේ
යකඩ හීනෙන් වෙලා තොපි
මෝහනේ

හෙල්මට් නෑ බං
මෝඩකමට
හැප්පුනොත් කුඩු
යන ගමන වලට
බයික් එක ගත් නිසා
තාත්තගේ නමට
එයා මනසෙන්
පෝරකේ එල්ලෙයි දුකට

සිවිලිමක් වත් නැති වහලෙන්
දුක බේරෙයි පුතාගේ මරණෙන්
අම්මලා අයේ නියයි ඒ පාරෙන්
පොඩි පුතාව මැරුවට
ඇති වයිරෙන්

ඒක නෙවෙයි බන්
හොදම හරිය
උබ මැරුණත්
ගෙවන්න වෙනවා පොලිය
අපි ගිලෙයි දුක් ගගේ
ප්‍රශ්න සුලිය
ඔබ ආතල් එකේ වලේ
දීලා පුඩිය

පාගපන් තව තවත්
ලෑල්ලට
ඒ ලෑල්ල ගමු පස්සේ
පෙට්ටියේ පියනට
අපිත් ඇවිත් කරගහන්නම් ඉතින්
බොගේ යලුවෙක් වුන ඒ කරුමෙට

අත්තටු නැතත් ඉගිලිලා
අහසම උඹ කළු කරා
ටිකෙන් ටික අපෙන් ඈත් වෙලා
මරුවට උඹ ලන් වුනා

මාරයත් එක්ක
නිදියන්න ගත්තම
පේන හීන යකඩයි
උබත් දැක්කද

උබේ වේගෙ මුල
මගේ ආවේගෙට
උබේ යාලුවෙක් උනේ
මන් කරුමෙට

උබේ හීන
ජීවිතේ කරවයි වින
උබට වගේම
දෙමව්පියන්ගෙත්
හිත් වල ඇති බං හීන

ගින්නක් | Ginnak by C Chain ft. Xoticc [2020]

Whatsup ma haters? ඇයි දාන්නෙ status?
ගින්නක් දැන් C Chain, මං තමා මෙහෙ latest.
බලන්නෙ සැකේට, උඹලා යන්නේ ඇදේට.
Set වෙන්නෑ ගැටේට, I’ll talk to you later.

Talk to you later, මං අතේ දැන් paper.
තන්දුරි chicken ගෙනාවා බන් waiter.
ලෑලි වගේනම් b*tch, I ain’t gonna date her.
දුන්නෙ Shot 2යි ඔයා ගියේ ඇදේට.

Shhhh….ඇති මචං slow down.
ඇයි කියවන්නෙ? කටවහන් වැඩි කරහං sound.
දාගෙන ආවොත් අවුල්, ඔය කවුරු කවුරුත් පව්.
චමිඳු බැහැලා ඉන්නෙ කඩන්න පුංචි පවුල්.
Diss කරන් වෙන්න ආවොත් හවුල්, හදන්න ගන්නෙ දරුකමට.
හෙට headline යයි කලුරිය කළ බවට.
උඹේ rapperව මගෙ බිලීපිත්තෙ අමුණන්නෙ ඇමට.
මුන්ගෙ එකම රොටි අප්පිරියයි rap අහන සැමට.
මුන් හොයන්නෙ cool වතුර වැඩි වෙලා මගෙ රස්නෙ.
Keyboard උඩ නටන්නෙ හැංගිලා ගෙවල් අස්සෙ.
උඹෙ ගෙදරට ඇවිත් ඇහුවම මොකක්ද තියෙන ප්‍රශ්නේ,
කට නෑ, පොඩි පරයා හැංගෙයි අම්මගෙ පිටිපස්සෙ.


හුලඟට අල්ලලා පත්තු කරලා බනින්න එපා ගින්නට.
අපේ එවුන්ගෙ කෙස් ගස් ඉදෙන්නෙ අහු වෙලා නෙමෙයි පින්නට.
These rappers wanna learn, උන්ට තියෙන්නෙ බලන් ඉන්නට.
කැප වෙයන්, නැත්තං වැඩක් නෑ බැන බැන දින ගැන්නට.
චේනා දැන් insane, he be doing it again.
අපායේ ගින්නෙන් ඉපදුන මම දන්නවා what is pain, b*tch.
ඕන එකෙක් දනී me and the others aren’t the same.
ඒත් මුන් අදිනවා game. So I keep on saying.

Whatsup ma haters? ඇයි දාන්නෙ status?
ගින්නක් දැන් C Chain, මං තමා මෙහෙ latest.
බලන්නෙ සැකේට, උඹලා යන්නේ ඇදේට.
Set වෙන්නෑ ගැටේට, I’ll talk to you later.

Talk to you later, මං අතේ දැන් paper.
තන්දුරි chicken ගෙනාවා බන් waiter.
ලෑලි වගේනම් b*tch, I ain’t gonna date her.
දුන්නෙ Shot 2යි ඔයා ගියේ ඇදේට.

Xoticc Uzi, මම AK-47. ඒකයි BLG එන්නෙ ඔක්කොම යවන්න බලන් heaven.
වදන් 24/7, pulling out a 9/11.
උඹ එකතැන කද්දි ලෙව, අපි ඉවරයි ඔක්කොම level.
එකම වචන, එකම flows.එකම කෑම, එකම sauce.
සෙල්ලම එකතැන වෙලා pause. මං Boss, මං කරන්නෙ close.
මුන් stick කරන්නෙ nose, they searching for all ma ho*s.
I had a b*tch that overdosed. She sucking d*ck better than most.
I take a pic, කරන කරන සැරේට කවුරුත් එපා කියපු දේ.
I post it on my Instagram. Don’t give a f*ck about what ya’ll say.


මගෙ සිද්ධි බොලට case. මං කහිද්දි මාර base.
සමාජෙට පණිවිඩ දෙන්න I keep waiting for better days.
තාම මෙහෙ. මුල ඉඳන් බොරලැස්ගමුව representing.
හිත් හදන්න rap කරෙ නැති අපි කොහෙ යන්නද බන් trending?
අවුරුදු ගාණක් list එකෙ මම තාම ඉන්නෙ pending.
These rappers looking for smoke, උන්ගෙ career මෙතන ending.

අහගනින්, We’ll do this again.
Again, and again, උඹ බලයි කවුද මේ.

I’m the devil b*tch, get outta ma way.
මගෙ ලයිටරේ පත්තු to f*ck up your day.

සකුරා | Sakura by Charitha Attalage ft. Manasick [2020]

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

සකුරා මලේ
වෙනදා මෙන්
සුවද නැතේ

හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බදිනා ප්‍රේමේ

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න

පරසතු සුවදක්
මම නොම වින්දෙමි
සකුරා යායේ

පරසතු කුසුමක්
මම නොම වින්දෙමි
සකුරා යායේ

සකුරා පෙති ගිලිහෙන
මහා කහට
මම දැන් වින්දේ

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

කදුලු පිලියමක්
නුඹට වියැකෙන හල් මිටි
සමාජේ අනියම දායි
නුඹගේ කර පිටින්

සිනමා හිරේ
අපගේ යතාර්ථයක්
කනපිටින්
පදාර්ථයේ පිටපතක්
කුසේ උබේ පනපිටින්

යදින්නෙපා
විද සිදලන්න බැරි දොලදුකක්

උඹේ කාලේ පාරේ
උඹේ භාර්‍යාව ගැරහුවත්

මගේ රහසක
රිදී නිම්නයක
කලබල නියන්පත්
කිනම් ඩිම්බයක

ගිනි තියන් උබේ
නෙගටිව් පටි
ඔය හැසිරීම
මට ගබ්සා දොරටු අරී

වීරයන්ට දැන්
උඹේ ආතමාර්තකාමි
වග නොකියන්න ජාතකේට
මා ප්‍රාර්ථනාවී

තිබුනට කඩතුරා
ගැබක් උඹ දාරාගෙන

උඹේ පරාජය
ලතවෙන්නෙ ලය පලාගෙන
වෛයිරය වේද
මහ මතකයන් පලා යන
දෙන්න මට සැලොන
සිහිනෙට මගේ පලා යන්න

හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බදිනා ප්‍රේමේ

සකුරා පෙති ගිලිහෙන
මහා කහට
මම දැන් වින්දේ

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

නිබද දෙව් දූ
සියත වලා බැමි
මුහුරස උර දැක්මේ කඩා වැටී
මා දළු රෝස පලයට
හඩා වැටී
පුරා සකුරා සිසිරේ
පතනවා ඇති

චරිත
මානසික්
වෙස්ට්නාහිර

සඳවදනී | Sandawadani by Romano Fernando ft. Kaizer Kaiz [2020]

සඳවදනී ආදරේ කියන්න
රූ රැයේ මා දැනේ දෑස ගාව
ඉකිබින්ද සිහිනයේ පාට ගෑව
පහුරුගානා චේතනා තේරුනාද

සිහිනෙන් මත් වුණා දිවියම
රෑ පුරාම නින්ද නෑ දෙනෙතට
ආලෙන් හිරිවැටී හදවත…

රෙදි යාරයක් දෙකක් ඒක මාරම කිටක්
අම්මප දැකල නෑ මේ වගෙ පිටක්
පළවෙනි පාරට ඉම්බම ටිකක්
මගෙ තොල් රතු වුණා බං කාල වගෙ විටක්

අත ගන්න බලාන කෝටියක් පෝළිමේ
මගෙ කරගත්තෙත් පුරවල පෝරමේ
බාර් එකෙ හිටපු මං උඹ එක්ක කාර් එකේ
ටයර් ගෙවෙනකන් චාරිකා රට වටේ

කාටත් දෙවෙනි නෑ මේ නංගියා
පොඩ්ඩක් ඇත්තන් පැටලෙයි හරි චන්ඩියා
එයා එක පාරක් බැලුවම හොරෙන් මං දිහා
දුක සාංකාව එහෙනම් කොල්ලො මං ගියා

ඈ ලං වුණානේ රෑ පේන හීනේ
ඒ ගෙවුණු කාලේ
සිහින අස්සේ තාම ගැස්සේ
මේ සේද වැස්සේ හිමිවේද කවුද දන්නේ
මා පැතුව ආලේ
පපුව අස්සේ පපුව අස්සේ

සිහිනෙන් මත් වුණා දිවියම
රෑ පුරාම නින්ද නෑ දෙනෙතට
ආලෙන් හිරිවැටී හදවත..

රැව්වත් දෑසින් | Rawwath Dasin by Yohani [2020]

රැව්වත් දෑසින් එක හෙලින්
දැනුනා නුඹේ ආදර වදන්
මට සිහිවේ
ඔබේ ගුණ කඳ මං ගයමි දැන්
මගේ ආලෝකය නුඹ සෑම කල්
ඔබ වන්දේ

තේරෙන් නෑ මේක පටන් ගන්න තැන
මට මගේම හීනෙක තනිවෙන්නට
වරම් නෑ මේක ඇදන් යන්න කමක් නෑ
මට විදිහක් නෑ මේක කියන්න
මේකයි මං ආස විදිහ නුඹේ ගුණ වයන්න
මගේ ආදරේ තරම කියන්න කියන්
ඔබේ සවන් යොමන්
ඔබෙ අකීකරු දෝනිගේ කතාව අහන්න

එනකන් මග බලන් හිටිය අපි වරු ගණන් දින ගණන්
ඔබ නැති මෙසේ කෑවත් නෑ බඩ පිරුණේ නෑ
ඔබ දකිනකන් ගෙට වඩිනකන්
පියතුමනි අපිට පද හැදුවා බේගල් තැනුවා
ඔබ ළඟ නැති හින්දා අපි වින්දා මව නින්දා
වින්දා මම ඒ දෙස බලන් රහසින් ඉකි බින්දා

කළුවර රෑ තනි කෙරුවට ඔබයි පිය රජින්දා
උතුරත් දකුණත් යා කල බල සෙන් නිරින්දා
අපි දුක් වින්දට දිවා රෑ නුඹ රට රැකුවා
වඳින්නේ දෑත් මුදුන් කොට නුඹයි මගේ විරුවා

තිබුන් නෑ හරි ළමා කාලයක්
තිබුනෙම ගැහෙනා නිහඬ බාවයක්
රටින් රටට පිය මනින කාලයක්
එකට කෑවෙ නෑ සැහෙන කාලයක්
එන්නෙපා පාසල් කියපු රාවයක්
ගොදුරක් වෙයි අපි උඹ නිසා
රැව් දෙයි ඒ වදන් කන් පුරවලා

වෙඩි නොවදින වවුනියාව
මතකද නංගිගේ හුරතල් හිනාව
මට තාම මතකයි ඔබ ගාව සුවඳයි
හැම රෑම හඬවයි
අම්මේ තාත්තා කෝ

ගණ කැලයක තනිවෙලා
නුඹ වදිනවා යුද දිවි පසෙකලා
ඒ බව මගේ හිත දැනං හිටි නිසා
හැම දින නුඹ හට ආදරේ කළා

රැව්වත් දෑසින් එක හෙලින්
දැනුනා නුඹේ ආදර වදන්
මට සිහිවේ
ඔබේ ගුණ කඳ මං ගයමි දැන්
මගේ ආලෝකය නුඹ සෑම කල්
ඔබ වන්දේ

සිනිදු | Sinidu by Master D ft. Manasick [2020]

තමන් නැති තමාට බර වූ
හමන් නැති සුළං කවරදෝ
කවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝ
තනි මහ බබාටත් වැරදූ

එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්

මට අකුරු කිව්ව දවසේ
තිබිලා බලගතු ඒරාශ්ටකයක්
ගැහුව සරස්වතිය
කටට ප්ලාස්ටරයක්
අද තොපේ තොල කට වේලෙන
බෝන කාශ්ටකයක්
පපුකැවුත්ත විලි කිලි බයේ
ඇහැගැහෙන්නෙ මාස්ටරයක්

ඇකේ ඉදන් ක්‍රමය
නියත කමම බලාගෙන
උඹලා සිංහයෝ ටික
මාව අරන් හදාගෙන

උඹලාගෙ සංහිදියා
කබොල්ල යට තුවාලය
මම බොලාගේ නාහෙන් ආහන ගති
අරින්න හුමාලය

මම මැදප්‍රෙරදිග
බොලා නෑ එහෙම සැප අරගෙන
මම නර මර වට කරගෙන
වහේ ආයේ එහි සැප අරගෙන

වැඩිම මනාපයකි
රත්නපුරට ජයසේකර
ප්‍රබුද්ද බොල පවා කිව්ව
මහගමසේකර
යන කල එල බලා
මට නම තිබ්බේ නෑ
අඹු පුතු
බලපන් ගෙයි අහුමුලු
තිබ්බොත් දියං මට
කහ කුඩු

රැපේ පීඩාවක් දීලා
ඉහ රිදවන කාරිය
කදිම ක්‍රීඩාවක්
තනි කලු දැන් මහ මාරිය

තමන් නැති තමාට බර වූ
හමන් නැති සුළං කවරදෝ
කවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝ
තනි මහ බබාටත් වැරදූ

එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්

මගේ රැප්විලි
කටේ රාවය
රටේ පාවිය
වටේයා

සද මායිම වටේ
නෑසියෝ ගැටේ
මාමගේ රැපේ යා

පෙර වාසය රටේ
ආගිය ගතේ
දාහය මැකේයා

උඹ කාගෙවත් වටේ
මාමගේ රටේ කාරිය දකීයා

හැම පන්සල පාට පාට
ඉසිවරු ඇන්දුව රෑට රෑට
මුනිවර මන්දිර තාම පාට
මුලපිටු ඇන්දුවා තාම රට

තාම එකතැන
මගේ මුතු රට
තම තම වත බැද
බතවට
හැමොටම හරිගියේ හරිගියේ
කාට
මගෙ රටෙන් හොලවපන්
උඹේ ගත

සිනහාව පිරි මුවෙන් කලා
මට සරදම්
නගාවි මම මගේ රැපෙන්
ඔල්වරසන්
හැම දන හිතන්නේ
තම තම ගැන නම්
තව පිරිසක් වෙනුවෙන්
කෙරුවද අරුතක්

ඒ වැදූ
යන්තර වස්සා
හිත වැදු තැන්

මම කරන්නම් රැපක්
දැන් කවුද ගන්නේ කලිසන්
සැප විදින කලන් නම්
ජනයද බොන පැන්
විදින සුව
විද ඇහුවා රැප රන්

තමන් නැති තමාට බර වූ
හමන් නැති සුළං කවරදෝ
කවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝ
තනි මහ බබාටත් වැරදූ

එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්

එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්

දූරියන් | Dhuuriyan by Master D [2020]

මගේ රැප වගේ
උස තඩි ගෙඩි දූරියන්

හුලගට ගෙඩ් වැටුනා
සුළගට ගමේ උන් දුවන් ආවා
අද හූ කියන්

මුළු ගමටම බෙදුවා

රටේ මහතුන් රස තැනකට
උගේ දූතයන් ආවා
කටු හින්දා දිව්වා

හිස් මුදුනට රස දැනුනද
මගේ දූරියන්

මගේ රස නැත නිම්නා

විදපල්ලා
හිටපන් දොරටුවේ
මං සිරිමත්

පෙරවා එතනෝල්
හුග දෙනෙක් ට බීමත්

විදවාලා හිත පෑරුවාද මම
කී බස්

වද පෙරන් බැලුවද
මගේ හැම ගීතත්

අතේ කටු ඇනුනද උබේ
රූමත්
පද පලාගෙන කන්න බැරි තරම්
සූරන්

සිනිදු මට සිනිටු
වදන් නෙවෙයි මේවත්

ගහ බදු දුන්නේ නෑ
අතු බර වූවත්

අතු අතර හිඩසක් නම් නැති
පොලි ලේනො තඩි මයිනෝ
ආව අද ඇද්දී

නාහෙන් බොරු ගහන සුවදට
අද වැද්දී
මුලු ගමම ආව ගහ යට ඇද්දී

හුගදෙනෙක් කපලා
දිරවන්නේ නැති

රහ දන්න උන්ගේ කටෙන්
කෙල කඩන් වැටී

උඩ බලන් ඉන්නෙ උන් දැන්
වැටෙනකන් ගෙඩි

දරාගත්තා ඉදෙනට
ගිය කල් වැඩී
ගිය කල් වැඩී
ගිය කල් වැඩී
ගිය කල් වැඩී

රහ දන්න උන් ගහට කෙල හැලුවා වැඩී
වැඩී වැඩී

ගිය කල් වැඩී
ගිය කල් වැඩී
ගිය කල් වැඩී

රහ දන්න උන් ගහට කෙල හැලුවා වැඩී
වැඩී වැඩී

මගේ රැප වගේ
උස තඩි ගෙඩි දූරියන්

හුලගට ගෙඩ් වැටුනා
සුළගට ගමේ උන් දුවන් ආවා
අද හූ කියන්

මුළු ගමටම බෙදුවා

රටේ මහතුන් රස තැනකට
උගේ දූතයන් ආවා
කටු හින්දා දිව්වා

හිස් මුදුනට රස දැනුනද
මගේ දූරියන්

මගේ රස නැත නිම්නා

විහිලු කලා කන උන්ට
නොකන උන්

සුවද වැඩි නිසාම ලග ගද ගැහුවා
මුන්

දිරෝ ගන්න බැරි තරම්
තඩි ගෙඩි මම දුන්

ගෙනාවේ ගම් උදාවෙන්
චූටි පැලෙ රුන් අල

නෙවෙයි පෙන්නෙ උඩින්
කටු ගෙඩි සුරබුන්

අරන් ගියා රට කඩාගෙන
විමනට උන්

රස පල උඹේ
පනිවිඩේ අත උන්
පියුමට වාහන යන ගමන් ද උන්

ගෙඩි දුන්නැද්ද
ඇබරුනාද මූන

හීනෙන් පිරිනද
කටු මදුලුද රූප

මොන කෑම ද රුයන්න
වේවි සූප්පු කරන් යන්න
ආවා කාලා දාගෙන යන්න
තොප්පි මේක

හැම දන පුරෝ ගත්තා
උබේ මොල සෝක

කුණු කුණු ගාන්න
පොඩි මදුලුද ඕන

මේසතාව ගහ යට
කරන්නේ කෝප

හොයනවද මන්දා
මගේ රස ලෝක

ගිය කල් වැඩී
ගිය කල් වැඩී

රහ දන්න උන් ගහට කෙල හැලුවා වැඩී
වැඩී වැඩී

ගිය කල් වැඩී
ගිය කල් වැඩී
ගිය කල් වැඩී

රහ දන්න උන් ගහට කෙල හැලුවා වැඩී
වැඩී වැඩී

මගේ රැප වගේ
උස තඩි ගෙඩි දූරියන්

හුලගට ගෙඩ් වැටුනා
සුළගට ගමේ උන් දුවන් ආවා
අද හූ කියන්

මුළු ගමටම බෙදුවා

රටේ මහතුන් රස තැනකට
උගේ දූතයන් ආවා
කටු හින්දා දිව්වා

හිස් මුදුනට රස දැනුනද
මගේ දූරියන්

මගේ රස නැත නිම්නා

දූරියන්
දූරියන්
දූරියන්

තනි පාරුවෙන් (Freestyle) | Thani Paaruwen (Freestyle) by Master D [2020]

හද පිරි පිරි හිතින්
මග මැකිලා

අද හරි හෙට හරි
මගේ පද ඇහිලා

රස තවට තවර කන්නෙ
හදේ ඇතුලත්

මම රැප කරේ තියන් එන
ගමේ කැකුලා

මුළු දවසේම මම දෙන්නම්
රස වැඩි කව්

රැපෙන් ගලවන්නම් උබේ
මොල වල තව්

දුර ගමනක් ඇදෙද්දී
වටේ බල්ලෝ කිව්වා බව් බව්

ඇට එක්ක සව්
කන කර පවා මම තිබ්බද රැපට

මගේ කෙට්ටු ඇග
තද කරගෙන වැටට

රැපක් දෙනවනම්
සැපක් තමයි කනට

මගේ රැප ලිපේ
උඹේ තාලේ ගත්තා දරට

හිත කැඩුනු වැඩුනු
තැන දැන් හීලි

මගේ රැප දිය එන්නෙ
දැන් කඩන් උබේ ග්‍රීඩි

කවුද එන්නෙ දුවන් යන්න
මෙන්න රැපේ ලීඩින්

ලෝකල් වල ෆීලිං

හෙල සද්දේ ඇහෙද්දී
ඇයි මල බද්දේ

රැප දාලා ගිය උන් නෙවෙයි
රැප ඇද්දේ

පස්ස මානවන් එකට
ගලපන සද්දේ

ඇහෙද්දී දුවන්න එපා
මං දැන් ඉන්නේ බැද්දේ

රත්තරං පොරවං
හිටියත් හෙල පැදුරු

මොන රජා ආවත් මෙහෙ
තාම වැඩි මදුරු

සමහරුන්ට මගේ රැප
වහ කදුරු

මම රැප කර තියන් මතුරන
හෙල ඇදුරු

මුතු වල්ලේ වැතිරේ
අපේ දැන් රැප් ගි

දිය පල්ලේ පැතිරී
අඩෝ රැප් ගී

උඹේ අල්ල කහන වැදේ
රැපේ සල්ලී

මගේ රැප නෙල්ලී

වැහි වලාකුලක් තමයි
වැහි වැටුනොත් නම්

ගර අඩුවේ තද කලා
මගේ හිතේ රැප් මල්

පරාගයක් තමයි
පැලවෙන රැප් මල්

කලා පොලෙන් ගන්න බැහැ
මගේ රස රැප් නම්

පිලිසකර කලා මම
රැපේ රැපේ බිත්තී

ගිනි කතුරේ දැරෙව්වා
දෑලේ නැති විත්තී

ගිනි කතුරෙන් අනිද්දී
දැනෙයි මට කිතී

වරුවකට දිනන්න මගේ රැපේ
විත්තී

අහක බලන් යන්නේ ඇයි
පූසි ඉසි ඉසි

මම දිය කරලා දෙන්නම් රැපෙන්
කිරි සීසී

බීරා අලින්ට වලි
වීනා වැයුවා ප්‍රීති

සිනා සාගරේ බලන්න
මෙන්න රට සීසී

නගරේ වගේමයි ගම
තාම පොඩ්ඩක් පස්සෙන්

අගය වැඩි මං දැන් එන්නේ
කැලය අස්සෙන්

හැමෝම පනින්න යන්නෙ දැන්
රුපියලේ ප්‍රශ්නේ

මම රැප ඉන්දන්නේ
අර පිරි මැස්මෙන්

රළු පරලු අතර
පැණි රස මතු වුනා

මගේ රැපට උබලැයි
කලු කම්මුල් රතු වුනා

මගේ සද්දේ ඇහිලා
උබේ හිත කෙට වුනා

මගේ රස්නේ රැපට
ඉදුන ගෙඩි පවා ගැට වුනා

ඉදුන ගෙඩි පවා ගැට වුනා
ඉදුන ගෙඩි පවා ගැට වුනා

මගේ රස්නේ රැපට
ඉදුන ගෙඩි පවා ගැට වුනා

මගේ රස්නේ රැපට
ඉදුන ගෙඩි පවා ගැට වුනා

හැන්දෑව | Handawa by Master D [2020]

යන්තම් පාරේ යන්නම් මා ඕ හා
ඉන්නම් වාලේ ඉන්නේ පාහිනා ඕනා
කන්දක් නැග්ගා පල්ලම් නෑ ඕ හා
සෙනග මැද මං මන් ගැන කවුරුත් දන්නෑ

යන්තම් පාරේ යන්නම් මා ඕ හා
ඉන්නම් වාලේ ඉන්නේ පාහිනා ඕනා
කන්දක් නැග්ගා පල්ලම් නෑ ඕ හා
සෙනග මැද මං මන් ගැන කවුරුත් දන්නෑ

සිතුවිලි සිරවී සබඳකම් ගිලිහී
එකිනෙකා වැටුනි මහමෙරක් විලසී
හිත පතන දකිනකන් හිඳ වී
ගත පතන සුවඳ මට හමු වී
අමුතු මුතු කතා සබඳකම බදා
රැගෙන මව නරා ගත දැහැන ඉඹා
හැමතැන හැම දන පරදන රූ
හිත වෙනදා හමු නොවුනු සඳ වූ
පිරුණාත් පිරුණාත් ආය මගේ හිත
අඩියාක් අඩියාක් ගැස්සුනා මගේ හිත

සඳ දොවන සඳ සඳට ලෝබ කලා
අඳ වෙන කලක මම තමන්ට නොපෙනෙනා
අඳ හැම සිනා සෝ බෝමා මිරිකී
දෙපතුල් සිඹ සනසාවී මිණිවී
අතුලාක් නෙක කලෙක පොඩිවී
හිඩසක් ඇති තරුනන් බර වැඩි වී
අකුලක හැර දමා ගිය බිළිඳා
හොයයි වාල් මිති පෙත්තේ මාල්
තාම උන් නිදි බියෙන් පිනි පිබිදී
මිති නීති රීති පිරිහී
ගතින් මිරිකී අනුන්ගේ ගෑනුන්ගේ
අතින් අල්ලන් දුරක යයි
මදක නැවති ලල් තැන්වලම
තැරවී තැරවී ඒ හැටි තරයි
කන් වල දරන්නන් ඇසුනු බස්
කරයි කවි මං දෙමි හිත් වලට වස්

යන්තම් පාරේ යන්නම් මා ඕ හා ..
ඉන්නම් වාලේ ඉන්නේ පාහිනා ඕනා
කන්දක් නැග්ගා පල්ලම් නෑ ඕ හා ..
සෙනග මැද මං මන් ගැන කවුරුත් දන්නෑ

යන්තම් පාරේ යන්නම් මා ඕ හා
ඉන්නම් වාලේ ඉන්නේ පාහිනා ඕනා
කන්දක් නැග්ගා පල්ලම් නෑ ඕ හා
සෙනග මැද මං මන් ගැන කවුරුත් දන්නෑ

අපේ හාදකම් | Api Gewana Jeewithe Waruwak (Ape Hadakam) by UZI Senadeera

අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්

උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්

හැමදාම ප්‍රශ්න හැමදාම රණ්ඩු,
උබෙ සිතුවිලි මගෙ හිතත් එක්ක හැමදාම මුරණ්ඩු,
මතකයි අතින් අල්ලන් උබ මට දුන්න පොරොන්දු,
හොයනව තාමත් දෙන්න කොතනද වැරැද්දු

පළමු පාර මම දුන්න සමාව
දෙවැනි පාර අදුර ගත්ත මම කෙනාව
මම කැමති නෑ වෙන්න කළින් හිටිය සතාම
ලබන භවෙ හරි වරෙන් මන් විතරක්ම පතාන

මම අහන්නෙ උබෙන් මුල් කැඩපත
මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට
උබ විතරමයි හිටියෙ මගෙ තනියට
අද මගෙ තනියට….මම තනියම….

කාලයක් මගෙ හිතෙ උඩින් හිටිය උඹයි සුදු දෝණි..
එන්න ලගට ගස්සල පද්දල කොන්ඩේ ටේල් පෝනි
පසුපස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝණි..
උබෙ වචන සැරයි කටුවක් වගේ හීනි

අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්

උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්

මගෙ යහනෙ තනිව මම පාළු මකනවා
උබත් එක දහස් ගනන් කාමෙ අදිනවා
මතක අමතක වෙන්න මම මල අදිනවා
උබ නැති ලෝකේ
සතුටින් මන් විදිනව

මට හිමි නෑ ඔයාගේ බොරු ආදරේ
සතුට චිතකේ දවලා අළු ගගේ පා කලේ
මම නැවියෙන් නැව මුහුදු බත් උන
තනිකම දරා මම පිහිනුවේ ජීවිත සාගරේ

මට ඕනෙ නෑ කවදාවත් ඔයා නිසා අඩන්න
වැලපෙන්න මැලවෙන්න කදුලෙම තනිවෙන්න
කැමති වැටුන තැන ඉදන් ආයෙ නැගිටින්න
අදුරු අතීතේ මතක හිස් අහසේ පා කරන්න

මට තනිකම රජ උනා
කටේ දුම දාගෙන මැලවුනා
බොරු මූණ දාගෙන කරබාගෙන
සමාජෙට මම හිනැහුනා
හිත ඇතුලෙන් තව ඇවලුනා
හද පතුලෙන් දුක ලියැවුනා
මගේ හීන දෝතට ගෙන
අළු යට මම වැලලුවා

මට ඕනෙ මගේ හිනාව
හොයන්නේ පරණ මාව
මම කවදක හරි නවතින්නේ
මං පැතුව හීනෙ ගාව
කදුලු ඉපදුනා මං ගාව
සතුට කෙලවරකට යාව
අපි අපි ගැන තනිවම හොයමු
අවසන් අපේ කතාව

හංතාන හීනයක මං තනිවුනා
අද මං ගාව සතුටින්ම මං හිනැහුනා
මං තාම මත් ලෝකේ මං හොයනවා
ඒ හීන මං ඉදිරියේ මියැදුනා

අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්

උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්