සොයුරේ | Soyure by Dilo & Dilu Beats [2025]

මුලා වී මා මුවා වී දැන්

උනාවී රෑ කුදුලු පෙම්

සොයා වී මා නොමැති මං

අවදි රෑ හැර විමන් 

පෑ වියෝගෙන් මා වී ශෝකෙන් 

ඉන්නම් රෑ එපා වීලා.. 

පාවීලා.. තැවිලා… 

ඇසේ දෝ මේ සොයුරේ මං 

පෑරූ ලොවෙන් මිදුනා.. 

බිඳුනා.. සිත මා…

අද ලග මම පෝරකේ ලිපිය ලිය්ද්දි කදුළු වැගුරුනේ දෑස්න්

බාල කාලේ නුබෙ කෝලම මතක්වි බැලුවත් ඒත් තාමත් නුබ ඈතින්

මව් පියන් නැති කාලේදි උඹව හදා ගත්තේ මගේ දෑතින්

දරුණු වලකට වැටුනා මං උබ ලොකුවෙන්නත් කලින් මොලේ පෑදී yeah

මට ආරංචි වටින් කියන කුණු කතා මේ පිස්සොන්ගේ කටින්

අවුස්සන්නෑ මං ඉතින් කඩන්නෑ ඒ පොරොන්දු මගේම අතින්

මගේ හද ගිඩි ගිඩි ගැහෙන විට කන්නවත් නෑ මට පිරි

හදවත රිදි රිදි දැවෙන විට යන්නවත් නෑ මට විරි

පීදී එන කල මා නොහිඳ ළග මා ඇයි ද නොබලා

වීදිවල අද මා එලෙස තවමාත් ගැටෙමි ඇවිදා

මල්ලියේ කතාව මේකයි මතකත් නැතුව ඇති උබට පොඩි කාලෙදි

අපේ මව්පියන් නැති කලා වෙඩි තියා අතරමගදි මහ පාරේදි

මට පළිගන්න ඔනේ වෛරය ඇතිවෙලා හොදටම කාවැදි

මම එකා එකා නැති කලා පව් පින් නොබලා ඒ තේරෙන කාලෙදි

දකින්න ලේ මට ආසා හැම මිනිහම දණ ගැස්සුවා පාමුල මේ

අවසානේ මොහොතේ ඉතිරි වුනේ මහඋළු ගෙදරයි මං දැන් පාලුවේ

අමතක කරන් ආලාපේ නොගනින් හිත් පාරා මේ

උඹ උඩටම පලයන් මල්ලියේ ගැලවී මේ කලු මායාවෙන්

පෑ වියෝගෙන් මා වී ශෝකෙන් 

ඉන්නම් රෑ එපා වීලා.. 

පාවීලා.. තැවිලා… 

ඇසේ දෝ මේ සොයුරේ මං 

පෑරූ ලොවෙන් මිදුනා.. 

බිඳුනා.. සිත මා…

written by Dilo & Dilu Beats

සද්දෙට දෙන්න | Saddeta Denna by Nilushi x Muraf [2025]

මාව දැකලා සමහරු කියනවා

Hey your like camila cabello

මේ සිංදුවේ remix එක remake කරන මං  N I L Z yo

ලංකාවේ නම උඩට ගන්න අපි නොකරන දෙයක් නෑ නේ you know

ඇහෙනකොට මේ සින්දුව මට නම්  වෙනවා auto dance It goes something like

CH/Hm hm hm hm

තාලේ අල්ලලා

Hm hm hm hm

වෙනසක් ඕනෙද

Hm hm hm hm

Move your body like

Hm hm hm hm

සද්දෙට දෙන්න

Hm hm hm hm

අත්දෙක උස්සලා

Hm hm hm

SL moves yeah

hm hm hm

Drive them crazy like

Hmm hmm

Trending trending it’s all over trending

මං ආවෙ add කරන්න more Island feelings

නැටුම් ගැයුම් නම් ගොඩක් ඇති

But tell me can you beat this

Baby it goes something like

CH/hm hm hm

තාලේ අල්ලලා

Hm hm hm hm

වෙනසක් ඕනෙද

Hm hm hm hm

Move your body like

Hm hm hm hm

සද්දෙට දෙන්න

Hm hm hm hm

අත්දෙක උස්සලා

Hm hm hm

SL moves yeah

hm hm hm

Drive them crazy like

තාලෙට තාලෙට

Hmm hmm

move your body like

hm hm hm hm

SL moves yeah

hm hm hm

පෙන්නමු ලෝකෙට

hm hm hm

Yeh hmm hmm hmmm –

you n me.. in ma room

-මම වෙන්නම් බඹරූන් 

නුබ වෙයන් පැණි බේරෙන පැණිවලලු

ey Let me taste that boo ….

ඇවිලෙන සුලු

what i love about you …

මං ආසම පාට ඔය තලෙලලු

-කෙල්ල මගේමලු

ප්‍රේමෙ සලේලලු

නුබේ රූපෙන් වශි වෙන ප්‍රේමෙන් අන්ධ වන

අන්දවන්න බැරි අහංකාර ලද

එන්නෙ හැමෝම කියාගෙන hola

යන්නෙ කවුරැත් you already know how

වෙන දෙයක් වෙයි amigosla

Live your life to the fullest when you get to

Ch/Hm Hm Hm……

මං යන්නේ මේ journey එකක්

Step by step destination  එකක්

Youka මේක නම් වෙනම එකක්

නවතින්නේ මං හදලා global hit එකක්//

written by Nilushi

රැස් බලන් | Ras Baan by Kenny Wolf [2025]

ආවේ උඹේ රැස් බලන්න නෙවේ මං

කියන වදනක් කියපන් ඩෝ මගේ ඇස් බලන්

මගේ ඇස් බලන්/ ///

පොඩිකාලේ හීන පාටකලා 

කොල්ලො අරගෙන පැස්ටල් 

ඒ හීන ලොකුවෙද්දි හීනම විතරක් වුනා නිසා 

Meth Crystal 

ගොඩක් දේවල්වලට මං උත්තර දුන්නේ හිනාවෙන් 

යාලු මගේ නක්කල් 

මගේ සින්දුව මං බලෙන් අස්සන්න හින්දි තනු 

කලේ නෑහෑ Sample 

Ayy! ජාතක වෙලාද පදුරුවල

වේදනාව නොදන්නේ කදුලුවල? 

මං කරන දේකින් ලබන්න ඕනේ මගෙන් පස්සේ 

එනවුන් ඇතුරුපල

තිබ්බට කැතම අකුරු මට

වදන් වලින් නම් වැඩි ලකුණු මට 

එදා අපි නැතුව ඉන්න බෑ කියපු අය 

ඉන්නවා දැන් අපූරුවට 

මේවා නිකන්ම නිකන් සින්දු නෙවේ 

මගේ ආත්ම ප්‍රකාශන

ඕන්නෑ මගේ සින්දුවක් රූපවාහිනීයේ 

වෙන්න නම් විකාශන

සමහර මිනිස්සු හලන්න හේතුවක් 

තිබ්බා සාදාරන

ඉපදුනේ ආසදේ කරන්න 

බැරි රටක මං රස්සාවට 

කටනම් වස්සන්න බැ 

මගේ කාටවත් තගදාලා

හෙට ගල් ගහන්නේ උඹට පිළිගන්න 

වුන් අද බෙර ගහලා

කාත් එක්කවත් ගන්න දෙයක් නෑ 

සෙල්ලමේ මට නම් පොරකාලා

Rappersලා තරම් පැනපු වුන් මට 

හම්බුන්නෑ ඉද්දිවත් කොළකාලා

ආවේ උඹේ රැස් බලන්න නෙවේ මං

කියන වදනක් කියපන් ඩෝ මගේ ඇස් 

ආවේ උඹේ රැස් බලන්න නෙවේ මං

කියන වදනක් කියපන් ඩෝ මගේ ඇස් බලන්

මගේ ඇස් බලන්/ ///

ගතවුනා වදන් මරලා මං සෙල්ලමේ බන්ධනාගාර

ඒ නිසා කරන්නෑ සෙල්ලමේ කාවවත් යාලු මං වන්දනාමාන

ඇඟිලි කපලාදාන, නිර්මානශීලිත්වෙ මරලාදාන

පාසල යනු නීතිගතකල බටලන්ද වගේ වදකාගාර 

තොපි පිටින් ‘මහත්මා’ ඇතුලෙන් ‘ගාන්ධි’ 

ලෝකෙට ඇත්ත වහද්දි 

බොලට විරුද්ධව දෙයි සාක්කි 

බොලගේ හෘද සාක්ෂි 

ආවේ කරලා වේදිකා නාට්ටි

තොපි ටෙලියෙන් පටන්ගද්දි

ඒ නිසා බලගෙන ඔය කවුරු 

කවුරුත් අපිගාව රගද්දි 

මල් Rappersලගෙන්

අංගුලි මාලයක් හදන්න තරම් මං ‘අහිංසක’

පොඩිකාලෙම කැඩුවා කොන්ද 

හැමොටම පුරුදු කරලා වදින්නට

වයසට යන පළියට වෙන්නේ නෑ ඩෝ පරිණත

මං ආස මට බලපත්‍ර නැතත් බර වාහන පදින්නට

ආවේ උඹේ රැස් බලන්න නෙවේ මං

කියන වදනක් කියපන් ඩෝ මගේ ඇස් බලන්

මගේ ඇස් බලන්/ ///

written by Kenny Wolf

මෝරු | Moru by Smokio x Syko Kyan [2025]

ඉප දුණ ගමන් කිරි දරුවා අවංකයි

මේකෙ දූවිලි හුලඟින් ඒ අවංකකම හංගයි

කලින්…මං වංක අවංක කාට උනත් අවංකයි

අවං..කවම දැන්..! මුන්ගෙ තත්වේ අන්..තයි

ඉතින්…මං කාවනම්..කරම්දො විශ්..වාස

මනින්න මිම්මක් පිටතින් වත් තිබ්බා නම්

ළඟ ඉන්න උන්ම විශ සහිතයි ඉතාම

වසන් කර තබයි උන් මගෙන් නිර්වාණ

මරාලනම් සාරලයි , ආවේ හිත් පාරාලයි

සාහසිකාසා විනාසේට කාරණායි

සූදුයි , සුරාවයි මිනිසා වසන් කරායි

මි නි සා   ව   අ ව ස න්    ක ර යි

කෝ ඒ මිනිස්සූ දැන් ???

මිනිස්සූ නෑ…!

මිනිසෙක්ගෙන් තිරිස..නෙක් බිහිවෙන්න..කිට්ටුයි දැන්

හිස් මුදුන් තිබ්බත් දෑත් , සිත් සතන් පිවිතුරු නෑ

හිස් උන හිස් වලට නිසි වදන් ලියවුන්නෑ….!grrrh

ඔව් මං වෙරලට ආවා දියඹෙන්

හැක්මනින් පීනා මෙ මුහුදේ

කිඳුරු වෙස් ගත් මිනීසා මීස

මෝරු නෙමේ කන්නේ මී නී මස්

ඔව් මං වෙරලට ආවා දියඹෙන්

භයංකාර තැන් පිරීලා මේ මුහුදේ

මිතුරු වෙස් ගත් මිනීසා මී ස

මෝරූ නෙමේ කන්නේ මී නී මස්

මා විසින්ම මගෙ ආත්මේ මරා

හෙටක් නොදුටු මගෙ ප්‍රානේ කරා

දිව ගියත් අව සානෙ කරා

කැරියන්ට අවදාර්නේ කරා

ඇයි…..?

තේරෙන්නැති දර්මයක් මං වටහන්න හදන්නෙ තවකෙකුට

දින ගෙවිලා ගිහිල්ලා දුක්වෙන්න දෙයක් නෑ කරපු වැරදි වලට

තිබ්බ මතට මම නැව තීමක් 

නැත්තන් නෑ මේකෙ පැවතීමක්

සැන සීමෙ දොර සොයා ගියපු මට

රැවටීම නිසා නැවතීමක්

බෑ කරත් මට නෑ තවත් විඳවීම නොමැති කල නෑ නැගිටීමක්

පෘතක්ජන මිනිසෙක් අවැසි කල කරයි හරි දේ නෑ පැරදීමක් 

තවත් එකෙක් පාගා බිම හෙලමින් තවත් එකෙක් නැගිටීනම්

ඇවසි කල කර්මෙ පරිසම් දීනම් ඔහු එතනදීම නවතීනම්

හිත උදාසීන බවින් නිදහසක් සොයමී මායාවක පැටලීනම්

පාවෙන වලාවක් වගෙ ඉබාගාතෙ නොයයි නිසි දර්මය වැටහීනම්

ඔව් මං වෙරලට ආවා දියඹෙන්…

written by  Smokio x Syko Kyan

සොරි සර් | Sorry Sir by Dinesh Gamage x Kaizer Kaiz [2025]

මහ පාරෙ ප්‍රශ්න හින්දා මං ආවෙ වංගු පාරේ

වංගු පාරෙ එද්දි මහා සෝනා මෙන්න පාරේ

අයින්ස්ටයින් උනත් ඉතින් මෝඩයි පොඩි කාලේ

සර් ඉතිං අපිත් පොඩියි මෝඩයිි ඒවාගේ

මෙගා නාට්‍යයේ හිටියා දැක්කේ නැද්ද ඊයේ

දඩ කොලේම සයින් එකක් දෙන්නද මං ආනේ

නෙළුම් කුළුණ උඩට යන්න විනාඩියයි ඕනේ

උඩට ගිහින් ප්ලේන්ටියක් ගේන්නද සර්..

සෝරි සර්

ආනෙ සර්

මාගේ සර්

බුදුසර් ////

බුදු සර්, සොරි ආවට මම ලයිට් දෙකම නිවන්

රෑ දහය පැනලා පුදුමයි ඉන්නෙක මෙහෙමවත් හිටං

shot දෙකක් ගැහුවේ හතරක් ගහලා ගෙදර යන්න හිතන්

ඒත් පස් වෙනි එක අත වැනුවා හය පාරක් නිකං

පිටත් උනා හතට මේකට නැග්ගේ නැවිලා අටට

නව නිංගිරාවේ බෑ බීපුවා ආයෙ එනවා කටට

එනපාර ගානේ සූර් වෙනවා සර් අනේ හොඳට

ඔක්කාරෙ ඉතින් මාස දෙකක් වගෙ බබාගේ බඩට

ඉතින් යන්න දෙන්න ක්ලිනික්

ඔය ප්ලේන්ටිය විතරක් මදි නම් නං එන්න සර් අරන් දෙන්නං මිටිය ගානේ බීඩි

ලයිසන්ස් මට තිබ්බනං දෙන්නේ දෙන්නට මං දෙක දෙක

මෙන්න දාහේ කොළ දෙකක් ඉතින් බෙදාගන්න එක එක…එල එල

පොඩියට ගත්තේ බරටම වැදුණේ

ලව් එක හෘදේ ඇයි මට රිදුනේ

ආලේට ලෝකේ ලයිසන් නෑනේ

පපුවට ප්‍රශ්නේ දැන් ඒකයි

හිතුවේ නෑ හිතට බ්‍රේකුත් නෑ

පැතුවේ නෑ පැතුමා ආවෙත් නෑ

ස්කන්ධය දිරුවා ආතල් තිබුණා

ඒකයි අපගේ ධර්මේ..

සෝරි සර්

ආනෙ සර්

මාගේ සර්

බුදුසර් //// ////

written by  Manuranga Wijesekara x Kaizer Kaiz

අභිප්‍රාය | Abipraya by Ramesses Reezy [2025]

කියනවා, ලියනවා, කරනවා නැහැ ඇති..

හොයනවා හොයනවා නැහි නැහි නැහැ ලැබි..

ඉඩෝරයත් වහගෙන වහිනවා මහා වැහි හැබැයි මට මදි මම කියනකන් මට ඇති..

ඇති වෙන්නේ කොහොමද සමාජෙක සිහි නැති..

සිහි ඇති වෙනකොට යාවී ඇඟ හිරි වැටි..

දේවල් ඇත ගොඩක් එදා පටන් මම පිළිපැදි..

ගලවන්න පුලුවන් ද මුන්ට මගේ ඉඟි වැකි..

Reezy ගිහින් Grammy අරගෙන එනෝ පේනෝ Bro!

මගේ හිත කියනවා මට තව ඕනි MORE!

මුනුත් අහනවා “තව ඕනි” කෝ Reezy කෝ!?

මම දිනුම් ගනිනවා  Eeny Meeny Miny Moe!

මුන්ගේ පද වැඩක් නෑ මං හරි දේම කරනෝ!

නවතින්නේ මට ඕනි දේවල් මං කරලෝ.

මට හොඳයි පෘථිවියත් මට හොඳයි පරලෝත්

මම උඩ යන්නේ මගේ පරණ එකත් මරලෝ ම⁣ට

තව ඕනි! තව ඕනි! ////

තව ඕනි! තව ඕනි! තව ඕනි! (Arghhhhh!

මට ඕනි දේවල් මට කියන්න ඕනි! 

මට ඕනි දේවල් මට කරන්න ඕනි! (Arghhhhh!)

පරම්පරාවක ශාපේ මට අද බිඳින්න ඕනි! (Yarghh!)

කලා වෙසින් පණිවිඩේ තියන්න ඕනි! (Harh)

මට කියන්නෙපා විදි හැසිරෙන්න ඕනි! (Raghh)

ධ්‍යාන වඩනවා හැබැයි මට තාම Horney!

මට ඇති වෙනකන්ම තව තව කරන්න ඕනි!! (Arghhhhh!)

කෑ මොර දේවි, ඇල්බමේ පේලි

ඇස්පියන් අහපන්! උන්ට යයි තේරි,

උඩින් අත ගෑවොත්, උන් යයි නොතේරි,

පරිස්සමෙන් අහපන්, ආරූඩ වේවි!

මොළ ගෙඩි පාදන් උඩට නැගේවී,

අඩු කම්පන අධි කම්පන වේවි!

මනෝමය කාය මන බන්දන පේළි!

වෙන මාන දැනෙන්නටත් වෙයි සංවේදි!

තනපන් විමාන, කඩපන් ත්‍රිමාණ!

සංකේතනය කරවයි මන් විධාන!

වෙන කාචෙකින් බලපන් ඇස් තියාන,

වෙන මානෙක්න් බිඳුනු තත් කියාපන්,

මුතුන් මිත්තනුත් කියාවි දැන් ලියාපන්!

ඇස් දාහකුත් දැරූ : දැන් දිනාපන්!

මේ වේදිකාවේ මම නෑ විඩාපත්!

ඒ කයි කාමරේ ඉඳන් මං කෑගහන්නේ මට! 

තව ඕනි! තව ඕනි! ////

written by  Minru Silva

අධ්‍යාත්මික | Adhyathmika by Ramesses Reezy [2025]

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරානතික..

අධි මාත්‍රා රාජාන්විත..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරානතික..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

හදන්නැති මම පිරමීඩත්..

කරන්න ඇති තරම් පිනවීමත්..

මේක මගේ යලි පිබිදීමක්..

පුරාවෘත්තයක ලියවීමක්

අනාවැකියක කියවීමක්..

මගේ යථාර්ථය කියමී මං..

සටන් කරයි මගේ දේ වෙනුවෙන්..

සටන් කරයි මගේ ලේ වෙනුවෙන්..

මනිනනෙපා හුත්තෝ දේ පෙනුමෙන්..

මගේ නම රනින් මා කෙටුවෙම්..

මුතුන් මිත්තනුත් මා බෙරුවේ..

අන්ධකාරයෙත් මා වෙලුනේ.. 

ප්‍රතිභාවෙනුයි මා තේරුවේ..

අභිමානයෙන් මා කෙරුවේ..

කොන්ක්‍රීට් පලන් රෝස..

ඉසිවර ආදී යෝග..

ජයගමි අභියෝග…

ගලාගෙන යයි මං දෝර..

ගොඩගහයි Dollar Euro!

Me numero UNO!

24K Bruno.. (Mars)

කූණු හොයන්නේ ඇයි Puto?

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරාන්තික..

අධි මාත්‍රා රාජාන්විත..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

මෙහෙයුමක් මේක අධ්‍යාත්මික.. 

වදන් මොර දෙන්නේ මාරාන්තික..

පිවිසුමයි මේ ප්‍රාසංගික..

කරයි කලාවත් මා යුද පිටියක…

තවත් ඇත රාමු ගොඩක් බිඳිනට..

හදයි හදවතුත් ගනන් මිලියන..

මම වගේ එකෙක් නෑ මිහිපිට..

යාවි කරා අධිමාන..

තනයි අහසේත් විමාන..

ජීවිතේ කරයි විධාන..

ආවා පහුකරන් මං විශාධ..

මේක තමයි හරියන මානේ..

අධ්‍යාත්මිකයි වයි වාසේ..

රට පුරා යවි මේ රාවේ..

සම කරන්න බෑ මේ භාවේ..

අවසානයි කාළේ පුහුණු..

හුරුයි මට රළු මුහුදු..

අත දීපු, වල කැපු කාගෙවත් ම අමතක නැහැ මුහුණු..

කරේ මම දේවල් අධිෂ්ඨානෙන්..

අභිප්‍රේරණය පණ ගැන්මෙන්..

කිසි දෙයක් නැහැ පසු බෑමෙන්..

ඒකයි ඉන්නේ  උඩ අභිමානෙන්..

ඒකයි අදින්නේ කොටු දුර බලලා..

මගේ උන්ව නෑ මම තාම හලලා..

මට උරුම දේ ගනි මං පවරා..

අසීමිතයි බලය මම දරනා.. 

දිනන්න කලින් මං නෑ දේවල් සමරන්..

බොරු⁣ව මවන උන් මට අරහන්..

පස්සට යන්නට නම් මට තහනම්..

ගන්නේ මා බාරෙට සෙල්ලම පවරන්..

written by Minru Silva

මහිම | Mahima by Ramesses Reezy [2025]

ආයුබෝවන්! අවසර ගන්නෑ මන් ගරු සභාවෙන්,

පුලුවන්නම් අල්ප මාත්‍රාවක් තේරුම් ගනින් මේ කතාවෙන්,

අඩියක් පස්සට තියමි මේ පුහුදුන් සමාජෙන්, 

මං කියන්නම් මට ඕනි දේවල් මම දන්න කලාවෙන්,

මේ ලංකාව සිරියාවයි, ඉතිහාසේ ප්‍රවුඩ 

වර්තමානේ බලන් ඉන්නේ “කෙලවන්නේ කව්ද?“

දැක්කේ නැද්ද තොපි තාම කැරකෙන රව්ම?

මාත් බස්සන්නම් හිරටම පළල් වෙන්න තව්ව!

මං කෑ ගහන්නේ තොපිලාට උඩ ඉඳන් කන්දේ..

පිටින් නෙවෙයි අතුලාන්තෙන් දැක්⁣කොත් පෙනෙයි ප්‍රශ්නේ..

බාල්දියක කකුලුවෝ වගේ මයි මුන් හැසිරෙන්නේ..

උන්ගේ බැනුම් උන් කාපිය මම නෑ වලඳන්නේ..

රැපෙක් වෙන්න ඕනි කියලා නෑ ගුණ අතඅරින්නේ..

නම්බු නාම නෙවෙයි  හු*තෝ මම රකින්නේ..

මේ මොහොතෙදි මම හරිද නැද්ද ඒකයි මට වටින්නේ..

හැබැයි කවුරු කොහොම හිතන් හිටියත් මමයි මේකට අරින්නේ..

පින්නක් පොද ⁣වැටුනාට නොවෙයි පොළොව කම්පා..

අල්ල සිනිදු කියන්නේ මුන් අල්ලාද මන්දා..

මොනානැතතත් තොපේ ඔළුවේ අවසානයි නම රන්දා..

හිතුනොත් 34 ඡන්දේ ඉල්ලනවා මං තොපිලවත් අන්දා..

මට වැඩක නෑ මෙකේ Rhymes, මට වැඩක් නෑ මේකේ Flows,

මං තුවාල පාර පාර ගිහින් හොයන් යන්නෑ gauze..

මේ මාත්‍රාව හරි හැබැයි තොපි OverDose

මගේ ගෑනිට විත⁣රයි ඉඩදෙන්නේ මාව කරන්න මොල්..

තොපේ ඔළු හදාගන්න මම දාහක් වදන් ලියන්නැති..

මේ සින්දු අස්සේ ඇති දේවල් කව්රුවත් ම කියන්නැති..

පරම්පරාවක් වැඩක් නෑ මට රාමුවෙන් පිට හිතන්නැති..

හිරවෙලා වගේ දැක්කේ නැද්ද ලූපයක නිමක් නැති..

ළඟට ගියාම පෙන්නේ නෑ යාලු හඳේ හාවා..

මේ ලෝකේ ඇත්ත හන්ඟලා හොයාගනින් හාරා.. 

මං දන්නවා මේකේ ගොඩක් හැත්ත ඉන්නේ රට කාලා..

හැබැයි මේ කර්මාන්තේදි මමත් ටිකක් හිතයි වගේ ශානා..

නැණයි, බෙලයි වැඩක් නෑ ළඟ නැත්තම් ගුණ,

ගුණයි,නැණයි,බෙලයි වෙන්නේ එහෙමයි මගේ පුත,

ජරාව ඉබේ හේදෙන්නෑ, හෝදගනින් පුක,

ඇස් පියන් ඉඳගනින් දවසක පසළොස්වක පුර,

මුන් මූනට කියයි හොඳ , වටේ යවයි නරක,

උන්මයි ගලවලා පෙන්නුවේ මූණු දෙකේ තරම,

වෙන දෙයක් උනත් ඔච්චරමයි , මං දන්නවා හොඳට,

දැන් දන්නවා මගේ වමේ කව්ද, අනිත් එවුන් කොනට!

පොලිම් පිටින් ගියත් මදි මුන් නිහඬ අරණට..

ගුණත් හදාගනින් බණත් එක්ක මොළේ පදමට..

දැනුම වෙනයි, අත්දැකීම වෙනයි තමයි දහමක..

නොදැන දෙයක් ගරහන්නැතුම හෙමින් වෙයන් අහකට..

උඩත් එකයි යටත් එකයි, මුන්ගේ ප්‍රෝඩාව,

අවස්ථාවෙන් අවදානේ ගන්නේ වගේ කෝණාර,

වෙනසක් තොපිත් පටන් ගනින් දැන් තමයි හෝරාව,

රට හදනවානම් මම උනත් ඡන්දේ දෙන්නේ BORNA! ට..

ලොකු මිනිස්සු හැප්පෙද්දි ,තැලෙනවලු පොඩි උන්,

ලෝක පාලනේ,දේශ පාලනේ අපි ඔක්කොම පොඩි උන්,

“වේද නොවේද දන්නෑ මේවා පෙර කරපු උරුම දේවල්!“

රටක් වෙනස් කර්න්න මම කරන්නේ මට හුරුම දේවල්..

මැරෙන්න දුන්නෑ මගේ ඇඟේ ඉන්න පොඩි එකා..

මොරපු අතු කැඩෙන සුලුයි පටල ගන්න එපා..

මං ගත්තු තීන්දු තීරණ මගේ යටින් තියෙයි දෙපා,

මං පසුතවෙන්නෑ කිසි දේකට වුන එදා මෙදා..

පිහාටුවෙන් මනි මගේ හදවතේ බර,

පහුකරගෙන යාවි හිමින් ජීවිතේ තල,

හාවා හාරපු ගුල ගැඹුරුද ගිහින් බලන් අද,

උබලට ඕනි විදියට හැසිරෙන්න නම් කියන්නෙපා මට..

විහිළු එවා Share කරපු උන් Share කරයි ද මේවා?

මං රණශුරයෙක්මි කරුවෙක් නොවෙයි හේවා..

Egoistic, Narsssasic, Toxic වේවා..

එකෙක් දෙන්නෙක් නෙවෙයි හුත්තෝ කියන්නේ සංහතියට..

තමන් වෙනස් නොවෙන තාක් කල් වෙනස් වෙන්නෑ පද්ධතියම..

මටත් බැනතැහැකි ගමට, පන්සලටද පල්ලියටද

බනින තරමක් කෙලවෙන්නෙත් මටම තමයි..

මේ ලොකේ එක පැත්තක් ගත්තොත් සහමුලින් කුරිරුයි..

හැබැයි ඒ වගේමයි අනිත් පැත්ත පිරිසිදුයි මියුරුයි..

මේ දේවල් දකින්න බැරිනම් මං දන්නෑ කව්ද වැරදි..

මේ ලෝකේ දෙවල් සිද්දවෙන්නෑ අපි විතරක් කැමති.. 

ඒත් පුලුවන් මට හොඳක් කරන්න තෝරගන්න මේ මොහොතේ..

මේ මෙහෙයුම උඔලාගේ රාමු  කඩලන්නයි බොහෝ සේ..

හිසේ ඇම්ම කිය කිය මාරු කලාට මදි කොට්ටේ..

වෙනස් එකෙක් වෙන්න බලපන් එක වගේම රොත්තේ..

මං එදත් අදත් කරයි හරි දේ ලෝකයා නොදැක්කත්..

අනිත් උන්ට ගරහන්නේම නැති උන් තමයි දැක්මක්..

පවත් පිනත් බලපානවා දකින්නටත් ඇත්තක්..

ඒකයි මට ගානක් නැත්තේ මුස්ලිම් කෙල්ලෙක් බැන්දත්..

written by Minru Silva

ෆාදර් | Father by BEE ft. Manasick & Bachcha [2025]

සිංහාසන තාන්න ගත් බොගෙ භෝජනයටත් ප්‍රාණගත් 

පැතිරුවේ හුදෙක් මිත්‍යා කැඩුවෙම බොලා ශික්ෂා 

සොබාදහමත් අහයි පැනයක් 

“දැනෙන්නැද්ද මුන්ට මගේ ඇකයත්” 

අයුක්තිය දැනෙයි? නැහැ සැකයක්  

රැකපන් අණ කඩුවෝතින් උඹ එක සැරයක් 

ඕඕඕහ්! උඹ තියාගනින් මගෙන් පරතයක් 

යුක්තිය බිහිවෙන්න අද තියනවා මෙහෙ කඩවර යක් 

බිඳගෙන බොගෙ බාධා 

කියන් බිය දුරුවෙන ගාථා 

කනිනවා මම පාතාල්   

කියන් දුවන් හොයාගෙන මාතා ඇවිත් ඉන්නේ FATHER!   

ගමද නගරේක පාලනේක FATHER

හමුවේ ඒ මාවතේ ඒ වීදියේදේ FATHER

බලයෙන් ආවේ ආවතේව කරන්නයි  FATHER

අසාධාරණේට විරුද්ද FAA-THER!!

හදන්නම් බොට විනයක් 

ඇති හොදටම දිනයක්    

උඹේ කරුමය මගේ නිජබිම කරන් තනනවා බොට නිරයක් මම  

කලා ඉව-ඉහ මුවහත් 

යන්නං බිඳගෙන කොරහත් 

උඹේ සොරබොරු උඹේ පොර බොරු මම පොරකෑවා මොන බුලතත්

හමුවේ ඒ මාවතේ ඒ වීදියේදේ FATHER

මේ ගමනේදි මට මුණගැහුනෙම නේක කෘර බාධා 

උඹේ හිරිගඩු පිපෙයි හාහා!

කියන් බිය දුරුවෙන ගාථා 

හොයන් දුවගෙන මාතා කියන් නෑගම් ඇවිත් FATHER!  

written by  Manasick

සිහින | Sihina by Ramesses Reezy [2025]

See you in my rearview chasing after me,

But you don’t have my confidence,

It pours out when I bleed,

Only ever wanted me when I got whatchu need,

I got whatchu need,

I got whatchu need,

How you gon win when I hold this globe in the palm of my hand,

It’s not about love,

It’s all about trust when you become the man,

When you come from the city I come from,

You ain’t nobody till you pull out some bands,

Watch me throw it in the air while I’m doing my dance,

Only 22 became my own brand,

I could make it look easy,

You know it’s a problem when I’m in Colombo I’m linking up Reezy,

I know whatchu want,

Baby girl correct me if I’m wrong,

My heart ain’t been in love for so long,

Demons in my head I stay strong

I’m living these songs,

I ain’t ever leave no witness nah,

I’m a singer but I’m G with the business baby,

Ain’t your birthday but you’re so gifted baby,

That’s your new sundress?

Let me lift it baby,

If you don’t feel nothing why your eyes dilated?

I could make em all disappear like a bird migration,

We could charge you a 100 if you want Duava on stages,

Introduce you to my agent,

Settle that payment,

See you in my rearview chasing after me,

But you don’t have my confidence,

It pours out when I bleed,

Only ever wanted me when I got whatchu need,

I got whatchu need,

I got whatchu need,

[RR]

ඇස් වැහිලා, නෑ දැනිලා..

නෑ මැකිලා, මං ඉන්නේ රැකිලා..

දැන් හරි කාලේ, 

මේ මගේ යාමේ..ඉගිලෙයි ආයේ..

හුරු නෑ ආලේ..

මං ආවේ නෑ එක රෑකින්..

අල්ලගන්න මගේ දෑතින්..

කඩන්නෙපා මගේ දැහැනින්..

ඈ මා මිලින කරාවි දෑසින්..

දැනෙයි සංවේදනා..

තියේවි දහසක් චේතනා..

හුරු ඇයි මේ තරම් වේදනා.. මටත්..

මං කරන්නේ මොනවාද වෙලාවට කලාවට ගානට ග්‍රහයොත් කැරකෙයි..

මේ ජීවිතේ කතාව පෑනකින් කොළේට ඇවිදින් තාලෙට හැරවෙයි..

හීනෙට කැපවෙන උනුත් දවසක හරි කාලෙට වැඡබෙයි..

වැඩක් නෑ කිසි දෙයක් වෙන හැමදාම මම හීනෙට කැපවෙයි..

මටත් නොදැනිම මගේ පාරේ මම ගොඩක් දුරකට ඇවිත්..

එක එක තමයි ගොඩ නැගුවේ මං කිසි දෙයක් නැති තැනින්..

ගොඩක් දේවල් මට ලබාදුන්නා ඒකයි කලාවට මම ලැදිත්..

මිල කරන්නට බැරි මාලිගා හැදෙන්නේ නෑ එක රැයින්..

See you in my rearview chasing after me,

But you don’t have my confidence,

It pours out when I bleed,

Only ever wanted me when I got whatchu need,

I got whatchu need,

I got whatchu need,

written by Minru Silva & DUAVA