රණ්ඩුකාරියේ | Randukariye by Ranidu ft. Iraj ft. KK

රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ

අඳින්කෝ සිත ආදර සිත්තම
ගොතන්නකෝ නෙත ආදර ගෙත්තම
මාහා ළං වීලා
හිතන්නකෝ එක සැරයක් මං ගැන
කියන්නකෝ එක වදනක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

රවන්නෙපා මගෙ ෆීලිංස් [Feelings] දැක්කම
මවන්නකෝ සුරපුරයක් ඇස් ළඟ
මාහා ළං වීලා
තියන්නකෝ ගිනි පුපුරක් තොල් අග
බලන්නකෝ එක සැරයක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

written by Achala Solomons

iraj u0026 ranidu,ranidu,irajproductions,iraj,iraj show,weeraratne,sri lankan radio,sri lankan rnb,sri lanka,ill noize,ninda noyana handawe,sri lankan hitz,sri lankan hits,ninda,nilan,sri lankan music,sri lankan hip hop,sinhala songs,sinhala,handawe,sri lankan pop,wasantha,illnoize,ahankara nagare,sinhalies,sri lankan songs,noyana,correy,ahankara,ahankaara,dukgannarala,hits

කෑෂ් වදන් | Cash Wadan by Zany Inzane & Jemaa [2024]

මාරයා මං අමතන්න හෙලෝ
මඑ එන්න බෑ දැන්ම යෙලෝ
සිංහයෝ නිදි රෙදි පෙරෝ
නරි ඉදිමෙනෝ
වස විස වද දෙනෝ
මට දමා ගන්න බැ කෙලෝ
ඇස් බර වෙනෝ
දන්නැති උන්ට මේවා රහක් නෑ මෙලෝ
උගුරට එනෝ

මොනීකා
මං අසම පාට මං ආසම ගාන
මලීනා
හොයං යන්නේ වැදීලා
මේන් ඉන්කම් ශුගර් ඩැඩීලා
හොදම විසෙන් මත් වීලා
දෙයි ඈ දිව්‍යයලෝක වීසා
ඩේලි ඩෝප් මොනාලීසා
ඇල්කොහොල් වතුර
හෝමීස් බවුසර්
කෙල්ලෝ ගෙදරට බේබි
නහයේ පවුඩර්

රුපියලේ එවුන් පොර ටෝක් තවුසන්ට්
මම කියන්නම් අනාවැකි වගේ සිම්ප්සන්
මගේ රැප් පොලිතින්
දිරන්නේ නෑ මේවා එක දවසින්
දකුනෙන් ස්මෝකින්
ලිව්වේ වමතින්
බලන්න ඕනද සිඇසින්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
ඈත් කැමති මවන්න ගොඩක්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්…

නෑ මෙහෙ දියවෙන්නෙ අයිස් කදු
වෙන්නෑ මෙහෙ ටියුබ් ලයිට් කුඩු
අපි එතුවේ කැනබි විතරයි සුදු
ඒකයි මං ඉන්නේ හරි ට්‍රැකේ
බලන්නෑ යාලුවෝ දිහා සැකෙන්
බොරු කිව්වේ නෑ බේරෙන්න ඇපෙන්
වෙනවා රැපෙන් සාමෙන්

මෙහෙ නෑ මස්ත දවස්
කෝල් එන්නෙ වෙද්දි හවස්
සිහි එන්නෙ පහුවෙනිද හවස්

සමහර උන්ගේ IG Story Andrew Tate
ඒත් එලියට බහින්නෑ දෝනි කේස්
දෙයියෝ නෑ හොයාගන්න කෝවිලෙන්
දෙයියෝ සැපේ අහසේ ඉන්නේ කොයිවෙලෙත්
හැබයි ලිමිට් පනින්නේ නෑ කොයි වෙලෙත්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
ඈත් කැමති මවන්න ගොඩක්

කෑෂ් වදන් කෑෂ් ///

written by Zany Inzane

පාලි දූශණය | Pali Dushanaya by D Lucii × Xayn × Zeus [2024]

මෙක කතාවක් වගෙ මනමෙ
අවා ගොඩක් උන් කන්න කන මෙ
මොන පිස්සුද වෙන්ඩ දමනෙ
එකයි කෙලින් තාම මගෙ ගමනෙ

විවිස් නිසා ගහාපු බාර්ස් දර්මෙ ගැන ක්ලාස් නයි නම අරන් ගැරඩි
ගෙවල් වට කරගෙන දාගැබ් බොරු බාර්ස් ලියන එක වැරදි

වචන බැරි නම් තෙරුම් ගන්න අපරාදෙ ගොත ගාන පෙලි
උබ හැසිරෙන්නෙ වගෙ කාලි දාස අනෙ උබයි උබලගෙ පාලි
මම එකෙක් නෙවෙයි හුත්තො සියක් මරනවා වචනෙන් වචනෙන් ඩෙලි
එකයි ට්‍රැක් වල මගෙ තැන තැන තිබ්බෙ ලෙ ගැවුන පෙලි

උබෙ රැප වගෙ චින ෆිල්ම් එකක් උපසැරිසි නැතුව තෙරෙන්නෙ නැති
බොරු සිංහල සාහිත්‍යය රටෙ නැති
නයා දල ගැන බාර්ස් කටෙ නැති
මුකවාඩමක් නෙවෙයි පාඩමක් හුත්තො ෆැශන් හිපොප් වල මුල්ම
හිපොප් සංසර්ගෙ නම් රියල් වර්ගෙ නම් උබලා කපලා ගල්ම

මෙකෙ හරි දෙට මම හොද කියනවා එකයි රිඇක්ට් කලෙ සිංදු
උබ ඩෙස්මන් නෙවෙයි ටෙනිසන් එකයි මුලින් විහිලු කලෙ බන්දු

lyrics කලපු මැරයො west නාහිර ලමිස්සි එවාද තොපෙ facts
මුලින් උබෙ ඩිලිවරි හදාගෙන ඉදපන් දාන්න කලින් ඩිස් tracks

උබෙ තරකරම උඩ උබ නටනවා අසරයයි කොල්ලො කන් දෙක
උබ හරකෙක් උබෙ සිංදු අහාන උන් පොලිෂ් කරයි උබෙ අන් දෙක
උබෙ කො බ්‍රා එකයි බැගි ඇන්දත් වහාන්න බැරි තන් දෙක
ඉතින් කො බ්‍රා මෙවා අන්ත්‍රා ආයෙ අවුස්ස ගන්න එපා අත් දෙක

වචන මැරුව
ගොඩක් උන් ඉන්නෙ කලාවෙ එල්ලුන් ගහෙ
ගෙවෙන කරුම
එකයි මෙ කොල්ලො දගලන්නෙ පුංචි පහෙ
ලියලා බොරුම
මුලු රැපටම එකයි එලිසමෙ
නයාගෙ ඇදුම
අදින ගැරඩි ගහාපු සවුදමෙ //

මම අඩ නින්දෙ ඉද්දි ඇහැරන්න එපා
ඇයි එ මං අසිහියෙන්
මගෙ හඩ ඇහෙද්දිත් වෙයි අඩපන දෙපා නෙමෙයිනම් ඌ බීරෙක්
ඌ UNDERRATED ගගා වැලලිලා Views හිඟනවා පස්සෙ තිරේ
මම යකදුරා නිසා මතුරලා සින්දු කපනවා මගෙ ගිරෙන්

වදන් එකපිට ගැහුවත් වැඩක් නැ උබලා Delivery නැත්තම් කන්නද?
උබෙ සහිත්‍ය වමතින්, දකුනින් ආගම, දෙකම නැත්තම් හුකන්නද?

උබ පහරද්දි මේක “WANNI” යෙන් අද අඩනවා උබෙ “ගංදිය”
උබ පොර Talk දෙද්දි සරම ඇතුලින් මං විනිවිද දැක්කා ජංගිය

චාටර් වෙන්න එපා ඩො උබලා ඊලඟ Gen එක සෙල්ලමෙ
අවවාද දෙන්නයි උබට මං වටින වෙලාවක් වෙන්කලෙ
(මගෙ) ගොදුරට, අහුවෙන්න උබ විතරයි ඩො පින් කලේ
නොපමාව පමා වෙන්න කලින් වහගනින් උබෙ වින්කලෙ
දැනගෙන සෙල්ලමෙ එක පිල්ලමක් නැර මනාසේ
කරබාන ඉන්න උනා මට හේතු ටිකක් නිසා, ගොනා සේ
Lyrics වල Qulity එකට වැඩක් ගනින් උබෙ පරාසෙන්
බැරිමනම් කරන්න උබට ඉගෙන ගනින් ඩො “HEVA” ගෙන්

written by D Lucii × Xayn

රික්තයක් | Rikthayak by Ayeshmantha ft. Manasick

මනස මාරයාට බාරදුන් විමානයක්
බ්‍රහ්ම පාදේ අන්සබාග වී, හෙව්වා මන් පරාලයක්
පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්
උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්
පාවා දුන්නා අදේවවාදී ඥානයත්
හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්‍රහ චාරයත්
වියෝව අන්දකාරේ පිටාර යත් විකාරයක්
යථාව දහම කලෙක වෙයි සොබාව අඳුරු පිළිල ජාලයක්
නිර්දේශේ දොස්තරයි
ලියයි බෙහෙත් පෙති වට්ටෝරු චිකිත්සා විස්තරයි
ඔව් විද්‍යාවයි විඥානයයි අනුත්තරයි
ජිවේ අවසානේ තෙක්ම මාරු නැති යකයි කොන්දොස්තරයි
ආලෝකේ පාළු කාමරේ තනිය කරන් බිලිත්
සිරිත් මාරා විරිත් පලා ගිහින් දැනෙයි ඉහේ විලිත්
ජීවිතේම පාලි යක් උඹ දහන් පිරිත්
සිතුවිළි පෙළපාලියක් තියං කිලිත්

මේ ජීවිතේම එක්තරා විකාරරූපී රික්තයක්
නාඳුනන විනිශ්චයකරුවෝ කෙරුවා රෝගියාම විත්තියත්
දොරක් නැති කාමරේක කළු පිල්ලියක්
මාව පන්න පන්න කෑවා හිතත් පිස්සු හැදුණු බැල්ලියක්
පිරිසක් මැද මං හිටියත් වෙනසක් නෑ, තනිව මැරුණු
හුදකලාවේ ගිලී මා සෙනෙහස් ඌනතාවේ පිළිකාවෙන් පෙළුණු
නිමාවක් නෑ, පතුලක් නෑ.. අන්ධකාරේ ගිළුණු
වළකට වැටුණා අපාය ට මං හිඩැසකින් නොනැවතී, පැළුණු
ලුහුවත් වෙන පරිපථ, නිවන බ්‍රේකරය
Fluoxetine පාලනය, කළා ද විධාන ප්‍රේරකය
“මූට පිස්සු” සමාජේ සත්තු අලවපු ලේබලය
දිනෙන් දින දැක්කා මං, මගේ ම මෘතක ලේබරය
ලියාගන්න බෑ වචන, කුරුටු බලි හිස් පිටු
හිල් කරන් තුඩින් කිඳා බහිනවා පෑන
මේ suicide case සේරම තොපි හැමෝම
අවුරුදු ගාණක් තිස්සෙ ටිකෙන් ටික කළ murders

Murders suicide and murders
අද මාව අරන් යන්න එයි satan’s daughters
සන්සාරේ places woth inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces
Murders, Murders, suicide and murders
අද මාව අරන් යන්න එයි satan’s daughters
සන්සාරේ places woth inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces

හිත මගෙ දැං එක තැනක නතරවෙලා පිරි අන්දකාරේ
තනිකම දැං හැම රෑම මාව මැරුවා තියෙන්නේ අවතාරේ
හොයං පාලු තැං මගේ ලෝකෙක මම කුරුටු බලි මැද ආයේ
හිර වෙල දැං බිත්ති හතරෙන් වටවුන කාමරෙක ආයේ
ආයේ ඇවිලෙන්නෙ සිතුවිලි හිත පතුලෙ දැං ආයේ
පියං මගෙ දැස් දනිං වැටී මං ගිනිගන්න සොහොන ලඟ මාගේ
බෑ තවත් මට කල් ඉවසන්නෙ දෙවියංගෙං මට යන්න මේකෙන් කාලේ

කළුවර ගින්දර වේගෙන් මනසට නෑවිත් ඉන්නට තිබුනා
ඉවසන හන්දම ඈතින් හිදගෙන දෑතින් ඇස් දෙක වැසුනා
නළලත රැල්වල තේරුම් පවසන ආතතියෙන් හිත ගිලුනා
තනිකම හිස්කම පාළුව පවතින ලෝකෙන් යන් පාපෙන් ගැලවී මා
බිදිලා මා මරණය ඉක්මන් වේනම් හදවත නාඩන් දුක් ශෝකෙන් හිත් පාරා

written by Manasick, RUDEBOYRAY, Tikx Kooda & Ravindu

ලබ්බේ රසවින්දනය | Labbe Rasavindanaya by RUDEBOYRAY

ඇඟ කිළිපොලන් යන වැස්සට, හිටියට ඵලක් නෑ නෙ ගස් යට
පොළොව ඉරිතලන්නෙ රස්නෙට, උන් මරු කියවන්නෙ උෂ්ණෙට
ලොකු ප්‍රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවත ට දැණුනා ඉස්සර
උඹලා – උඹලා ට සිංදු කරපු කාලේ තමයි #ත්තෝ ලස්සන..

කලාව වටකරන් ඉන්නේ පිස්සො ද? නන්නත්තාරෙ යන නිල මැස්සොද
එතකොට facts කියන්නෙ diss ම ද? Real වලට වඩා fake දිස්නෙ ද?
මම පොර කිය කිය නිතරම කට කියෙව්වෙ නැතුවත් තිස්සෙම
තොපෙ සිංදු 100ක punchline තියෙනවා මගේ බාර් 20ක..

තොපිලා වෙයල්ලා Batman, මට වෙන්න ඕන නෑ hero
ගිනිගනින් රැප රෝමෙ වගේ අළු වෙන්න, මම වෙන්නම් Nero
ගොඩක් bars වල අරුතයි ජොකියයි ගත්තම හතරෙන් තුනක් හිස් ලයින්
ඇහුවොත් ආසම රැපර් NF ඒත් මුන් රැප් කරන්නෙ වගේ Six-Nine…

කවුද genuine ම artist ? උන් වඳවෙලා යන species
කොල්ලෙක් බෙල්ලෙ වැල දාගන්නකන් බලන් ඉන්⁣නෙ නෑ ශෙයා කරන්න මං “Phoenix”
එක අතකට ආතල් මං බලන්න ආසයි සිද්ධවෙන දේවල් මේ ලෝකෙ
වෙන සිංදුවක් ලියද්දි ඉබේ ආවා මිසක් ඉස්සුවෙ නෑ මං flow J. Cole ගෙන්….

මට නම් වැඩක් නෑ බොලාගේ flow
මට වටින්නේ lyrics නෙ bro
Wordplay නම් මම pro
බර ම punchline වලින් ඩෝ
දැකලා ඇතිවෙලා කොල්ලො කෝලම්
අහයි “රූඩා අලුත් සිංදු කෝ? කෝ??”
තෑගි තියේ මා ළඟ Santa Clause ටත් වැඩියේ
Ho! Hoo!! Hooo!!! Hoooo!!!!
මේවා තේරෙන්නැත්තම් ඔව්! උඹලා Slow….
තාමත් Underground Rap තමයි dope
Conscious Rap නම් මම Pope
වදනින් beats වෙයි explode
මුහුවුණා වගේ Mentos එක්ක Coke
සල්ලි නෙවෙයි real fans ලා ට hope එකක්
දෙන්න විතරයි මට නම් ඕනා……

කාගෙවත් පිහිටෙන් නෙවෙයි ගේම run කළේ මං
තැරි දාර බයියෝ එක තැන පල් කළේ මං
තොපිට ශෙයා කරන්න බය ඇල්බම් කළේ මං
හරවත් සංගීතේ අකුරු හල් කළේ මං
ගැන දන්න උන් දන්නවා නැති උන්ට සොරි,
ආත්මෙ විකුණන් මට නම් හම්බකරන්න බැරි
ලෙජන්ඩ් ලා දාගන්න සිංදු, පේජ් ළඟ බලු වුණ හැටි inbox වල ඇති…

මල්සරාගෙ පු# ට විදලා හීයකින්, තියපන් Beretta 160කින්
කුණු රහ දැනෙද්දි පෙරේතකම ට උගේ සත්වාදය පෑලෙ දො⁣රින් පැනලා ගිහින්
මිනී වලවල් කපන්න කතා කරපු උන් දැන් ලියන කොමිටල් මරු අනේ
“ගජමන් නෝනා” ව impress කරන්න “ඇලපාත” කියපු කවි වගේ…

ඒ රැප් ලිවීම සරල සූත්‍රයක් බොලා ට කියලා දෙන්නම් මම
“සුදු අරලියා මල” ධන(+), tempo වැඩිකිරීම(x) තුන..
කොලිටි මොටද නේද බං බොලා ට සෝබනවලට, දිගට-හරහට වැටෙන විව්ස් වලින් කන්ෆියුස් උඹේ ඇතුලේ ආර්ටිස්ට් දැන් මැරිලා ගිහින්…

සිංදු අහන තොපිත්, මොන ගූ ගොඩත් ඉතිං “රැප්” නම් යයි කර තියන් දීගෙන
ඒකයි ඔය තක්කු – මුක්කු – කුක්කු බිව්ව #ක්කු පහරන්න එන්නෙ මේකෙ ම..
එක එකාගේ recognition එපා මට, යනවා තනියෙන් කාගෙන
තොපි ට බැන බැනා නොදැනිම ආවා මං අර උස්සපු flow එකට ආයෙම….

නම ට අධිමාත්‍රික songs
“ලබ්බේ රසවින්දනේ” ෂෝක්
ඔය කලාව හදන ටෝක් සමයි
Nazi feminists ලා ගෙ jokes
යටින් මුන් දාගෙන lace thong
උඩින් ඇඳගෙන ටයි – කෝට්
වෙළෙන්දො නම් ඉන්නවා ඕන තරම්
ඒත් artists ලා නම් NO!
ලදරන් බස් එකක් ඉන්ඩස්ට්‍රිය
උඩ දාන් ගැහුවට “හෝන්”…
සල්ල ගන්න කොන්දොස්තර ඉන්නෝ
ඒත් එළවන driver “කෝ???”
“යොහානි” ගෙන් ජාත්‍යන්තර overdose
ගිය උන් අහපන් “Shan Vincent De Paul”
“ශාන් පුතා” චා කිව්ව එවුන්
“Ravi J”, “රොෂාන්” ට feature කරද්දි කෝ බං???

written by Rayviyan Floyd Driyon

කින්නරාවි | Kinnarawi by King Lotuss x Nilakshi [2023]

ඉන්න නැවතී මා හා
කියන්න කැමතී දේ මා
නිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා…

අඩවන් නෙතේ කඳුලු වැස්සයි
නැගිටින්න බෑ දෙපය ලිස්සයි
ඇවිදින්න ආසයි කින්නරාවී
මන්ද උන් ඈ නුරුස්සයි…
Rap/
නුඹ හා සිනහා වෙන්නත්
මඟහැරුනා වාරේ
දුක හා තරහා වෙන්නම්
මතකයි අපේ බාලේ
සතුට නැමැති නාදෙන් මං
වසඟයට එද්දි
මිදුනා නුඹගේ පාරෙන් මං
මිතුරි සහ ගෙව්ව කාලේ

නිව්වා සාලේ ආලෝකේ
බිව්වා මතකද මාහා
මං උබට කිව්වා
පණිවුඩ ලිව්වා
නැවතත් එන්නයි කිව්වම හා හා
යනුවෙන් කිව්වා
මං මිතුරිය වෙනුවෙන් දිව්වා
මතකයි අද වගෙ නුඹ පෙර දින කදි නුඹෙ කුසගිනි සඟවල මගෙ තිබු කුසගිනි නිව්වා

මං ආසයි මේ බැඳීමට
අඳුර වැටී
හිත පාරයි බැහැ ඇඬීමට
වැටුන සැටී
පුදුමාකාරයි නෑ දැකීමට
සමාජේ මැටි මොල
නිසා කෙසේ නැසී ගියේ
සමාවෙන්න මල මට

සමාවෙන්න දකුණු අත නැතුව පාලුවේන්
නුඹ කෙල්ලෙක් හරී කොහොම උනත් හොඳ යාලුවේක්
උබයි මමයි මතකද හිටියෙ උජාරුවෙන්
කෙලවපු උන්ගෙ ග්‍රහයො අද සිට මාරුවේ

ඕයි විඳපන් වේදනා
දශනේට ලක් වෙවී ඈ දුක් වෙවීම ඝාතන
බල්ලො උබල පස් දෙනා මැරුම් කනවා
දුක් වෙවී විලාප් නඟපන් සක්වලේ ඉදන් පැමිණී මාරයා මං මාරයා

තාමත් අමාරුයි
අපි කාටවත්ම නෑඩො ලකුණු
මාවත් අවසානයි
උන් නැති කරා හීන දැකපු
හාමත්
ඔව් මං හාමත්
තව තුනයි ගන්න ඕනෙ අව දානම්
ජීවත් වීම උබට තහනම්

දුම ඇදෙයි පෙනහැල්ල කරා
උබලැති සෙල්ලංකරා
තරහ වැඩියි මලකුණටත් වෙඩි එල්ල කරා
තව එකයි කෙල්ලෙ ඉතුරු සත්තු ටික මෙල්ල කරා
උගෙ ඉරණම මගෙ පිහිය එයි බෙල්ල කරා
සිහිවෙද්දි
නැති වුනා ඉවසීම
ගිය දින සිට දුක හීනෙන් පැවසීම
වැලපීම අවසානේ නැවතීම
කටයුතු නිමයි ලැබේවා සැනසීම

written by Ashan Perera

නුබ ලග | Numba Langa by Yohani [2023]

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්..
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්..
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්..
දුටු මුල් දින නුබ හට බැදි හිත මාරක අපලය වී අද මට
දැල්වූ පන්දම් සිළු මැද මම දැවුනා මම නුබේ රාගි ගින්න මැද..

දැවෙනා සිතෙනා බැදෙනා විලෙසා නුබහා ගෙවෙනා කාලය මට යලි නොයෙනා..

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්..
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්..
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්..

තොල් පෙතිසිබ ඉලිපුනු ලැම අග
නතර උනා පපුවේ මැද්දක
ආදරේ නැති කාමය පලසක
මිලින කලා හත්පෙති මල අද

හැගෙනා පෙමිනා බැදෙනා නොයෙනා නුබ හා ගෙවෙනා කාලය යලි මට නොයෙනා

(නුබට)- බැදි හිතක් මත්කරවන දෙනතක..
(නුබට)- බැදි හිතක් විසිසිරුනු මල්
(නුබට)- බැදි හිතක් රුදු රකුසෙකු

නුබ ලග වියකුනු ඒ මගෙ හැගුමන්..
මත් කරවන දෙනෙතග රැදුනා ඒ සුන්දර හද කැල්මන්..
විසිරුනු මල් පෙති නොව යලි එක්වන්
රුදු රකුසෙකු වූ නුබෙ සිතෙ වුනි දෝ මා ගැන බැදි ඇල්මන්..

written by Yohani

නාය යයි | Naaya Yai by Lil Rome [2023]

සෙල්ලම දැන් සුන්දරයි මං ආව කලූ නැවතත්
මේ එක දවසින් ඉදෙන්න මුන් බෙහෙත් ගහනව කැනටත්
අද පාරු පැදන් යන එවුනුත් උන් හූ කියනවා නැවටත්
මම බැස්සම පිටියම දෙදරනවා දැනටත්

එදා වෙද පප්පවත් අරන් ගියාලු දාන්න ලෝකෙ ගැට්ටෙන්
ඒ දෙවිවරු වෙන කවුද වගේ හදලා රූපෙ මැට්ටෙන්
මේ හැඩකාර pilot land කෙරුවා එක තට්ටෙන්
වල් ඌරෙක් දැක්කම පොළඟා හිටගන්නවා නැට්ටෙන්

කෘන්තක රදනක පුරශ්චාර්වක චාර්වක
lil rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක
ප්‍රශ්නෙ තමා ආර්ථික අහස උසට නැගලා හාල් මිල
සිවුරු නැතත් මේ ලෝකෙ හිටියා මිනිස්සු ධාර්මික

බලපන් උබෙයි මගෙයි කාලෙ මගේ වදන් පුස්තකාලෙ
හිත දුවනවා හැමතැනම නිකන් සේලයින් උණ්ඩ වාගෙ
චරස් රිවස් එක ගෙවුනා මගේ සොදුරු බාලකාලෙ
කොහෙද ගහං ගියා ආලෙ

අනාතම් සාගරම් සත්‍යම් සියම් සුන්දරම්
කුකුල්ලුන්ගෙ මගුල දාට නරියට ජයමංගලම්
වෙරි කුකුල්ලු නරි කනවා මනමාලිව හංගපන්
වදින්න ගිය දේවාලේත් ඔලුවේ දැන් වන්දපන්

අපි වර්තමානෙ කියන දේවල් අනාගතේ වෙනවා
ඕකව 9 වාට්ටුවෙ වහපන් එතකොට ලෙඩේ හොඳ වෙනවා
ප්‍රභාගෙ රැප් තවත් එනවා වදන් ඔක්කාරෙට එනව
වෙන එකෙක්ගෙ බඩේ අමාරුවට තවත් කොහෙද එකෙක් රෙනව

මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි

ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය ආය නාය යයි
ඔව් හුත්තෝ සිරාවටම නාය අයි

Start from the beginning දෙන්නෙ real වදනින්
කන්නෙ බොන්නෙ නෑ පස්සෙ හොයන් යනව විටමින්
විශ්වාස කරන්නෙපා දෙයක් ඇහුව පමණින්
වම් කණින් ඇහුවනම් පිට කරපන් දකුණින්

හරිම සරල මිනිස්සු අපි ලග නෑ ලොකු සීන්
වෙන උන් වගේ මම වැටුනේ නෑ උඩ ගිහින්
මිනිස්සු නම් වැරදි කරල කවුරුත් නෑ ගොඩ ගිහින්
කට නැත්තන් මල්ලි අපිව බල්ලොත් ඇදගෙන ගිහින්

හෝඩියවත් දන්නෙ නෑ සමහරුන්ගෙ හෙන සයිස්
දැම්මොත් මම track එකක් ගැහුවා වගේ ඩයිනමයිට්
ඔය කෑ ගහන කයිචාන්ඩුවො ඕන එකෙක් මට බයිට්
බෙල්ල නැතත් අපෙ හුඩ් එකේ කොල්ලන්ගෙ කද fight

නංගියා කවුද අවංකයා චණ්ඩි වටකරන් බණ කිව්වා සංඝයා
ගොඩක් චණ්ඩි ආගයා ගොඩක් එවුන් මර්ගයා
මම ආසම කොටු පැන පැන බෝකරන්න වර්ගයා

සොදුරු හැඩ කද මහත මම එහෙම තමයි ආස
අන්තෝ ජටා බහිජටා වටෙන්ම අපහාස
රැප් ගැලපීම රහස ප්‍රභා මීගමුවේ අහස
ම‍ං ආවම මොකෝ රැපා උබේ හිතේ කහට

හරකුන්ට දුන්නා මම පුන්නක්කු කන්න
මට තැනිතලාවක් සිංහල රැප් කන්ද
ඇට බර තෙත බර නැටි බර ඇරියම
හුත්තෝ මං සියඹලා ගෙනාවෙම නැද්ද

මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි

ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය ආය නාය යයි
ඔව් හුත්තෝ සිරාවටම නාය අයි

රැප් අවුල වෙලාවේ මේ අවුව වෙලාවේ
රැප් අවුලෙන් මං ආවේ ගිනි අවුලන් ලංකාවේ
කෝ ඇත්ත මුසාවේ දුක දැක්කෙ හිනාවේ
අපි දැක්කොත් උසාවි රැප් දැම්මොත් සුනාමි

ගංගාවයි මහමුහුදයි යාවෙයි නම් එක්වෙලා
ප්‍රභා තමා සුනාමි වගේ රැප් දෙන එක්කෙනා
සාසනේ චීවරේ දහම් සිසිල රැක්කෙ නෑ
කහ ඉරේ යටකරල පස්සෙ කියනව දැක්කෙ නෑ

ආජි තපර ලාහිලා බීජ තපර ලාහිලා
මහ දවාලේ පගා ගහයි පිස්සු රාළහාමිලා
ඩිස්කො ඩාන්ස් නාගිනා බෝම්බ නම් ෆාතිමා
මේ යක්කු එලවගන්න බැරිව පිස්සු හැදිලා සාමිලා

අහක් කරොත් ආච්චි උබේ ගෙදර උන්ට කීර්තිය
හිත හොඳ කොල්ලානම් මෙහේ ප්‍රභාගෙ ප්‍රතිමූර්තිය
සමහරුන්ට කේන්තිය ලිල් රෝමෙ සෙත්
සාන්තිය
රහත් වෙන්න හැමෝගෙම පාර උනේ සූස්තිය

ඔලුවෙ ගූ අඩු නමලා රගයි හැම ඉස්සාම
රැප් කරන්න අරන් හුත්තෝ හැම පිස්සාම
ප්‍රභාගෙ music දාලා අහපු උන්ට සික් තාම
ඒකයි හුත්තො හිතෙන්නෙ නැත්තෙ යන්න මට විශ්‍රාම

සංගීතෙ ලග මගේ නෑ තණ්හාව
දාල යන්නෙ නෑ මම ආසම රට ලංකාව
අදුරනවා මුං මාව මීගමු රැප් ගංගාව
ලංකාවම උතුරන්න රැප් තියෙන්නෙ මංගාව

මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි
රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි
අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි
අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි

ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි
පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි
ආය නාය යයි ආය ආය නාය යයි
ඔව් හුත්තෝ සිරාවටම නාය අයි..//

written by Lil Rome

ආලින්දේ | Alinde by Dilo ft. Dilu Beats [2023]

හීන ගේන යාමේ
මා ගාවින් ඈ පෑයුවා
හීන පේන රෑමේ
මා නාරී පෑ වරුණා

ඈට වැයු වීනාවේ
ආලේ බැදි ගීරාවේ
රෑ සීත හෝරාවේ
ඇසුනාද මේ අංගනා

පිංතාරු ඔය දෑසේ
වශිවී බැදුනා සේ
මාගේ හැගුමන් රහාසේ
දැනුනාද මේ අංගනා

තරු අතරින් පායාලා ඈ සද රහසින් ගායා මා
හද රහසින් නාවාලා මා වින්දේ ආලේ
රතු වතකින් වෑහීලා මාගේ පහසින් ගෑවීලා
මදුවිතකින් නෑවීලා ආලිංදේ මාගේ

දෑස් ගැලපිලා මේ රෑත් ඇලවිලා
ඒ රෑස් Shawty දිලිසේ මාත් කැලබිලා
Baby මන් එන්නම් Roll කරන් කොහොමත් ලගටමන්
අහසේ පාවී ඉමු දෙන්නා අතින් අල්ලා හැර විඩා

වාසි නාරි මිහිරාවි ඈ දෙන Kisses නෑ
විස ඒ හිස තියා උරහිස මත ලංවී කනට කොදුරාවි
Love you ma baby තව ඉමුකො අපි ලංවී

හීන ගේන යාමේ…

ඈට වැයු වීනාවේ…

පිංතාරු ඔය දෑසේ

written by Dilo & Dilu Beats

මත්වුනු සුසුමන් | Math Wunu Susuman by Zany Inzane ft. Shane

මත්වුනු සුසුමන්
පාසා මැකී අදීය රා පැන්
අත් හැරීම පුරුද්දක් කරන්
පාවෙලා නිවීගියා තරු

මල්පෙති කඩන් වැටේවි හොරෙන්ම රහසේ
තනිකමක් නිසංසලේ අවවාදේ
වස දාපු පාට දෙකයි ඇස්
රතු වෙල ඉබාගාතේ
හපයි ගැස්ම දේ

මන් ඉන්නෙ වෙනස් වෙලා
ඒ කාලෙ අස දේවල් අද එපා වෙලා
ඒ පොඩි කාලෙ මවාගත්ත සුරංගනා ලෝකෙ කෝ
ඒවා බොරු අපි ඉන්නෙ මුලා වෙලා

මගේ ජීවිතේ මට තියෙන අවංකම සතුට මං
ගියේ නෑ ඉගිලෙන්න වෙන උංගෙ තටු අරන්
සන්සාරෙ කාංතාරෙ මාරයා ගිජුලිහිනියෙක්
දරන්න ඕන හැබැයි අඩන්න බෑ පිරිමියෙක්

හැමෝම නලුවො තමයි මරනෙ දක්වා
දුක ගැන දන්නෙ මටත් වඩා මගෙ අක්මා
සීමාවක් නැති යාලුවොත් ගැහුව ඩස්පා
වෙව්ලන්නෙ උංගෙ නෙවෙයි මගෙයි අත්පා

හිනාවෙන උංගේ ඇතුලෙන් අදෝනාව
ගැඹුරුයි තේරුම උස්සන් යයි වචන දෝලාව
දැනෙන්නෑ කිසි දෙයක් මම ඉන්නෙ කෝමා ද
මේ කාලෙ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක

අතයට ඉන්නකං හැමෝම ආදරෙයි
සීමාව පනිද්දි උංට බලන්න අමාරුවෙයි
හිනාවෙන.හැටි දැනගෙනයි යලුවෙක්
රජ ටෝක් දුන්නත් උබෙ හදවත කාණුවෙ

සමානයි ජීවිතේ අවදානම් ක්‍රීඩාවක්
අකාලෙ පැරදිලා ඇතිද කීදාහක්
උදව් කාල කාලකන්ණින්ට පුලුවන් තරන්
හැබැයි තේරුමක් නෑ ඇගිලි.නැති උන්ට දීලා වීනාවක්

අකාරුණික ලෝකේ හොයන්නෙපා කරුණාව
මිනිස්සු හොද කිව්වෙ ඉද්දි වෙනෙයි මැරුනාම
ඉවරයි අනාගතේ වැරදි පාරෙ වැටුනාම
සතුටුයි අවංකෙන්ම අපෙ කොල්ලෙක් හැදුනාම

නිවන්න බෑ ගිනි වැටුනත් පොද වැසි
මනුස්ස කම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුවා ඇසිඩ්
කිව්වෙනෑ පාට මූන වහගෙන දෑතින්
අකුරක් නෑර කීව්වෙ දැක්ක දේවල් දෑසින්

මත්වුනු සුසුමන්…

written by Zany Inzane